මට නං සෙට් වෙන්නේ android..
ඒත් තාම ලොලිපොප් අප්ඩේට් එක ආවේ නෑ කියහන්කෝ...![]()
බ්ලැක් බෙරි කැමති නැද්ද?

මට නං සෙට් වෙන්නේ android..
ඒත් තාම ලොලිපොප් අප්ඩේට් එක ආවේ නෑ කියහන්කෝ...![]()


බ්ලැක් බෙරි කැමති නැද්ද?![]()
වලියක් නැත්තම් අවුස්සලා ගන්න නේ ආසාව![]()


අරුණ, සිරිපාල නැති ලෝකේ කවර සැපතක් ද!
අපරාදේ එලව ගත්තේ![]()

කෝ රෙප් දීපල්ලා චන්දෙ දෙන්න![]()


IOS උත් අවුලක් නැතුව ඇති කියල හිතනවා .. 
එකනං මම දරුණුවටම යූස් කරලා නෑ බං..
blackberry වල කේස් එක ඇප්ස් නැහැ නේ බං...
android ios තමයි දන්නේ..



තම කිසිම ස්මාර්ට් ෆෝන් එකක් යුස් කරලා නෑ බන් ... ඒ උනාට windows ගැන නං දන්නවා .. ඒ නිසා android වලට කැමති ..IOS උත් අවුලක් නැතුව ඇති කියල හිතනවා ..
![]()


![]()
දැනට පාවිච්චි කරන්නේ නම් Android ඒත් තාමත් මට symbian series 60 3rd edition තරම් කැමති කිසිම OS එකක් නෑ. Microsoft එක තමයි Symbian වැලලුවේ Nokia වලට windows දා ගන්න.
