Grand Theft Auto V

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Garbage Truck ekakin awith අර Security Truck එකක් හප්පලා ඊට පස්සේ පොලීසියත් එක්ක Attack එකෙක් ගිහින් Garbage Truck එකක Destory කරලා යන Misson එක කරපු අය ඉන්නවාද​?

එකේ Franklin ගෙන් michaelට Switch වෙනකොට Stopped working kiyala awith Game එක Close වෙනවනේ? :oo:
 
Last edited:

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Texture ගිහින් Ultra දාන්න.
    අනෙක් ඒවාත් පුලුවන් තරම් වැඩි කරන්න.

    මම තියන ඒවා ඔක්කොම උපරිම දැම්ම සමහර ඒවා දනකොට වීඩීයෝ මෙමේරි එක මදිවෙනවා බන් ...
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    start -> event viewer -> custom views -> administrative events -> right click -> save all event -> xml විදියට save කරලා මට file එක PM කරන්න, මම ලෙඩේ කියන්නම්. :yes:
    මෙතන දාන්න එපා, මට PM කරන්න.

    තෑන්ක්ස් මචන්

    macahn sure the integrated vga eken nemei rum wenne kiyala
    dedicated ekae widihata settings hadila integrated vga eken run karanakotath oya seen eka wenawa

    Launcher.exe
    GTAVLauncher.exe
    GTA5.exe

    ඔය 3ම ඩෙඩිකේටඩ් එකෙන් රන් වෙන්ඩ දුන්නා මචන් . දැන් අර විදිහට මුකුත් ඔපන් වෙන්නෙ නෑ. "...stopped working" කියල එන්නෙ ත් නෑ. මුකුත් නෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කියල තියෙන ව්දිහට ඔක්කොම කරා මචන්.

    ගේම් එක ඉන්ස්ටෝල් කරා.
    3dm crack+update ඩවුන් කරා(EK_Social Group එකෙ දාල තිබුනූ)
    * social club එක update කරා.
    * "update" ෆෝල්ඩර් එක කොපි-පේස්ට් කරා.
    * crack ෆෝල්ඩර් එකෙ තියෙන 3ම කොපි-පේස්ට් කරා.
    * Launcher එක රන් කරා.

    Launcher එක රන් වෙලා තිබිල (blank screen) 10 sec වලට පස්සෙ, "...stopped working", කියලා close වෙනවා.:(

    Windows 7 Ultimate x64
    core i7 Gen 2.1GHz
    8.00 GB ram
    1GB 7670M

    මොකො කරන්නෙ මචන් මේකට :dull::(

    ඔය ලෙඩේ හැටියට (උබ එවපු file එකේ තියෙන විදියට) directx initialization එක වෙන්නේ නැති එක වෙන්නේ. graphic driver එක දැම්මද? ඒක detect වෙනවද?
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඔය ලෙඩේ හැටියට (උබ එවපු file එකේ තියෙන විදියට) directx initialization එක වෙන්නේ නැති එක වෙන්නේ. graphic driver එක දැම්මද? ඒක detect වෙනවද?

    ඔව් බන්.
    doujcg.jpg

    5x1tky.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම තියන ඒවා ඔක්කොම උපරිම දැම්ම සමහර ඒවා දනකොට වීඩීයෝ මෙමේරි එක මදිවෙනවා බන් ...

    4GB VRAM එකක් ඕනේ මම දන්න විදියට full දාන්න, එහෙම graphic card එකක් දාලා ගහලා බලන්න.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    4GB VRAM එකක් ඕනේ මම දන්න විදියට full දාන්න, එහෙම graphic card එකක් දාලා ගහලා බලන්න.

    දාල තියෙන්නේ asus strix gtx 960 2 GB මම මෙමරී එක බැලුවේ නැ...ආයේ vga දන්නේ නැ රෙද්දේ gta
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් දැම්මා මචන්. ඒත් වෙනසක් නෑ.

    එහෙනම් update එකක් එනකම් ඉන්න වෙයි. නමුත් ඕක වැඩ.

    Try kala machan. Hariyanne nane :/

    මේක කරලා බලන්න එහෙනම්.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&discussionid=2206&pp=10&page=3

    දාල තියෙන්නේ asus strix gtx 960 2 GB මම මෙමරී එක බැලුවේ නැ...ආයේ vga දන්නේ නැ රෙද්දේ gta

    game කියන්නේ ඇත්ත ලෝකේ නෙවෙයි නේ, ඉතින් උබට මේ graphics මදි නම් උබට games ගහන එක ගැලපෙන්නේ නෑ, call of duty වගේ නෙවෙයි gta කියන්නේ ගොඩක් objects, area තියෙන game එකක්, එහෙම game එකක graphics real life වගේ වුනොත් ගොඩක් PC වල ගහන්න බැරි වෙනවා.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,322
    768
    113
    සිරිලංකාවේ..
    Machan la meke mission ekak thiyenawa trash truck ekak tow truck ekak aran gihin salli geniyana Van ekakata geemak denna.. anthimata trash truck eka destroy karanna thiyenne.. eeka destroy karala character eka maaru wenakota game eka crash wenawa... Meeka hadaganna hati kiyala dennako...
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,322
    768
    113
    සිරිලංකාවේ..
    Garbage Truck ekakin awith අර Security Truck එකක් හප්පලා ඊට පස්සේ පොලීසියත් එක්ක Attack එකෙක් ගිහින් Garbage Truck එකක Destory කරලා යන Misson එක කරපු අය ඉන්නවාද​?

    එකේ Franklin ගෙන් michaelට Switch වෙනකොට Stopped working kiyala awith Game එක Close වෙනවනේ? :oo:

    Ado matath ookama wenawane..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    එහෙනම් update එකක් එනකම් ඉන්න වෙයි. නමුත් ඕක වැඩ.

    මේක කරලා බලන්න එහෙනම්.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&discussionid=2206&pp=10&page=3

    game කියන්නේ ඇත්ත ලෝකේ නෙවෙයි නේ, ඉතින් උබට මේ graphics මදි නම් උබට games ගහන එක ගැලපෙන්නේ නෑ, call of duty වගේ නෙවෙයි gta කියන්නේ ගොඩක් objects, area තියෙන game එකක්, එහෙම game එකක graphics real life වගේ වුනොත් ගොඩක් PC වල ගහන්න බැරි වෙනවා.

    games ගහන එක ගැලපෙන්නේ නෑ,නෙමේ GTA ගහන එක ගැලපෙන්නේ නෑ...මොකද අනිත් ගේම්ස් මට කිසිම අවුලක්නැ...කථාව ඇත්ත gta වගේ ඕපන්වර්ඩ් ගේම් එකක graphics real life වගේ කරන්න බැ තමා...