Garbage Truck ekakin awith අර Security Truck එකක් හප්පලා ඊට පස්සේ පොලීසියත් එක්ක Attack එකෙක් ගිහින් Garbage Truck එකක Destory කරලා යන Misson එක කරපු අය ඉන්නවාද?
එකේ Franklin ගෙන් michaelට Switch වෙනකොට Stopped working kiyala awith Game එක Close වෙනවනේ?
එකේ Franklin ගෙන් michaelට Switch වෙනකොට Stopped working kiyala awith Game එක Close වෙනවනේ?

Last edited: