Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔව් උබ මූට කියන්න රුපියල් 700 ට ගෙදරම එවනවා DVD වල හිටන් දාලා.
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    repack එක බාගත්තා. දැං ගේන්න යන්න ඕනේ..
    ‍ලැප් එකට ඉන්ස්ටෝල් කරන්න ඉන්නේ.. දාලා කරාබු මොන අංඤකොරොස වෙයිද දන්නෑ...
    ඕනන ඔහෙ ඉන්ස්ටෝල් කරනවා :dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    repack එක බාගත්තා. දැං ගේන්න යන්න ඕනේ..
    ‍ලැප් එකට ඉන්ස්ටෝල් කරන්න ඉන්නේ.. දාලා කරාබු මොන අංඤකොරොස වෙයිද දන්නෑ...
    ඕනන ඔහෙ ඉන්ස්ටෝල් කරනවා :dull:

    extract wenna giya welawath daapan passe hode :rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    repack එක බාගත්තා. දැං ගේන්න යන්න ඕනේ..
    ‍ලැප් එකට ඉන්ස්ටෝල් කරන්න ඉන්නේ.. දාලා කරාබු මොන අංඤකොරොස වෙයිද දන්නෑ...
    ඕනන ඔහෙ ඉන්ස්ටෝල් කරනවා :dull:

    ප්‍රශ්ණයක් ආවොත් මේකේ ඒවා කරන්න.
    http://www.elakiri.com/forum/group.php?groupid=337
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රශ්ණයක් ආවොත් මේකේ ඒවා කරන්න.
    http://www.elakiri.com/forum/group.php?groupid=337
    11.gif
    :love:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ගේම් එක ඉන්ස්ටෝල් කරා.
    3dm crack+update ඩවුන් කරා(EK_Social Group එකෙ දාල තිබුනූ)
    * social club එක update කරා.
    * "update" ෆෝල්ඩර් එක කොපි-පේස්ට් කරා.
    * crack ෆෝල්ඩර් එකෙ තියෙන 3ම කොපි-පේස්ට් කරා.
    * Launcher එක රන් කරා.

    1z1bvva.jpg

    Launcher එක රන් වෙලා තිබිල (blank screen) 10 sec වලට පස්සෙ, "...stopped working", කියලා close වෙනවා.:(

    Windows 7 Ultimate x64
    core i7 Gen 2.1GHz
    8.00 GB ram
    1GB 7670M

    මොකො කරන්නෙ මචන් මේකට :dull::(
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කියල තියෙන ව්දිහට ඔක්කොම කරා මචන්.

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    matath me seen ekama wenawa. :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කියල තියෙන ව්දිහට ඔක්කොම කරා මචන්.

    ගේම් එක ඉන්ස්ටෝල් කරා.
    3dm crack+update ඩවුන් කරා(EK_Social Group එකෙ දාල තිබුනූ)
    * social club එක update කරා.
    * "update" ෆෝල්ඩර් එක කොපි-පේස්ට් කරා.
    * crack ෆෝල්ඩර් එකෙ තියෙන 3ම කොපි-පේස්ට් කරා.
    * Launcher එක රන් කරා.

    Launcher එක රන් වෙලා තිබිල (blank screen) 10 sec වලට පස්සෙ, "...stopped working", කියලා close වෙනවා.:(

    Windows 7 Ultimate x64
    core i7 Gen 2.1GHz
    8.00 GB ram
    1GB 7670M

    මොකො කරන්නෙ මචන් මේකට :dull::(

    start -> event viewer -> custom views -> administrative events -> right click -> save all event -> xml විදියට save කරලා මට file එක PM කරන්න, මම ලෙඩේ කියන්නම්. :yes:
    මෙතන දාන්න එපා, මට PM කරන්න.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අනේ මන්ද සිංහලයෝ මමත් මේකේ ටෝක් දැකල GTAV දාගත්තා හොද ග්‍රැපීක්ස් ඕනේ කියුව හින්ඳ තිබුණ GTX 750 ti එක පැත්තකට දාල asus strix gtx 960 එකකුත් ගත්තා ..ඉයේ රෑ කට්ටක් කලා ගේම් එක ඉන්ස්ටෝල්කරා ...මහලොකු ටෝක් දුන්නට ග්‍රැපීක්ස් වත් හරියට නැ...මොන හුයන්නක් ද මන්ද ...ගේම් එකේ කථාව නම් පට්ට ...නමුත් ග්‍රැපීක්ස් අවුල්..call of duty advanced warfare වගේ ග්‍රැපීක්ස් එක්ක බැලුවොත් මේකේ ග්‍රැපීක්ස් බේසීක්
     
    Texture ගිහින් Ultra දාන්න.
    අනෙක් ඒවාත් පුලුවන් තරම් වැඩි කරන්න.
     
    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    කියල තියෙන ව්දිහට ඔක්කොම කරා මචන්.

    ගේම් එක ඉන්ස්ටෝල් කරා.
    3dm crack+update ඩවුන් කරා(EK_Social Group එකෙ දාල තිබුනූ)
    * social club එක update කරා.
    * "update" ෆෝල්ඩර් එක කොපි-පේස්ට් කරා.
    * crack ෆෝල්ඩර් එකෙ තියෙන 3ම කොපි-පේස්ට් කරා.
    * Launcher එක රන් කරා.

    Launcher එක රන් වෙලා තිබිල (blank screen) 10 sec වලට පස්සෙ, "...stopped working", කියලා close වෙනවා.:(

    Windows 7 Ultimate x64
    core i7 Gen 2.1GHz
    8.00 GB ram
    1GB 7670M

    මොකො කරන්නෙ මචන් මේකට :dull::(

    macahn sure the integrated vga eken nemei rum wenne kiyala
    dedicated ekae widihata settings hadila integrated vga eken run karanakotath oya seen eka wenawa