HYBRID BATTERY එක චෙච්ක් කරලා ගන්න . Stafford එකට ගිහින් BATTERY එක SERVICE කරලා ගන්න. උන් දන්නවා කරන්න ඕන එක.75000KM වලට වඩා වැඩිනම් කරගන්න.
වාහනේ බලන්න ජපන්ද UK එකක්ද කියලා. UK නම් අවුලක් නෑ ජපන් නම් DIAGNOSTIC පාරක් දන්නා වෙයි.
Thanks මචං
HYBRID BATTERY එක චෙච්ක් කරලා ගන්න . Stafford එකට ගිහින් BATTERY එක SERVICE කරලා ගන්න. උන් දන්නවා කරන්න ඕන එක.75000KM වලට වඩා වැඩිනම් කරගන්න.
වාහනේ බලන්න ජපන්ද UK එකක්ද කියලා. UK නම් අවුලක් නෑ ජපන් නම් DIAGNOSTIC පාරක් දන්නා වෙයි.
වෙන්න ඇති මචන් මම එච්චර විස්තරයක් දන්නේ නෑ . එත්තටම උබ කිවුවට පස්සෙයි මම හොයල බැලුවේ.

2012 එක්කක් LKR 3,326,800.00 මේ ගානට උඹෙන් ගත හැකිද ?
මචං ඒ වුනාට 2012 registered ඉන්සයිට් තාම ලක්ශ 31ක් විතර කියනවනේ...
මේ ගනන් එක්ක බලනකොට ඒවාට මාර්කට් එකක් නැහැනේ..![]()
මේක දැන් හදන්නේ නැහැ මචන්. 2012/6/24 පස්සේ ඒවා හොයන්න බැහැ . මේ හේතුව නිසා ලංකාවේ මර්කෙට් අඩුයි. නමුත් හොද වහනයක් REPAIR සැහෙන කාලෙකට එන්නේ නැහැ. මම 2007 ගෙනාපු එකක් තම දුවනවා REPAIR නැතුව. එක මම ඉස්සෙල්ලම ගෙනාපු HYBRID එක. ගොඩක් අය HYBRID කියලා බලන්නත් අවා.
දැනට 215000 KM දුවලා තියෙනවා

මෙහේ පාවිච්චි කරපුව ගන්නවට වැඩිය උඹෙන් ගන්න එක ලාබයි...
ප්රියස් එක මේකට වඩා මාර්කට් වුනේ කොහොමද ? මොකද්ද ඒකේ තියෙන වෙනස..
PRIUS එක දන්නා එපා කියල මේකේ ඉන්න උන්ම තමා මචන් ලෙඩේ දන්නේ. මම ඔක්කොම විස්තර ලියල තියෙන්නේ දාන්නම්.

උඹට කාර් සේල් කාරයෝ ලෙඩේ දානවද ? තමන් හරියට බිස්නස් කරනවවනම් සේල් කාරයෝ බයවෙන්න ඕනේ නැහැනේ බං... අනිත් එක එලකිරියෙන් බලලා වාහන ගන්නේ කී දෙනාද මචං... ඒක නිසා උඹ දාන ඒවා එයාලගේ සේල් වලට බලපාන්නේ නැහැනේ... මොකෝ මේවා දැකලා මුලු ලංකාවෙම උන් උඹෙන් වාහන ගන්න එන්නෙ නැහැනේ... උඹ කරන දේ එක අතකින් පිනක් මචං... නොදන්න මිනිස්සු අමාරුවේ වැටෙන එක වලක්වන එක ලොකු දෙයක්...![]()

