HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම අද කතා කරන්න යන්නේ කවුරුත් දන්න . ලංකාවට HYBRID විදියට ගෙනාපු පළවෙනි වහන වර්ගය ගැන . එකියන්නේ HONDA සමගම නිෂ්පාදනය කරපු HYBRID MARKET එක පොඩ්ඩක් හොල්ලපු , HONDA INSIGHT එක ගැන.

    පලවෙනි GENERATION එක ගැන කතාකරන්න යන්නේ නෑ . මේක ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වුනේ SECOND GENERATION එකේ ඉදලා. එකියන්නේ ZE2 කියන මොඩෙල් එක . අද මේකේ THIRD GENERATION එකත් තියෙනවා ZE3.
    නමුත් ටොයෝටා PRIUS එක අපුගමන් මේක නිකන් ලෙල්ලටම බැහැලා ගියා. PRIUS එකේ තියෙන LOOK එක ENGINE CAPACITY එක මේ ඔක්කොම එක්ක බලනකොට INSIGHT එක නිකම්ම නිකන් වහනයක් විතරයි.

    මම මේක විස්තර කරන්නම්.

    Body color options:
    1. Spectrum while pearl (also a Civic hybrid color)
    2. Milano red (also a Fit color)
    3. Premium deep violet pearl (also a Jazz color, but not a US Honda color)
    4. Crystal black pearl (also an Accord, Civic, and Fit color)
    5. Polished metal metallic (also an Accord and Civic color)
    6. Alabaster silver metallic (also an Accord and Civic color)
    7. Brilliant sky metallic (also a Jazz color, but not a US Honda color)


    Interior color options:
    • Blue
    • Warm gray
    • ඉදලහිටලා PEAR එකත් ආවා.

    මේකේ ප්‍රදාන GRADES වෙන්නේ.

    • L
    • LX
    • EX
    • G
    • LS

    Features common to all Japanese Insights:
    • Ecological Drive Assist System
    • Multi Information display
    • full-auto air conditioner
    • projector-style headlights
    • remote-control body-colored external mirrors
    • tinted rear windows
    • security alarm
    • immobilizer (ignition system verifies chip in key)
    • 15-inch steel wheels
    • solar-heat-reducing/noise-reducing glass
    • active front head-rests
    • tilt/telescoping steering wheel
    • seat-height adjuster
    • three rear-seat head rests
    • flat-tire repair kit (the new Insight carries no spare tire)

    The L model adds:

    • high-intensity discharge headlights with auto light control
    • turn signals in the external mirrors
    • leather steering wheel
    • rear speakers
    • front/rear arm rests
    • variable-speed windshield wiper
    • map light and luggage-area light
    • driver's seat back pocket

    The LS model adds:
    • 16-inch aluminum wheels
    • Vehicle Stability Assist (VSA)
    • front fog lights
    • 7-speed paddle shifters
    • sun-shade tinted windshield

    Optional accessories:

    • navigation system with 7-inch screen and hard disk drive (this system may also display additional fuel economy information and in Japan it may include a TV tuner and ECT, an electronic highway toll payment system)
    • Honda smart key system
    • side-curtain air bags
    • 15-inch aluminum wheel for L class
    • High-intensity discharge headlights
    • comfort view package plus rear window wiper

    Other data:

    • Length 4390 mm (172.8 inches)
    • Width 1695 mm (66.7 inches)
    • Height 1425 mm (56.1 inches)
    • Wheelbase 2550 mm (100.4 inches)
    • Weight 1180 kilograms (2601.5 lbs)
    • Minimum turning radius: 5 meters (16.4 feet)
    • Engine type: inline 1339 cc SOHC 4-cylinder
    • Engine generates 88 horsepower @5800rpm and 12.3 kgm torque @4500rpm
    • IMA motor generates 14 horsepower @1500rpm and 9.4 kgm torque @500rpm
    • Japanese 10.15 mode fuel consumption test: 30.0 kilometers per liter (which is greater than 70 mpg, but the EPA tests will return lower numbers; the Toyota Prius rates 35.5 km/l or greater than 83 mpg in this test.)

    ඇත්තටම මේ වාහනේ ඉස්සරනම් GRADE එකෙන් GRADE එකට මුදලින් ලොකුවෙනසක් තිබුනා. එත් අද එහෙම වෙනසක් නෑ . එකම RANGE එකක් තියෙන්නේ . YEAR එකෙන් YEAR එකට තම දැන් ගාන වෙනස් වෙන්නේ.

    OPTION ගැන දිකටම කතාකරන්නේ නෑ . මොකද ගොඩක් අය දන්නවා එක .

    මම මුලින්ම කියන්නම් 2012 ගැන. අපි මේවගේ එකක ගෙන්න ගියොත් ගොඩක් තියෙන්නේ හේනට දුවපුව. මොකද මේවා තාමත් ජපානයේ හොදට දුවන වාහන.

    මම ලදී ගත්ත වාහන වල විස්තර දැන්නම්. මොකද මේවයේ GRADES වලට වාහනේ මිලේ වෙනසක් වෙන්නේ නෑ .

