Physics ගානක්

msurangag

Member
Apr 27, 2011
873
100
0
1m දිග තන්තුවක් දෘඩ් ආධාරකයක එලවා එහි පහල කෙලවර 1kg ස්කන්ද්යක් සහිත බාරයක් ගැට ගැසූ විට තන්තුවේ දිග 1 cm ප්‍රමාණයකින් වැඩිවේ . දැන් බාරය ආධාරකය අසලට ඔසවා සීරුවෙන් මුදා හල විට ලබා ගත හැකි උපරිම විතටිය කොපමණද ? පිළිතුර 0.152m

මේ ගාන හදන හැටි කවුරු හරි කියල දෙනවද ?
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
නිකන් තියෙද්දි සෙන්ටිමීටරයකින්නෙ වැඩි වෙන්නෙ. එතකොට ඒකෙන් ඕක ගුරුත්වය යටතේ ඇදෙන එකට මෙව්ව එකක් හොයාගත්තෑකි. ඉන් පස්සෙ මීටරයක් උඩ ඉඳලා ඇතෑරපුවාම මීටරයක්ම පහලට වැටෙනකොට ගුරුත්වාකර්ෂණය නිසා ඒකට ලැබෙන මෙව්ව එක හොයාගත්තෑකි. ඒකෙන් අර කලින් හොයාගත්ත මෙව්ව එක එක්ක සම්බන්දෙන් උත්තරේ ගත්තෑකි.

ඔච්චරයි මට තේරුණේ. හරියටම හදන්න සමීකරණ මතක නෑ.
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නිකන් තියෙද්දි සෙන්ටිමීටරයකින්නෙ වැඩි වෙන්නෙ. එතකොට ඒකෙන් ඕක ගුරුත්වය යටතේ ඇදෙන එකට මෙව්ව එකක් හොයාගත්තෑකි. ඉන් පස්සෙ මීටරයක් උඩ ඉඳලා ඇතෑරපුවාම මීටරයක්ම පහලට වැටෙනකොට ගුරුත්වාකර්ෂණය නිසා ඒකට ලැබෙන මෙව්ව එක හොයාගත්තෑකි. ඒකෙන් අර කලින් හොයාගත්ත මෙව්ව එක එක්ක සම්බන්දෙන් උත්තරේ ගත්තෑකි.

    ඔච්චරයි මට තේරුණේ. හරියටම හදන්න සමීකරණ මතක නෑ.
    :yes:
     
    මේක මචන් ප්‍ර්ත්යස්තතාවය ගානක් .
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    :nerd: ඕව මතක නෑ යකූ දැන්. ප්‍රත්‍යාස්ත සංගුණකයද මොකද්ද ඕකෙන් හොයාගනින් මුලින්. ඉන් පස්සෙ මීටරයක් උඩ ඉඳලා අතෑරපුවාම අර ප්‍රත්‍යාස්ත සංගුණකය නිසා ඒකට ගුරුත්වය නිසා ලැබෙන ශක්තිය එක්ක වැඩි වෙන දිග හොයාගන්න පුළුවන්. :yes: උත්තරයත් තියෙන නිසා උඹට ගාණ හරියට හැදුවද කියලත් හොයාගන්න පුළුවන්නෙ.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ශක්ති සංස්ථිතිය දාන්න උඩටයි මැදටයි යටටයි..:lol: එතකොට එයි ඇදෙන දිගේ වර්ගජ සමීකරණයක් ...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේක මචන් ප්‍ර්ත්යස්තතාවය ගානක් .

    :cool: මෙහ් ඉන්නෙ එකෙක්, අහගනින්. :yes: පේපර් එක බලන එකාට අළුත් කන්සෙප්ට්, theories පවා මූ ලියල ගාණ හදන්නෙ. :shocked: ආයෙ සෙල්ලං නෑ. :( මාත් ඉස්සර එහෙමයි දැන් මට සීනි අමාරුව.
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    :nerd: ඕව මතක නෑ යකූ දැන්. ප්‍රත්‍යාස්ත සංගුණකයද මොකද්ද ඕකෙන් හොයාගනින් මුලින්. ඉන් පස්සෙ මීටරයක් උඩ ඉඳලා අතෑරපුවාම අර ප්‍රත්‍යාස්ත සංගුණකය නිසා ඒකට ගුරුත්වය නිසා ලැබෙන ශක්තිය එක්ක වැඩි වෙන දිග හොයාගන්න පුළුවන්. :yes: උත්තරයත් තියෙන නිසා උඹට ගාණ හරියට හැදුවද කියලත් හොයාගන්න පුළුවන්නෙ.

