motorbike Buying HELP

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මචංලා මට කියල දීපල්ලකො වෙන අයිතිකාරයෙක්ගෙන් මෝටර් සයිකලයක් අපි ගන්නකොට කරන්න ඕනෙ දේවල් ටික.මට මේ පිළිබද කිසිම දැනුමක් නැහැ.:sorry:
    උදා- transfer paper එකේ අත්සන ගන්න විදිය එහෙම.:confused::confused::confused:

    ගොඩක් අය කියනව date එක දාන්න එපා කියල:no:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    01-- පොතේ ඇති පරිදි ඉංජින් නම්බර් - චැසි නම්බර් පරික්ෂා කරන්න
    02 -- පොතේ නම ඇති අයිතිකරුගේ ජාතික හැදුනුම්පතේ කොපියක් ලබා ගන්න
    03 -- වාහනය වෙනත් අයෙතුට පැවරීමට කැමති බව දැක්වෙන ලිපියක් ලබා ගන්න
    04 -- වාහනයේ ලියකියවිලි සත්‍ය ඒවාදැයි පර්ක්ෂා කරන්න
    05 -- අයිතිකරුගේ අත්තසන සහිතව (ට්‍රාන්සර් පේපර් එක ලබා ගන්න
     
    Last edited:

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    01-- පොතේ ඇති පරිදි ඉංජින් නම්බර් - චැසි නම්බර් පරික්ෂා කරන්න
    02 -- පොතේ නම ඇති අයිතිකරුගේ ජාතික හැදුනුම්පතේ කොපියක් ලබා ගන්න
    03 -- වාහනය වෙනත් අයෙතුට පැවරීමට කැමති බව දැක්වෙන ලිපියක් ලබා ගන්න
    04 -- වාහනයේ ලියකියවිලි සත්‍ය ඒවාදැයි පර්ක්ෂා කරන්න
    05 -- අයිතිකරුගේ අත්තසන සහිතව (ට්‍රාන්සර් පේපර් එක ලබා ගන්න

    patta... thanx mcn.:yes::yes:

    (ට්‍රාන්සර් පේපර් එක ලබා ගන්න) මේක තමයි පොඩ්ඩක් අවුල. මේකටද එක MTA6 paper එකද මොකක්ද කියන්නෙ?. මේ paper එක ගන්නෙ කොහෙන්ද? :confused::confused:මේකෙ date එක දාන්න එපා කියල කියන්නෙ ඇයි?:confused::confused:
     
    Last edited:

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    patta... thanx mcn.:yes::yes:

    (ට්‍රාන්සර් පේපර් එක ලබා ගන්න) මේක තමයි පොඩ්ඩක් අවුල. මේකටද එක MTA6 paper එකද මොකක්ද කියන්නෙ?. මේ paper එක ගන්නෙ කොහෙන්ද? :confused::confused:මේකෙ date එක දාන්න එපා කියල කියන්නෙ ඇයි?:confused::confused:

    Oke dine dmoth trancr karana aran gyma.parku wela tyna dina ganta dada gewna oneda khda. Dine dan thauwa gathma ona dawaska kara gathaki.