මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    අනේ ගොන් බයියෝ. ඔය ටික ලෝඩ් පකීර් වගේ මෙතන කියන්නද අලුත් ID එකක් හදන් ආවේ? උඹ කියන විදියට එදා එහෙම උනා නං උඹම පිලිගන්නවා මහින්ද හොරු මිනීමරුවෝ රැක්කා කියලා? නොදකින් වහල්ලා. දැන් එතකොට මහින්ද මිනියක් මැරුවත් නිදහස්ද? ගොන් වහල්ලා :lol::lol::lol::lol:

    ID එකෙන් උඹට වැඩක් නැහැනෙ. උඹලගෙ ආණ්ඩුවෙන් කරපු එක හොද දෙයක් කියපන්. මහින්ද රාජපක්ශ දහස් ගුනයක් හොදයි මේ ජහ පාලනයෙ එවුන්ට වඩා.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    hamadama wage rajapassalata kade yamak witarai.. ratata adarekin dapu thread ekak newei ne.. e nisa meke tiyena 100 n wadakata nathi godak ewa tiyenawa.. habai okkoma wadakata na kiyala kiyanne na.. kotinta ona hatiyata nattana deela,smaraka hadanna deela, buddhagamata tiyena tana natikarala anith agam piliganna eka kisisetma anumatha karanne na ratata adare ekek. :(

    ara muslim museum eka attatama me kiyanawa wage ekakda? kuragala seen eka? aluthen muslim palli hadanna deepuwa? idam dunna ewa? mama nam dan owa hoyanne na le kopa wena nisa :( rajapassa ge kalet owa tibune na kiyala mulawakat na. eth ewa attatama ehema una nam hena gahanna ona ewata awasara deepu ewunta. :(:(:(:(:(:(

    කොටින්ට ඕනි විදිහට නටන්න දුන්නෙ කොහෙද බන් ? උතුරෙ ජන ජීවිතය ආයි පරණ තැනට ගේන එක අපේ වගකීම. ඉඩම් බෙදලා දුන්න එක උඹ කියන්නෙ වැරැද්දක් කියලද ? බයියෝ බොරුවට කෑගැහුවට කිසිම කදවුරක් ඉවත් කරල නෑ. ඇයි එහෙම කරන්නේ ඡන්දයක් තියාගෙන ?
    අනික් ආගම් පිළිගන්න එක වැරැද්දක්ද ? මුස්ලිම් කෞතුකාගාරෙ හැදුවෙ මහින්දගෙ කාලෙ . දවස් 100 ට කොහේ හදන්නද ඕවා.

    කලින් ආණ්ඩුව කළේ මුස්ලිම් උවුන්ට කිව්ව අපි තොපි මක්කම යවනවා කියලා. සිංහලුන්ට කිව්වා අන්න හලාල් මෙන්න ගහපන් කියලා. මුන් දෙගොල්ලො කොටාගත්තා. රාජපක්ශ පවුලේ කෙරුවාව යට ගියා. මේ ආණ්ඩුව ඇවිල්ලා දවස් සීයෙන් කූරගල මුස්ලිම් එවුන් එක්ක සාක්ච්චා කරලා පල්ලිය වෙන තැනකට ගෙනියනවා. කාගෙ ප්‍රතිපත්තියද රටට හොද ?:dull:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ටොයියන් සහ බයියන් වෙත.....
    මෙතන දෙශපාලනය ගෑන කතාකරද්දි පාර්ලිමෙන්තුව වගෙ මීහරක්වෙන්නෑතුව මිනිස්සුවගෙ හෑසිරියල්ල....
    හරි දෙයක් තර්කයක් ඈතුවකතාකරගනින්.....
    බයියනේ -- මහින්දගෙ කාලෙ ලොකුදෙයක් උනා...යුද්දෙ ඉවරකරපු එක... එහෙමකියල කිසිම කෙනෙක් නීතියට උඩින් යන්නෙ නෑහ.
    එහෙම නායකයෙක් සමාජයට අවෑඩක් මිසක් වෑඩක් වෙන්නෙ නහෑ.

    ටොය්යනෙ - රටක නායකයෙකුට හොද Persanality එකක් තියෙන්න ඔනෙ... ජනධිපති තුමගෙවත්... අනුන්ගෙ පානින් එලිය බලන රනිල් ගාවවත් ඒක ගෑවිලා වත් නෑහ...කොටින්ම රාජ්ය පලනය ගෑන මෙ දෙන්න ම දන්න ඉටි ගෙඩියක් නෑහ.... 2000 ට පස්සෙ දේශපලනය ගෑන වගෙම 80 ගනන් 90 ගනන් වල දේශපාලනය ගෑන පොඩ්ඩක් හොයල බලල ඉගෙන ගනිල්ල..