    :sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    F = ye/l
    F කියන්නෙ බලය.. මේකෙදි 1g
    y කියන්නෙ ගැහුවෙ ලැම්ඩ ගහන්න බැරිහින්ද.. ඒක ප්‍රත්‍යස්තතා මාපාංකය :yes:
    e කියන්නෙ විතතිය. මේකෙදි 1/100 meters
    l කියන්නෙ ස්වභාවික දිග.. මේකෙදි 1 meters

    g = y/100
    y = 100g

    දැන් ඕකට දාපං ශක්ති සංස්තිථිය..
    ශක්ති සංතිථියෙදි චාලක ශක්තිය ශූන්‍යය වෙනකං තන්තුව ඇදපං :yes:
    තන්තුව ඇදෙන දිග x නම් විභව ශක්තිය = (x+1)g
    ඒක සමාන කරපං ප්‍රත්‍යස්ථතා විභව ශක්තියට E = ye^2/l
    දැන් ලැම්ඩත් හොයාගෙන තියෙන්නෙ.. e කියන්නෙ x. l ස්වභාවික දිග.. සමීකරණ දෙකයි නොදන්න පද දෙකයි.. ඒ දෙක සමගාමී විදිහට සුළු කල්ල x හොයාගනිං :yes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං මේක මට C.Maths වලින් හදලා දෙන්න පුළුවං අව්ලක් නැද්ද :D (සරල අනුවර්තීය චලිතය)
    Physics මතක නෑ.. ශක්ති සංස්තිතිය දාපං ප්‍රත්‍යස්ත විභව ශක්තියත් එක්ක.
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    F = ye/l
    F කියන්නෙ බලය.. මේකෙදි 1g
    y කියන්නෙ ගැහුවෙ ලැම්ඩ ගහන්න බැරිහින්ද.. ඒක ප්‍රත්‍යස්තතා මාපාංකය :yes:
    e කියන්නෙ විතතිය. මේකෙදි 1/100 meters
    l කියන්නෙ ස්වභාවික දිග.. මේකෙදි 1 meters

    g = y/100
    y = 100g

    දැන් ඕකට දාපං ශක්ති සංස්තිථිය..
    ශක්ති සංතිථියෙදි චාලක ශක්තිය ශූන්‍යය වෙනකං තන්තුව ඇදපං :yes:
    තන්තුව ඇදෙන දිග x නම් විභව ශක්තිය = (x+1)g
    ඒක සමාන කරපං ප්‍රත්‍යස්ථතා විභව ශක්තියට E = ye^2/l
    දැන් ලැම්ඩත් හොයාගෙන තියෙන්නෙ.. e කියන්නෙ x. l ස්වභාවික දිග.. සමීකරණ දෙකයි නොදන්න පද දෙකයි.. ඒ දෙක සමගාමී විදිහට සුළු කල්ල x හොයාගනිං :yes:
    ඉතුරු ටික පොඩ්ඩක් හදලා පෙන්නපන්කෝ ,මට අවුල් වගේ :eek:
     
    සමතුලිත අවස්ථාවට
    T - mg = ma
    T = mg

    next
    T = (Ye)/l

    e =l නිසා Y = mg

    m = 1KG
    එම නිසා

    y = 1g වෙන්න ඕන :nerd:
    Y = 10N
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    සමතුලිත අවස්ථාවට
    T - mg = ma
    T = mg

    next
    T = (Ye)/l

    e =l නිසා Y = mg

    m = 1KG
    එම නිසා

    y = 1g වෙන්න ඕන :nerd:
    Y = 10N
    උත්තරේ ම ගන්න හැටි කියාපන්කෝ බන් :(
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    උත්තරේ ම ගන්න හැටි කියාපන්කෝ බන් :(
    පොඩ්ඩක් හිටහන් කොලේක හදලා Photo එකක් අරන් දාන්නම් :P
    Office එකෙන් අදනම් මාව ගෙදර යවනවා :lol:
     
    sdpp

    Junior member
  • Nov 9, 2011
    123
    8
    18
    F=kx
    F=10N,x=0.01m, ඒක හින්දා k = 1000.

    දැන් ශක්ති සංස්ථි නියමය දාන්න.

    mgh= (kx^2)/2

    1 . 10 . (1+x) = (1000 . x^2)/2

    10 + 10x = 500 . x^2

    500x^2 - 10x -10 =0

    දැන් මේ වර්ගජ සමීකරණය විසදන්න

    x = 0.1517744688

    ඒකයි ඔකේ උත්තරේ 0.152 වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: msurangag