FPS 40+
High + Very High
gtx 750ti නෙමෙයි නේ.
ප්රෝසා සහ RAM කොහොමද
මට තියන ප්‍රශ්නේ මේකයි මචන් උබ 30ක විතර vga කාඩ් එකකුත් ගහලා.හොද කොම්පියුටර් එකක් තියනවා.මේකේ ඉන්න ගොඩක් එවුන්ඩ හතලිස්දාහෙ පනස්දාහෙ vga කාඩ් තියනවා.ලක්ශ ගනන්වල කොම්පියුටර් තියනවා.ඉතින් උබලා මොකද මේ game එක හොරෙන් ගහන්නේ.රුපියල් හය හත් දාහක්නේ වෙන්නේ ඔරිජිනල් එක.ලක්ශ දෙක තුනක කොම්පියුටර් හදන්ඩ පුලුවන් එවුන්ඩ රුපියල් 7000ක් දීලා ඔරිජිනල් ඩිස්ක් එක ගන්ඩ අමාරු වෙන්ඩ විදිහක් නැනේ.මමනම් සති දෙකෙන් ඉවර කරා ගේම.ඕකෙ ලොකු කතාවක් නැ.online play කරන එවුන්ට ආතල් ගන්ඩ තමයි ඕකෙ ගොඩක් ඒවා ඩිසයින් කරලා තියෙන්නේ.ඔය හොර ඒවගෙන් ඔන්ලයින් play කරන්නත් නැ.විලිලැජ්ජයි බන්.උබලා හොර කර කර game එක ගහන එකට.නම්බුකාර විදිහට රොක්ස්ටර් ලට සල්ලි දීලා ඔරිජිනල් එක අරන් මහත්තයෙක් වගේ සෙල්ලම් කරපන්.උබලා ඔක්කොම හොරුනේ බන්.මම මේ කියන්නේ ලක්ශ ගනන් කොම්පියුටර් හදන්න සල්ලි තියන.ඔරිජිනල් disk ගන්ඩ සල්ලි නැති එවුන්ට.

FPS Drop Ekakuth Thiyenawa
ඒකනේ දාන්න එපයි කිව්වෙ.. :3

ඔව් බන්... මමත් බානවා ගේම් හෝ ගාලා...මගේ නම් එහෙමටම රත් වෙන්නෙ නෑ බන්,,,,මේ බලපන් මගේ ඩේටා කවුන්ට් එක මේ මාසෙ...
![]()
මේක තව වැඩි වෙන්න ඕනෙ..මම වින්ඩොස් දැම්මා 8 වෙනිදා...ඊට කලින් 330GB ගානක් තිබුනා

nVIDIA Geforce Experience kiyala ekak nadda ban :O
optimize setting hadanne koheda ඕක තමයි බන් මම කලින් කිව්වේ ,Dual core වල වැඩ වුනත් Quad Core එකක් ඕනේ හොද smooth fps එකෙන් ගහන්න. Dual Core වල average එන්නේ 23fps වගේ. මම හිතන්නේ උබේ ඊට වඩා අඩුවෙනුත් එයි CPU එක 3GHz වගේ නෙවෙයි නම්. අනික උබේ ළග තියෙන graphic card එක ගොඩක් හොද එකක්, ඕකේ ඔක්කොම High දාලා ගහන්න පුලුවන් නමුත් කලින් සදහන් කරපු bottleneck ප්‍රශ්ණය නිසා එහෙම ගහන්න බෑ ,CPU එක bottleneck කරනවා graphic card එකේ power එක. ඉතින් පුලුවන් නම් quad core processor (2.4GHz<) එකක් ගන්න, ඔය frame rate එක වැඩි වෙයි ඩබල්, ට්‍රිබල් වගේ.

nvidia geforce experience download karala da ganing eke tiynawa optimal settings ewa dala play karapan.![]()
මට තියන ප්‍රශ්නේ මේකයි මචන් උබ 30ක විතර vga කාඩ් එකකුත් ගහලා.හොද කොම්පියුටර් එකක් තියනවා.මේකේ ඉන්න ගොඩක් එවුන්ඩ හතලිස්දාහෙ පනස්දාහෙ vga කාඩ් තියනවා.ලක්ශ ගනන්වල කොම්පියුටර් තියනවා.ඉතින් උබලා මොකද මේ game එක හොරෙන් ගහන්නේ.රුපියල් හය හත් දාහක්නේ වෙන්නේ ඔරිජිනල් එක.ලක්ශ දෙක තුනක කොම්පියුටර් හදන්ඩ පුලුවන් එවුන්ඩ රුපියල් 7000ක් දීලා ඔරිජිනල් ඩිස්ක් එක ගන්ඩ අමාරු වෙන්ඩ විදිහක් නැනේ.මමනම් සති දෙකෙන් ඉවර කරා ගේම.ඕකෙ ලොකු කතාවක් නැ.online play කරන එවුන්ට ආතල් ගන්ඩ තමයි ඕකෙ ගොඩක් ඒවා ඩිසයින් කරලා තියෙන්නේ.ඔය හොර ඒවගෙන් ඔන්ලයින් play කරන්නත් නැ.විලිලැජ්ජයි බන්.උබලා හොර කර කර game එක ගහන එකට.නම්බුකාර විදිහට රොක්ස්ටර් ලට සල්ලි දීලා ඔරිජිනල් එක අරන් මහත්තයෙක් වගේ සෙල්ලම් කරපන්.උබලා ඔක්කොම හොරුනේ බන්.මම මේ කියන්නේ ලක්ශ ගනන් කොම්පියුටර් හදන්න සල්ලි තියන.ඔරිජිනල් disk ගන්ඩ සල්ලි නැති එවුන්ට.
aliya gaththata apita henduwa one nae ban 
oka paranaiයකෝ fb එකට ලොග් වෙන්න විදියකුත් නෑ.. අලුත් ම ට්‍රෙන්ඩ් එක..
මට gta v ගහන්න පුලුවන්ද™

ඒ පාරවල් පේන්නේ නැත්තේ ඒකයි බන්. processor එක මදි GPU එකේ full power එකත් එක්ක එකට යන්න. උබ ඕක ඔහොම ගහන්න එපා, උබ ලග හොද graphic card එකකුත් තියෙන එකේ, core 2 quad (අවම 2.4GHz වගේ ඊට පස්සේ OC කරන්න 3GHz) processor එකක් අරගෙන ගහන්න. මහ ලොකු ගාණන් නෑ බන්, use ඒවා දැන් ඇති රුපියල් 6000 ක් වගේ. ikman එකේ පිරිලා තියෙනවා. අනික ඕක ගත්තොත් උබට battlefield, witcher 3, metro, වගේ hardcore games හිටන් ගේමක් නැතුව ගහන්න පුලුවන්.

mehen ekak hoyanna one
ow math ath arinna hithagena inne 

මචන් අරුට plane පදින්න පුරුදු වෙලා එන්න කියන තැනට පස්සේ මට mission එකක් වත් පෙන්නන්නේ නැ නේ.
මොකද්ද කරන්න ඕනෑ
mama sl newei ban ikman eken gannamehen ekak hoyanna one
ow math ath arinna hithagena inne
![]()

එහෙනම් ebay එකෙන් බලන්න. ඔහොම ගහන්න එපා බන්,කිසිම වැඩක් නෑ, අනික උබට ටික කාලයක් යනකොට ඕක එපා වෙයි ඔහොම ගහන කොට නිතරම. හොද machine එකක gta ගහන කොට ආස හිතෙනවා.![]()

ow ban
ebay eke hoyala balanna one mortal kombat x ekatath Core i5-750 2.66GHz illanawa neda minimum![]()
![]()
Core 2 Quad processor එකක් තියෙනවා නම් ,ඒක clock speed එක 3GHz නම්, ඕනම game එකක් 1080p දාල ගහන්න පුලුවන් mid to high settings දාලා. Core 2 Quad වල මේ වෙනකම් අද්දන්නේ assassin's creed unity එක විතරයි, ඒකත් processor එකේ වරදක් නෙවෙයි, game එකේ වරදක් නිසයි. නමුත් ubisoft එකේ patches වගයක් release කරලා තියෙන්නේ fps වැඩි වෙන්න.