නිදහස් ලස්සනම ලස්සන තැනක් ?
මචන්ලා කාලෙකින්...පොඩියට උදව්වක් ඉල්ලගන්න....කවදත් හීනියට උදව්වක් ඔනෙ උනාම මතක් වෙන්නෙ එලකිරියෙ සෙට් එක තමා ඉතින්...ඒකට හේතුවත් ඉතින් නොදන්න දෙයක් ගැන අහන්න ලෝකෙ කාපු උන් ටික ඉන්නෙ මේකෙනෙ ඉතින් ඒකයි...
පංපෝරි ඇතිනෙ උබල ගැන ඉතින්...
මේකයි විස්තරේ,
මට පොඩි අදහසක් තියෙනව මගෙ ප්‍රියන්භිකාවත් එක්ක පොඩි රව්මක් යන්න...
මෙකෙ ඉන්න උබල රටේ කරක් ගහල තියෙන එකේ කියපල්ලකො යන්න හොද තැනක්..දවස් 2කට වගෙ යන්න ඉදල එන්න පුලුවන් තැනක්...
එහෙම කිව්වාම රවන්න එපා යකුනේ...
වල් කම් වලට නෙවෙ බොලව් නිදහසේ , නිවාඩු පාඩුවෙ ඉන්න,පොඩ්ඩක් ඇවිදින්න පුලුවන් තැනක්... 
මගෙ අදහස නම් Horton plains වගෙ යන්නයි...train එකෙ...train එකේ යන්න පුලුවන් තැනක් තම බැලුවෙ...තාම යන තැන ගැන ලොකු idea එකක් නෑ...උබල ගිහින් තියෙන හොද තැනක් තියෙනවනම් කියපල්ලකො ...හොද පිරිසිදු ලොකු budget නැති නවතින්න තැනකුත් (hotel /residence ) දන්නවනම් කියපල්ල...
මට වගේම අනිත් පෙම්වතුන්ටත් මේ ත්‍රෙඩ් එක උදව්වක් වෙයි කියල හිතනවා...

කට්ටියට ජයෙන් ජය එහෙනම්

මචන්ලා කාලෙකින්...පොඩියට උදව්වක් ඉල්ලගන්න....කවදත් හීනියට උදව්වක් ඔනෙ උනාම මතක් වෙන්නෙ එලකිරියෙ සෙට් එක තමා ඉතින්...ඒකට හේතුවත් ඉතින් නොදන්න දෙයක් ගැන අහන්න ලෝකෙ කාපු උන් ටික ඉන්නෙ මේකෙනෙ ඉතින් ඒකයි...

පංපෝරි ඇතිනෙ උබල ගැන ඉතින්...
මේකයි විස්තරේ, මට පොඩි අදහසක් තියෙනව මගෙ ප්‍රියන්භිකාවත් එක්ක පොඩි රව්මක් යන්න...
මෙකෙ ඉන්න උබල රටේ කරක් ගහල තියෙන එකේ කියපල්ලකො යන්න හොද තැනක්..දවස් 2කට වගෙ යන්න ඉදල එන්න පුලුවන් තැනක්...
එහෙම කිව්වාම රවන්න එපා යකුනේ...
වල් කම් වලට නෙවෙ බොලව් නිදහසේ , නිවාඩු පාඩුවෙ ඉන්න,පොඩ්ඩක් ඇවිදින්න පුලුවන් තැනක්... 
මගෙ අදහස නම් Horton plains වගෙ යන්නයි...train එකෙ...train එකේ යන්න පුලුවන් තැනක් තම බැලුවෙ...තාම යන තැන ගැන ලොකු idea එකක් නෑ...උබල ගිහින් තියෙන හොද තැනක් තියෙනවනම් කියපල්ලකො ...හොද පිරිසිදු ලොකු budget නැති නවතින්න තැනකුත් (hotel /residence ) දන්නවනම් කියපල්ල...
මට වගේම අනිත් පෙම්වතුන්ටත් මේ ත්‍රෙඩ් එක උදව්වක් වෙයි කියල හිතනවා...

කට්ටියට ජයෙන් ජය එහෙනම්

ඇවිදින්නත් තැන් ගොඩාක් තියෙනවා.හොටෙල් Charges එහෙමත් උඹට අවුලක් නැති වේවි..