මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

miniyamata

Banned
  • Apr 21, 2015
    78
    22
    8
    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 2ට විතර කෙල්ලගේ ගෙදර ගියා බඩු වගයක් ගන්න කෙල්ලව ටවුන් එක්ක යන්න. ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 2-3ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ නන්ගි සාලේ හරහා කාමරේට දිව්වා. කෙල්ල සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් න. ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම යන්න ආපු ගමනත් දැන් ඇවිත් ඉන්නේ. කෙල්ල ඇදුම් තොරනවා, මම මේ ඒ වෙලාවේ ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි නන්ගි කිව්වොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට න මචන්, නන්ගි A/L ක්ලාස් යන කෙල්ලෙක්, ක්ලාස් යන්න ලැස්ති වෙන්න වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්..

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,419
    113
    ඔය පවුලෙන් අයින් වෙයන්. කිසි සදාචාරයක් නැති ගෙවල් වල උන් තමයි ඔය වගේ හෙලුවෙන් ගේ ඇතුලෙ උනත් දුවන්නේ.

    Seriously?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙම කියපන්-සොරි නංගි-

    නැත්නන් මෙහෙම -අයියෝ ඕයි.. ලැජ්ජ නැද්ද පොඩි උන් වගේ හෙලුවෙන් දුවන්න. බලනව කැත විතරක්.. හොද වෙලාවට මම හිටියෙ. වෙන පිට එකෙක් ආවානන් විලිලැජ්ජාවෙ මැරෙන්න වෙන්නෙ. ඉන්නව මම අක්කටයි අම්මටයි කියනකල්-

    ඒකි අනිවා කියයි. -අනේ එපා අයියේ. අම්මා / අක්කා මට බනියි.- :cool:[
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,670
    23,290
    113
    කිවුවොත් හොදයි. කෙල්ල අවුල් ගන්න එකක් නෑ.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පට්ට බන් උබලත් දාන ත්‍රෙඩ්. :lol::lol:
    ඔෆිස් එකේ වැඩ අස්සෙ උනත් එලකිරි එන්නෙ පොඩ්ඩක් ස්ට්‍රෙස් අඩු කරගන්න. තෑන්ක්ස් මචන්
    :yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පට්ට බන් උබලත් දාන ත්‍රෙඩ්. :lol::lol:
    ඔෆිස් එකේ වැඩ අස්සෙ උනත් එලකිරි එන්නෙ පොඩ්ඩක් ස්ට්‍රෙස් අඩු කරගන්න. තෑන්ක්ස් මචන්
    :yes:
    උබට හිතුනද අනේ මටත් එහෙම උනානම් කියලා... :lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්සෙල්ල කියපන් උබ මෙච්චර අපූරුවට සින්හල කෙටුවෙ මොකෙන්ද කියල...ෆෝන් එකෙන් කියල නන් කියන්න එපා... :frown:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මෙහෙම කියපන්-සොරි නංගි-

    නැත්නන් මෙහෙම -අයියෝ ඕයි.. ලැජ්ජ නැද්ද පොඩි උන් වගේ හෙලුවෙන් දුවන්න. බලනව කැත විතරක්.. හොද වෙලාවට මම හිටියෙ. වෙන පිට එකෙක් ආවානන් විලිලැජ්ජාවෙ මැරෙන්න වෙන්නෙ. ඉන්නව මම අක්කටයි අම්මටයි කියනකල්-

    ඒකි අනිවා කියයි. -අනේ එපා අයියේ. අම්මා / අක්කා මට බනියි.- :cool:[
    කතාවේ ඉතිරි ටික මතක් වෙලා *යියත් නැග්ගා බන්!!!:lol:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කියන්න ඕනේ. matath oya widihama deyak unaa saraykk. ayyooo but mage waradden neme ithn awlk naha. aga seethala unaa poddak pissu wagee 15 min wage yanakan. i feel empathy for you man :confused: