මානසිකව වැටුනා බං

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මානසිකව වැටුනා බං

    මාසෙම කරත් කමක් නෑ ඒ කරල මුන් අහන ගොන් ප්‍රශ්න දැක්කම අපි මානසිකව වැටෙනව බං :lol:

    4KsuRcI.jpg

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාසෙම කරත් කමක් නෑ ඒ කරල මුන් අහන ගොන් ප්‍රශ්න දැක්කම අපි මානසිකව වැටෙනව බං :lol:

    4KsuRcI.jpg

    ඒ ගොන් නම්බිගේ සුත්ත රබර් වෙලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කියන්න බෑ නේ බං අරුගෙ එකේ හැටියට කෙල්ලට හිතෙනව ඇති කැඩුනේ නැද්ද කියල
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සර පත්තර වලට ඕවා දාපු උන් තමයි දැන් එළකිරි අකවුන්ට් හදන ඇවිත් ආතල් දෙන්නේ...සුවර් එකට ඕකත් අහල ඇත්තේ මේකේ අසහන ත්‍රෙඩ් දාන ෆේක් එකෙක් :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් මොකද උබ මානසිකව වැටුනෙ.? උබද ඒ 21ක් හැවරිදි තරුණිය.?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලිංගිකව එක් වුනා කියලනේ තියෙන්නේ, එතකොට ඕන දෙයක් වෙන්න පුලුවන්, intercourse ම වෙන්න ඕනේ නෑ.
    anal, grinding, pegging, foreplay, oral etc..
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ලිංගිකව එක් වුනා කියලනේ තියෙන්නේ, එතකොට ඕන දෙයක් වෙන්න පුලුවන්, intercourse ම වෙන්න ඕනේ නෑ.
    anal, grinding, pegging, foreplay, oral etc..
    දන්නවා වැඩි උනාමත් අවුල් බං :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉස්සර පත්තර වලට ඕවා දාපු උන් තමයි දැන් එළකිරි අකවුන්ට් හදන ඇවිත් ආතල් දෙන්නේ...සුවර් එකට ඕකත් අහල ඇත්තේ මේකේ අසහන ත්‍රෙඩ් දාන ෆේක් එකෙක් :lol:

    :lol: මට මතකයි
    අද වගේ මතකයි
    කොලවරිය කිරියට ඇවිල්ල
    මුල්ම කාලෙ
    ඔය වගේ අසහනකාරයින්ට විරුද්ධව
    ත්‍රෙඩ් එකක් දැම්ම :baffled:
    මං ඒක උන්ගෙ
    ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කිව්වාම
    තෝ මටත් අසහනකාරය කිව්ව :lol: :lol: