කැමතිම_Mobile_OS_එක_මොකද්ද?

කැමතිම Mobile OS මොනවද?


  • Total voters
    241

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    IOS - iphone4, 4s, 5, 5c used
    Windows - Lumia 920, HTC 8x used, HTC Diamond 2 (long ago win 7) used
    Android - Zigo 3i, Nexus 4, Galaxy S3, Lenovo Vibex S960(love it)

    Now using Samsung A5, It's Awesome

    Android is best for me also Ubuntu touch :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වලියක් නැත්තම් අවුස්සලා ගන්න නේ ආසාව :P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තම කිසිම ස්මාර්ට් ෆෝන් එකක් යුස් කරලා නෑ බන් ... ඒ උනාට windows ගැන නං දන්නවා .. ඒ නිසා android වලට කැමති .. :P IOS උත් අවුලක් නැතුව ඇති කියල හිතනවා .. :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එකනං මම දරුණුවටම යූස් කරලා නෑ බං..
    blackberry වල කේස් එක ඇප්ස් නැහැ නේ බං...
    android ios තමයි දන්නේ..

    මමත් එහෙම තදට පාවිච්චියක් කරලා නෑ.
    හැබැයි අමුතු වෙනසක් ගතියක් තියානවා එකේ! :yes:

    blackberry-20140619.jpg


    මම ගොඩක් කැමති key pad එකක් ඔහොම එළියේ තියන ඒවාට. :love:

    පාවිච්චි කරලා බලන්න අසයි බ්ලැක් බේරී එකක්. professional වැඩ වලට තමා මම හිතන්නේ ගොඩක් ම target කරලා තියෙන්නේ. style එකක් :cool:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තම කිසිම ස්මාර්ට් ෆෝන් එකක් යුස් කරලා නෑ බන් ... ඒ උනාට windows ගැන නං දන්නවා .. ඒ නිසා android වලට කැමති .. :P IOS උත් අවුලක් නැතුව ඇති කියල හිතනවා .. :D

    එළකිරි.. :D
    මමත් ඔය ඔක්කොටම කැමතියි! :cool: :yes: :yes:
     

    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    symbian_logo.jpg

    දැනට පාවිච්චි කරන්නේ නම් Android ඒත් තාමත් මට symbian series 60 3rd edition තරම් කැමති කිසිම OS එකක් නෑ. Microsoft එක තමයි Symbian වැලලුවේ Nokia වලට windows දා ගන්න.
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :( මීට දවස් 4කට වගේ කලින් නම් ඇන්ඩ්‍රෝයිඩ් අනාථයෙක්:sorry: , දැන් නම් අයිෆෝන් අනාතයෙක් :sorry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    symbian_logo.jpg

    දැනට පාවිච්චි කරන්නේ නම් Android ඒත් තාමත් මට symbian series 60 3rd edition තරම් කැමති කිසිම OS එකක් නෑ. Microsoft එක තමයි Symbian වැලලුවේ Nokia වලට windows දා ගන්න.

    මගේ පරණ පොන් එක! :sorry:

    nokia-e72-00.jpg