01-- පොතේ ඇති පරිදි ඉංජින් නම්බර් - චැසි නම්බර් පරික්ෂා කරන්න
02 -- පොතේ නම ඇති අයිතිකරුගේ ජාතික හැදුනුම්පතේ කොපියක් ලබා ගන්න
03 -- වාහනය වෙනත් අයෙතුට පැවරීමට කැමති බව දැක්වෙන ලිපියක් ලබා ගන්න
04 -- වාහනයේ ලියකියවිලි සත්‍ය ඒවාදැයි පර්ක්ෂා කරන්න
05 -- අයිතිකරුගේ අත්තසන සහිතව (ට්‍රාන්සර් පේපර් එක ලබා ගන්න


මේකෙ date එක දාන්න එපා කියල කියන්නෙ ඇයි?

patta... thanx mcn.![]()
(ට්‍රාන්සර් පේපර් එක ලබා ගන්න) මේක තමයි පොඩ්ඩක් අවුල. මේකටද එක MTA6 paper එකද මොකක්ද කියන්නෙ?. මේ paper එක ගන්නෙ කොහෙන්ද?මේකෙ date එක දාන්න එපා කියල කියන්නෙ ඇයි?
![]()
Oke dine dmoth trancr karana aran gyma.parku wela tyna dina ganta dada gewna oneda khda. Dine dan thauwa gathma ona dawaska kara gathaki.

Oke dine dmoth trancr karana aran gyma.parku wela tyna dina ganta dada gewna oneda khda. Dine dan thauwa gathma ona dawaska kara gathaki.
Dina danawanam 14 days athulatha transfer karanna bara denna one.dina 14 pannoth machan RS.100 eka dawasakata dadaya.![]()
bump