    මෙ දෙගොල්ලන් ගෙන්ම උම්බලට වෙන දෙයක් නෑහ...
    සිරා කතාව. එහෙම සාපේක්ෂව බලපුවහම මහින්දය හොදයි.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බීඩි කොටා;18244571 said:
    හරි හරි දැන් පලයන්.
    සාටක නාඩගම ඉවරවෙලා ගොඩක් කල්​
    මැදමුලනෙ ඇල්සේෂන් බල්ලෙක් වත් ආයෙ බෙන්තර ගගෙන් මෙහාට එන්නේ නැ
    :lol:

    :lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පව් බන් උඹලා පුකේ ගැට්ට කඩාගෙන ත්‍රෙඩ් දානවා. ඊයේ කතාවෙන්ම තොපේ මහ එකාගේ චන්ද කීයක් කැඩුනද. ටික දවසක් ඉවසපල්ලා බල්ලෙක් වගේ හිරේ ලගින දවසත් වැඩි ඈතක නෑ. විදුලි පු‍ටුවට රට වෙනුවෙන් යන්න බය නෑ කියපු සක්කිලියට හිරේ ලඟින එක ගේමක් නැතිව ඇතිනේ. මුලින් බැසිල් ආවද කිව්වම "ආහ් ආවද මම දන්නේ නෑ" කියපු සක්කිලියා දැන් කියනවා මට කෝල් කලාම මම එන්න එපා කිව්වලු. ලොල්. හොරු ආරක්ෂා කරන එක තමා තොපේ මහ එකත් කලේ.

    පව් බං උගෙ බබා පාට් දැක්කම ඇඩෙනව
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    කැරි ම ආතල් දෙන ජනාදිපති තමා මයිත්‍රීපාල ගොඩේ අනාතය
    කරගන්න පුළුවන් වැඩකුත් නැහැ බල තන්හාව විතරයි.. කොරේ රටටම තමන් කවුද කියල නිරුවත හොඳට පෙන්නපු එක
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කොටු පනින්න ගිහින් පොරෝ පාර කෑව බුලට් එකගෙ අයියගෙ කථාවද??? ෂික් බන් ඔවුන්ගෙ කථා අහනවද උබ... විලිලැජ්ජ නැතිව ඡන්දෙ දීපු එවුන් නම් අහයි ....
    :lol::lol::lol::lol::lol:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    සිරා කතාව. එහෙම සාපේක්ෂව බලපුවහම මහින්දය හොදයි.

    නෑහ මචන්.... මුන් දෙගොල්ලොම එකයි.... මුන්ගෙ පස්සෙ ගිහින් ලොවෙත් නෑති තර්ක දාල තමන්ටත් වෑඩක් නෑති රටටත් වෑඩක් නෑති උන් ගෙන් ලන්කාව පිරිල... කොහොමටත් අපිට රටක් විදිහට තව කාලෙකට ගොඩ එමක් නෑහ... එක නිසා දියසෙන කුමාරය එනකන් බලන් ඉන්න සෙට් එකට හෙත්තුවක් දාල අලගිය තෑන් මුල ගියතෑන් මතක් කර කර ඉන්න එක වටිනව.... අම්මලගෙ තාත්තලගෙ සල්ලි වලින් Internet එකට තෙල් පුච්චනවට වඩා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ටොයියන් සහ බයියන් වෙත.....
    මෙතන දෙශපාලනය ගෑන කතාකරද්දි පාර්ලිමෙන්තුව වගෙ මීහරක්වෙන්නෑතුව මිනිස්සුවගෙ හෑසිරියල්ල....
    හරි දෙයක් තර්කයක් ඈතුවකතාකරගනින්.....
    බයියනේ -- මහින්දගෙ කාලෙ ලොකුදෙයක් උනා...යුද්දෙ ඉවරකරපු එක... එහෙමකියල කිසිම කෙනෙක් නීතියට උඩින් යන්නෙ නෑහ.
    එහෙම නායකයෙක් සමාජයට අවෑඩක් මිසක් වෑඩක් වෙන්නෙ නහෑ.

    ටොය්යනෙ - රටක නායකයෙකුට හොද Persanality එකක් තියෙන්න ඔනෙ... ජනධිපති තුමගෙවත්... අනුන්ගෙ පානින් එලිය බලන රනිල් ගාවවත් ඒක ගෑවිලා වත් නෑහ...කොටින්ම රාජ්ය පලනය ගෑන මෙ දෙන්න ම දන්න ඉටි ගෙඩියක් නෑහ.... 2000 ට පස්සෙ දේශපලනය ගෑන වගෙම 80 ගනන් 90 ගනන් වල දේශපාලනය ගෑන පොඩ්ඩක් හොයල බලල ඉගෙන ගනිල්ල..

