machan link ekak nedda download karaganna ? 001 eka tami bn neththe. meka write karaddi tamai awula wela tiyenne,
machan mama dsmaya gen DVD walata write karala gatte. eke serama thibuna.
machan link ekak nedda download karaganna ? 001 eka tami bn neththe. meka write karaddi tamai awula wela tiyenne,
mehema wenawa bun dan play kara kara innakota moko karanne mekata ? 
GTA V has stopped workingmehema wenawa bun dan play kara kara innakota moko karanne mekata ?
![]()

repack එක බාගත්තා. දැං ගේන්න යන්න ඕනේ..
ලැප් එකට ඉන්ස්ටෝල් කරන්න ඉන්නේ.. දාලා කරාබු මොන අංඤකොරොස වෙයිද දන්නෑ...
ඕනන ඔහෙ ඉන්ස්ටෝල් කරනවා![]()

repack එක බාගත්තා. දැං ගේන්න යන්න ඕනේ..
ලැප් එකට ඉන්ස්ටෝල් කරන්න ඉන්නේ.. දාලා කරාබු මොන අංඤකොරොස වෙයිද දන්නෑ...
ඕනන ඔහෙ ඉන්ස්ටෝල් කරනවා![]()
extract wenna giya welawath daapan passe hode![]()
දාලා කරාබු.. 

දාලා කරාබු..
සෑහෙන වෙලා යයිද
මේ එක නෙවේ මොකෑ COD වැඩ නැත්තෙ.. සර්වර් එක අංඤකොරොස් ද![]()

ගේම් එක ඉන්ස්ටෝල් කරා.
3dm crack+update ඩවුන් කරා(EK_Social Group එකෙ දාල තිබුනූ)
* social club එක update කරා.
* "update" ෆෝල්ඩර් එක කොපි-පේස්ට් කරා.
* crack ෆෝල්ඩර් එකෙ තියෙන 3ම කොපි-පේස්ට් කරා.
* Launcher එක රන් කරා.
![]()
Launcher එක රන් වෙලා තිබිල (blank screen) 10 sec වලට පස්සෙ, "...stopped working", කියලා close වෙනවා.
…
Windows 7 Ultimate x64
core i7 Gen 2.1GHz
8.00 GB ram
1GB 7670M
මොකො කරන්නෙ මචන් මේකට![]()

කියල තියෙන ව්දිහට ඔක්කොම කරා මචන්.

අනේ මන්ද සිංහලයෝ මමත් මේකේ ටෝක් දැකල GTAV දාගත්තා හොද ග්රැපීක්ස් ඕනේ කියුව හින්ඳ තිබුණ GTX 750 ti එක පැත්තකට දාල asus strix gtx 960 එකකුත් ගත්තා ..ඉයේ රෑ කට්ටක් කලා ගේම් එක ඉන්ස්ටෝල්කරා ...මහලොකු ටෝක් දුන්නට ග්රැපීක්ස් වත් හරියට නැ...මොන හුයන්නක් ද මන්ද ...ගේම් එකේ කථාව නම් පට්ට ...නමුත් ග්රැපීක්ස් අවුල්..call of duty advanced warfare වගේ ග්රැපීක්ස් එක්ක බැලුවොත් මේකේ ග්රැපීක්ස් බේසීක්
කියල තියෙන ව්දිහට ඔක්කොම කරා මචන්.
ගේම් එක ඉන්ස්ටෝල් කරා.
3dm crack+update ඩවුන් කරා(EK_Social Group එකෙ දාල තිබුනූ)
* social club එක update කරා.
* "update" ෆෝල්ඩර් එක කොපි-පේස්ට් කරා.
* crack ෆෝල්ඩර් එකෙ තියෙන 3ම කොපි-පේස්ට් කරා.
* Launcher එක රන් කරා.
Launcher එක රන් වෙලා තිබිල (blank screen) 10 sec වලට පස්සෙ, "...stopped working", කියලා close වෙනවා.
Windows 7 Ultimate x64
core i7 Gen 2.1GHz
8.00 GB ram
1GB 7670M
මොකො කරන්නෙ මචන් මේකට![]()
Grand Theft Auto V ගැන තියෙන සියලුම ප්රශ්ණ වලට පිළිතුරු මෙතන.
http://www.elakiri.com/forum/group.php?do=discuss&discussionid=2206&pp=10