ලක්ෂ ගනන් දීලා පිසි එක හදන්නේ ගේම් ගහන්න විතරක් නෙවි නේ බන්
ඕක මහා පලක් නැති වැඩක් මොකද හොද විජිඑ ගහ ගහ ඉන්නවා..හැබය් එන ගේම් වලට කම්පටිබල් මදි..
ඕක නිසා තමා මාත් මේ බල බල ඉන්නේ 17 ඉන්ච් එම.එස්.අය් එකකට යනවද නැත්තන් පි එස් එකක් ගන්නවද කියා කියා..
මන් නං එච්චරම ගේම් ප්ලේ කරන්නනේ නැහැ
හැබය් ජිටිඒ අපු ඔක්කොම ගහලා නං තියෙනවා පිස්සෙක් වග්ගේ
දැන් නං ඒක නැහැ හැබය් මේක ඕන හැටියේ ගන්නත් පුළුවන්..
හැබය් උබ හිතන්නෙපා ඒ වාතාවරණය ලංකාවට ඔකේ කියල..ලොල්
ලංකාවේ උන් මලත් නිකන් තියෙනවානං සල්ලි දීලා ගන්නේ නැහැ
මාත් එහෙම්මමය්
![]()
මට තියන ප්රශ්නේ මේකයි මචන් උබ 30ක විතර vga කාඩ් එකකුත් ගහලා.හොද කොම්පියුටර් එකක් තියනවා.මේකේ ඉන්න ගොඩක් එවුන්ඩ හතලිස්දාහෙ පනස්දාහෙ vga කාඩ් තියනවා.ලක්ශ ගනන්වල කොම්පියුටර් තියනවා.ඉතින් උබලා මොකද මේ game එක හොරෙන් ගහන්නේ.රුපියල් හය හත් දාහක්නේ වෙන්නේ ඔරිජිනල් එක.ලක්ශ දෙක තුනක කොම්පියුටර් හදන්ඩ පුලුවන් එවුන්ඩ රුපියල් 7000ක් දීලා ඔරිජිනල් ඩිස්ක් එක ගන්ඩ අමාරු වෙන්ඩ විදිහක් නැනේ.මමනම් සති දෙකෙන් ඉවර කරා ගේම.ඕකෙ ලොකු කතාවක් නැ.online play කරන එවුන්ට ආතල් ගන්ඩ තමයි ඕකෙ ගොඩක් ඒවා ඩිසයින් කරලා තියෙන්නේ.ඔය හොර ඒවගෙන් ඔන්ලයින් play කරන්නත් නැ.විලිලැජ්ජයි බන්.උබලා හොර කර කර game එක ගහන එකට.නම්බුකාර විදිහට රොක්ස්ටර් ලට සල්ලි දීලා ඔරිජිනල් එක අරන් මහත්තයෙක් වගේ සෙල්ලම් කරපන්.උබලා ඔක්කොම හොරුනේ බන්.මම මේ කියන්නේ ලක්ශ ගනන් කොම්පියුටර් හදන්න සල්ලි තියන.ඔරිජිනල් disk ගන්ඩ සල්ලි නැති එවුන්ට.




Grand Theft Auto V Update 2 and Crack v3-3DM
oka download karapu kauruwath innawada ?



mage nam pc eka hadala tiyene used parts aran. VGA eke idan prosccr,monitor, etc. hdd and ram nam brandnew gattuwa.
laksha ganan gihin na.monitor stand eka kadila dan books 3k tiyala eka uda tiyala tiyenne.. gewal walin dan itin podi kaale wage salli denne na ne. gedara SLT bil ekai electricity bill ekai gewanna onath mama. owa okomath karan puluwan widiyata original games tikakuth buy karanawa pulu puluwan welawata. ehema aran dan tiyenawa original ewa 400+ steam eke witarak.
uba kiyana kathawa aththa samahara FB group wala ina ewun dakkama. laksha 4-5 deela pc hadanawa but original game ekak ganna ekekta kaa gahanwa nikan ganna tiyeddi ai salli deela ganne kiyala. a wunata maha loku gamers la lu
![]()


another update
![]()

මට ලබන මාසෙ පඩිය එනකන් ඉන්ඩ වෙනවා සල්ලි දීලා ගන්ඩ නම්. කියපන් කොච්චර කාලයකට ලැයිසොම වැලීඩ් ද ඔය ඔෆර් එක ලබන මාසෙ වෙනකන් තියේද කියලා.

මට ගහන්නහ් පුළුවන්දහ් බන් ?
Dual core , 512 RAM , 64 MB on board VGA
bump
හොද එකක් ගන්නහ් සල්ලි නැහැහ් බ0sorry machan oka madi.. hoda pc ekak hadaganna labenna kiyala prarthana karanawa
ලබන ආත්මෙවත් ට්රයි එකක් දෙන්නහ් ඔනිai ara thilinacb dial eka gawa 1000+ .ape elakiri inne. and ape elakiri kenji ge steam eka dakkoth ubata sihi nathi wei458![]()
mage 20k wath na
![]()
uge 1800+ games 

Man ohoma buy karala na ban kawadawath... try ekak denna one balanna![]()


මට ගහන්නහ් පුළුවන්දහ් බන් ?
Dual core , 512 RAM , 64 MB on board VGA
bump

හොද එකක් ගන්නහ් සල්ලි නැහැහ් බ0ලබන ආත්මෙවත් ට්රයි එකක් දෙන්නහ් ඔනි

sale kaaleta ehema hena aduwata yanawa bn. api cracked eka kaden ganna price ekatath wada aduwata original eka tiyenawa samahara sale wala![]()
Podi Silva - පොඩි සිල්වා;18232633[COLOR="Red" said:]ghnna puluwan ath*![]()
[/COLOR]
lide panala athme maru kra gnin![]()
![]()



Machan oya steam eken neda ganne?