    මම මේ දන්නේ මචන් මම ගෙනාපුවා අනිත් අයවගේ හෙන ගොඩක් ගෙනල්ල නෑ .මේ INSIGHT එකට වැඩිය යනවා අඩුයි. අඩුම ගානට වාහනයක් බලන කෙනෙක් තමයි INSIGHT එකට යන්නේ. මමත් මේක AUCTION වල අඩුවට තමයි ඉල්ලන්නේ.

    මේකත් අලුත් BUDGET එකෙන් සැහෙන මිල වැඩිවුණා.

    දැනට මේ අවුරුද්දේ වාහන 5යි ගෙනාවේ මම ඒටික දැන්නම්.

    0.1 2012 HONDA INSIGHT - ZE2 /38 000 KM


    11169890_802795333103023_8700275010473568916_n.jpg


    11169885_802795366436353_432833067237189702_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,172,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 1,347,800.00
    LOCAL DUTY LKR 1,979,000.00
    TOTAL VEHICLE PRICE LKR 3,326,800.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 3,326,800.00

    0.2 2012 HONDA INSIGHT - ZE2 /8000 KM

    10523999_802795336436356_9132941714630378146_n.jpg

    11148468_802795346436355_5566399746224266722_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,210,000.00
    IN SL CURRENCY (RATE 1.15) LKR 1,391,500.00
    LOCAL DUTY LKR 1,979,000.00
    TOTAL VEHICLE PRICE LKR 3,370,500.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 3,370,500.00

    0.3 2013 HONDA INSIGHT - ZE2 /18000 KM

    11149336_802801716435718_1536679470137614170_n.jpg

    11149408_802801949769028_8397978125650337282_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,310,000.00
    IN SL CURRENCY (RATE 1.15) LKR 1,506,500.00
    LOCAL DUTY LKR 1,979,000.00
    TOTAL VEHICLE PRICE LKR 3,485,500.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 3,485,500.00


    0.4 2013 HONDA INSIGHT - ZE3 /14000 KM


    11149425_802803933102163_4325449790434118278_n.jpg

    11181175_802803926435497_7583100499894841760_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,722,000.00
    IN SL CURRENCY (RATE 1.15) LKR 1,980,300.00
    LOCAL DUTY LKR 1,979,000.00
    TOTAL VEHICLE PRICE LKR 3,959,300.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 3,959,300.00

    0.5 2013 HONDA INSIGHT - ZE2 /16000 KM


    11150538_802804533102103_2354506842766883050_n.jpg

    10420335_802804536435436_356655025621839241_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,465,000.00
    IN SL CURRENCY (RATE 1.15) LKR 1,684,750.00
    LOCAL DUTY LKR 1,979,000.00
    TOTAL VEHICLE PRICE LKR 3,663,750.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 3,663,750.00

    මේ දාල තියෙන්නේ 100 ඇත්ත ගණන්. මේකට ඊරිසියා කරන්න එපා. මම මේක ලියුවේ ගොඩක් එළකිරියේ කොල්ලන්ගේ BUDGET එක ට. මේක දැම්මේ උබලට දල අදහසක් ගන්න. වැඩි විස්තර ඕන නම් PM කරන්න.



    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used = http://www.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN = http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    HONDA FIT HYBRID GP5 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 = http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

    MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1671185

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    SUZUKI EVERY BUDDY VAN 2011 - 2015=http://www.elakiri.com/forum/showthread.php?t=1672168

    BUMP එකක් දාලම යන්න වැදගත් වෙන අය ඉන්නවනේ

    මගේ THREAD හැම PAGE එකක්ම එකියන්නේ PAGE BY PAGE බලන්න.UPDATES එකතුවෙනවා
    [/QUOTE]
     
    Last edited:
    • Like
    Reactions: djuk

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18230295 said:
    meka 2014di production nawattuwa kiyanne athhda ban

    වෙන්න ඇති මමත් හෙන try එකක් දුන්නා 2015 එකක් ගන්න හම්බවුනේ නෑ
     
    Dec 30, 2013
    1,235
    166
    0
    අතර මැදි ප්‍රශ්නයක් මචං,

    මචං උබ වාහන ඉම්පෝට් කරද්දි. හාබර් එකේ උන් යාඩ් එකට එනකන් රේස් පැදල උබේ වාහනේ වැදිල කේස් ආවොත් හරි ඔය sdcard වගේ අරව මේව පැන්නුවොත් ඒවල වගකීම හාබර් එකේ උන් බාරගන්නවද? උබ ඉන්ෂුවරන්ස් එකක් දාලද ඉන්පෝට් කරන්නේ? උබ කොහොමද ඒ රිස්ක් එක ගන්නේ? ප්‍රැක්ටිකලි මේවගේ කේස් වෙනව නේද බන්? හම්බන්තොට මේ වගේ සීන් ගොඩක් වෙලා තියෙනව. :yes:
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Patta mchn,

    2012 ekak ada gaththoth mchn eke battry eka kohomada situation eka. bcz dan 3 yrs out welane. btry eka e widiyatama aulak nathuwa thiyanawada. btry eka patta gagan neda
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මම සර්විස් record බලලා ගන්නේ. chaw වුන ඒවා ගන්නේ නෑ . ඒකනිසා අවුලක් වෙන්නේ නෑ
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මචන් මම සර්විස් record බලලා ගන්නේ. chaw වුන ඒවා ගන්නේ නෑ . ඒකනිසා අවුලක් වෙන්නේ නෑ

    නෑ මචං මම කිව්වේ ලංකාවට ගේන කොට මෙහේ හාබර් වලදි වෙන කේස්.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අතර මැදි ප්‍රශ්නයක් මචං,

    මචං උබ වාහන ඉම්පෝට් කරද්දි. හාබර් එකේ උන් යාඩ් එකට එනකන් රේස් පැදල උබේ වාහනේ වැදිල කේස් ආවොත් හරි ඔය sdcard වගේ අරව මේව පැන්නුවොත් ඒවල වගකීම හාබර් එකේ උන් බාරගන්නවද? උබ ඉන්ෂුවරන්ස් එකක් දාලද ඉන්පෝට් කරන්නේ? උබ කොහොමද ඒ රිස්ක් එක ගන්නේ? ප්‍රැක්ටිකලි මේවගේ කේස් වෙනව නේද බන්? හම්බන්තොට මේ වගේ සීන් ගොඩක් වෙලා තියෙනව. :yes:

    මචන් ඉස්සර උන් එහෙම කරා. වාහනේ බඩු පන්නනවා carpets , gear nob , gear mouse ,ඒවගේ ඒවා. අනිවා මචන් මම sdcard එක DHL කරනවා customer ට එක නැති වුනොත් 35000 කට කුඩු. දැන්නම් camera හයි කරලා තියෙන්නේ . මගේ ඉතින් නිතරම වගේ වාහන එනනිසා ඉන්න එවුන් මගේ බඩු ගැන දන්නවා. පොඩි same thing පාරක් ලබෙනනිසා case නබන් මට . ඒවුනාට මම දෙකල තියෙනවා තනියෙන් වාහන ගෙනල්ලා gate එක ලග පොරවල් අඩනවා .
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    වෙන්න ඇති මමත් හෙන try එකක් දුන්නා 2015 එකක් ගන්න හම්බවුනේ නෑ
    On February 28, 2014, Honda officially announced it is discontinuing production on the Insight after the 2014 model year (with production ending in the Summer of 2014). The decision was due to slow sales and its decision to withdraw the vehicle from the European markets. Honda later mentioned that they were still committed to producing future hybrid vehicles and is planning to develop a possible replacement through their rollout of Honda's Earth Dreams Technology engines,
    -

    - wikipedia..

    aluth replacement ekata ewwe grace eka mn hithanne :nerd:
     
    • Like
    Reactions: creed1

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ මේ කරන වැඩේ සැහෙන වැදගත් මචන් ....සිරාවටම ... මම වෙනම තියාගෙන ඉන්නේ උබගේ ත්‍රෙඩ් ඉදිරි පාවිච්චිය සදහා .....
     
    • Like
    Reactions: creed1

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මචං ගොඩක් වටිනවා
    2010 model year honda insight 2nd hand එකක් ගත්තොත් අවුලක් ඇතිවෙයිද ?
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං ගොඩක් වටිනවා
    2010 model year honda insight 2nd hand එකක් ගත්තොත් අවුලක් ඇතිවෙයිද ?

    HYBRID BATTERY එක චෙච්ක් කරලා ගන්න . Stafford එකට ගිහින් BATTERY එක SERVICE කරලා ගන්න. උන් දන්නවා කරන්න ඕන එක.75000KM වලට වඩා වැඩිනම් කරගන්න.

    වාහනේ බලන්න ජපන්ද UK එකක්ද කියලා. UK නම් අවුලක් නෑ ජපන් නම් DIAGNOSTIC පාරක් දන්නා වෙයි.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උබ මේ කරන වැඩේ සැහෙන වැදගත් මචන් ....සිරාවටම ... මම වෙනම තියාගෙන ඉන්නේ උබගේ ත්‍රෙඩ් ඉදිරි පාවිච්චිය සදහා .....

    THANKS මචං
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18233501 said:
    On February 28, 2014, Honda officially announced it is discontinuing production on the Insight after the 2014 model year (with production ending in the Summer of 2014). The decision was due to slow sales and its decision to withdraw the vehicle from the European markets. Honda later mentioned that they were still committed to producing future hybrid vehicles and is planning to develop a possible replacement through their rollout of Honda's Earth Dreams Technology engines,
    -

    - wikipedia..

    aluth replacement ekata ewwe grace eka mn hithanne :nerd:

    වෙන්න ඇති මචන් මම එච්චර විස්තරයක් දන්නේ නෑ . එත්තටම උබ කිවුවට පස්සෙයි මම හොයල බැලුවේ.