Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
GTA V සහා අනෙක් games ගහන්න ඕනේ නම් ,තමන් System එකක් හදන්න ඉන්නවා නම් මේක ගන්න. මේ system එකේ 50~60fps වගේ වෙන්න max දාලා ගහන්න පුලුවන් GTA V වලදි.

Motherboard : MSI H81M-P33 7,250.00
Processor : Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation) 15,500.00
Graphic card : Sapphire Radeon R7 260X 2GB GDDR5 20,000.00
Memory : Team Elite Plus 8GB DDR3 1600MHz 9,500.00
Hard disk : Western Digital Purple 1TB Intellipower SATA 6Gbps 10,000.00
PSU : FSP Hexa+ 550W 8,000.00
Casing : Silverstone Redline RL-01 8,000.00

Rs 78,250
 
wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28

    Redline :love:

    Ram නන් ඉතින් Corsair තමා
    ඔය PSU එක පට්ට මම use කරන්නෙත් ඔ්ක
    Dual core එකක් මදිවෙයි නේද? :confused:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA V ගහන්න ඕනේ නම් budget PC එකක එහෙනම් මේක ගන්න. මේක අනෙක් games වලට වැඩියේ හොද නෑ නමුත් තමන්ට ඕන වෙලාවල processor එක ram එක මාරු කරගන්න පුලුවන් board එක හොද නිසා. 30fps ගන්න පුලුවන් normal-max දාලා GTA V එකේ නම්.

    Motherboard : MSI H81M-P33 7,250.00
    Processor : Intel Pentium G3220 3.0GHz Dual Core (4th Generation) 7,500.00
    Graphic card : Sapphire Radeon R7 250 1GB GDDR5 14,000.00
    Memory : Team Elite Plus 4GB DDR3 1600MHz 4,750.00
    Hard disk : Hard Disk-Hgst 500gb Sata(1y) : 6,000.0 (barclays)
    PSU : FSP Hexa+ 400W 5,500.00
    Casing : Silverstone Redline RL-01 8,000.00

    Rs 53,000 (49,000 වගේ ගන්න පුලුවන් වෙයි discount දාලා)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Redline :love:

    Ram නන් ඉතින් Corsair තමා
    ඔය PSU එක පට්ට මම use කරන්නෙත් ඔ්ක
    Dual core එකක් මදිවෙයි නේද? :confused:

    ඇති මොකද මේකේ thread 4 ක් තියෙනවා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Me mama gahapu ekaklu :cool::cool: ( meke aithi karaya den duwan ei )
    :lol:

    11171759_965246390176083_1859453559_o.jpg

    11171780_965247013509354_1446968213_o.jpg

    11171514_965245946842794_708051192_o.jpg

    :sorry::sorry::sorry:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට පොඩ්ඩක් බලලා කියන්න, ඕකේ මොකක් හරි විශේෂ නමක් තියෙනවද කියලා, game soft කියලා එකක් නම් නෑ, වෙන එකක් බලන්න.