    මෙ දෙගොල්ලන් ගෙන්ම උම්බලට වෙන දෙයක් නෑහ...

    රටක නායකයෙකුට හොද Persanality එකක් තියෙන්න ඔනෙ... ජනධිපති තුමගෙවත්... අනුන්ගෙ පානින් එලිය බලන රනිල් ගාවවත් ඒක ගෑවිලා වත් නෑහ

    ඇත්තට? පැහදිලි කරපන් බලන්න. :D

    කොටින්ම රාජ්ය පලනය ගෑන මෙ දෙන්න ම දන්න ඉටි ගෙඩියක් නෑහ

    අපරාදේ උඹට ඉල්ලන්න තිබ්බෙ රාජ්‍ය පාලනයට! :lol:

    2000 ට පස්සෙ දේශපලනය ගෑන වගෙම 80 ගනන් 90 ගනන් වල දේශපාලනය ගෑන පොඩ්ඩක් හොයල බලල ඉගෙන ගනිල්ල..

    80 ගනන් 90 ගැන හොයන්නෙ මොකටද බන්? අපි ඉන්නේ 80, 90 නෙවේ නෙ!
    ඉදිරියට වෙන්න තියන දේවල් ගැන කල්පනා නොකර, ඇයි මේ පිටිපස්ස බලාගෙන අතිතයම හොයන්නේ?
    මිනිස්සු හෑමදාම ඉන්නෙ එකම විදිහට නෙවෙ නෙ! (උද: JVP)

    මෙ දෙගොල්ලන් ගෙන්ම උම්බලට වෙන දෙයක් නෑහ...

    උඹ මේ ලොකේද ඉන්නෙ? රටක රජ්‍ය පාලකයන් ගෙන් රටේ පුරවසියෙකුට වැඩක් නෑ? :lol:

    (මම මේ කතා කරන්නේ දේශපාලනය ගැන කෙල පැමිනි එකෙක් විදිහට නෙවේ හරිද? 88 උපන් සමන්‍ය පුරවැසියෙක් ගෙ දැනුමෙන්. :D)
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඇත්තට? පැහදිලි කරපන් බලන්න. :D

    අපරාදේ උඹට ඉල්ලන්න තිබ්බෙ රාජ්‍ය පාලනයට! :lol:

    80 ගනන් 90 ගැන හොයන්නෙ මොකටද බන්? අපි ඉන්නේ 80, 90 නෙවේ නෙ!
    ඉදිරියට වෙන්න තියන දේවල් ගැන කල්පනා නොකර, ඇයි මේ පිටිපස්ස බලාගෙන අතිතයම හොයන්නේ?
    මිනිස්සු හෑමදාම ඉන්නෙ එකම විදිහට නෙවෙ නෙ! (උද: JVP)

    උඹ මේ ලොකේද ඉන්නෙ? රටක රජ්‍ය පාලකයන් ගෙන් රටේ පුරවසියෙකුට වැඩක් නෑ? :lol:

    (මම මේ කතා කරන්නේ දේශපාලනය ගැන කෙල පැමිනි එකෙක් විදිහට නෙවේ හරිද? 88 උපන් සමන්‍ය පුරවැසියෙක් ගෙ දැනුමෙන්. :D)

    80 ගනන් 90 ගැන හොයන්නෙ මොකටද බන්? අපි ඉන්නේ 80, 90 නෙවේ නෙ!
    ඉදිරියට වෙන්න තියන දේවල් ගැන කල්පනා නොකර, ඇයි මේ පිටිපස්ස බලාගෙන අතිතයම හොයන්නේ?
    මිනිස්සු හෑමදාම ඉන්නෙ එකම විදිහට නෙවෙ නෙ! (උද: JVP)

    Lokka... umbe mole tharama mekenma therenawa.....
    me palakayo hinda Lankawata hari giyanam machan api loke mudunema inna epai.... umbath ekkama okkoma passa bima anan ne inne.....

    naha machan mama JVP nemei "DIYASENA KUMARAYA" enakan balan inna set eke ekek...... hoyanawa hoyanawa thama hambone naha...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෝ බන් ඔටුවා? ඌ මේ දවස් වල ෆේක් වලින්මද මන්දා ගේම. :confused:

    ඔටුවා මොල්ලි දෙක උගසට තියලා අලුත අටෝගනිපු බුරු ඇගෙන් කිරියේ සැරිසරනවා මචන් ..
    මේ වගේ ( ත්‍රඩ්) බාල වැඩ මෙහෙයවන්නේ ඔටුස් වෙන්න ඕන :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඌ දැන් ඔරිජිනල් එකෙන් එන්නේ නෑ ෆේක් දෙක තුනකින් බැහැලා යනවා සැරෙන් සැරේ. දිල්වාලේ කියන්නේ ඔ‍ටුවට නෙමෙයි. :no:

    රිදිලා පොන්ස් ආයිත් ආවද ,දැන් දෙකෙන්ම රෙදි හෝදනවා වගේ :lol::lol: :rofl::rofl:

    1600 මදි නැද්ද බන්,තාව ගානක් ඉල්ලා ගනින් :)
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හරි හරි දැන් පලයන්.
    සාටක නාඩගම ඉවරවෙලා ගොඩක් කල්

    මැදමුලනෙ ඇල්සේෂන් බල්ලෙක් වත් ආයෙ බෙන්තර ගගෙන් මෙහාට එන්නේ නැ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔටුවා මොල්ලි දෙක උගසට තියලා අලුත අටෝගනිපු බුරු ඇගෙන් කිරියේ සැරිසරනවා මචන් ..
    මේ වගේ ( ත්‍රඩ්) බාල වැඩ මෙහෙයවන්නේ ඔටුස් වෙන්න ඕන :lol:

    ඉජු ඉජු PBUM :lol::lol: :rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    80 ගනන් 90 ගැන හොයන්නෙ මොකටද බන්? අපි ඉන්නේ 80, 90 නෙවේ නෙ!
    ඉදිරියට වෙන්න තියන දේවල් ගැන කල්පනා නොකර, ඇයි මේ පිටිපස්ස බලාගෙන අතිතයම හොයන්නේ?
    මිනිස්සු හෑමදාම ඉන්නෙ එකම විදිහට නෙවෙ නෙ! (උද: JVP)

    Lokka... umbe mole tharama mekenma therenawa.....
    me palakayo hinda Lankawata hari giyanam machan api loke mudunema inna epai.... umbath ekkama okkoma passa bima anan ne inne.....

    naha machan mama JVP nemei "DIYASENA KUMARAYA" enakan balan inna set eke ekek...... hoyanawa hoyanawa thama hambone naha...

    පල වහල් පොන්ස් ...:lol::lol:

    මයිත්‍රී ජන්දෙට එනකොට කිව්වා යකෝ රනිල්ට අගමැතිකම දෙනවා කියලා .
    දින 100යෙ වැඩ සටහනේත් එක තියෙනවා ..
    යකෝ මිනිස්සු එක පිළිගත්ත නිසා තමයි ජන්දේ දුන්නේ ..
    උබ නිකන් සුවාදින පු* උල් කරන්න එපා උබේ අභිලාශය සාටකේ :yes:..
    සාටක වහල්ලු :lol: ..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පල වහල් පොන්ස් ...:lol::lol:

    මයිත්‍රී ජන්දෙට එනකොට කිව්වා යකෝ රනිල්ට අගමැතිකම දෙනවා කියලා .
    දින 100යෙ වැඩ සටහනේත් එක තියෙනවා ..
    යකෝ මිනිස්සු එක පිළිගත්ත නිසා තමයි ජන්දේ දුන්නේ ..
    උබ නිකන් සුවාදින පු* උල් කරන්න එපා උබේ අභිලාශය සාටකේ :yes:..
    සාටක වහල්ලු :lol: ..

    රනිල්ගේ 1600 ලොල්ලා :lol::lol:
    මුගේ ගැනිත් දෙනවා රනිල් ඉල්ලුවොත් :rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    80 ගනන් 90 ගැන හොයන්නෙ මොකටද බන්? අපි ඉන්නේ 80, 90 නෙවේ නෙ!
    ඉදිරියට වෙන්න තියන දේවල් ගැන කල්පනා නොකර, ඇයි මේ පිටිපස්ස බලාගෙන අතිතයම හොයන්නේ?
    මිනිස්සු හෑමදාම ඉන්නෙ එකම විදිහට නෙවෙ නෙ! (උද: JVP)

    Lokka... umbe mole tharama mekenma therenawa.....
    me palakayo hinda Lankawata hari giyanam machan api loke mudunema inna epai.... umbath ekkama okkoma passa bima anan ne inne.....

    naha machan mama JVP nemei "DIYASENA KUMARAYA" enakan balan inna set eke ekek...... hoyanawa hoyanawa thama hambone naha...

    කො අහපු අනිත් ඒවට උත්තර?

    සත පහක පලක් නැති අතිතය! :lol:

    මගුලක් කතා කරනවා! මොන දියසේන් කුමරයෙක් ද? :dull:

    ඉතින් දැන් උඹ් ඉන්න නිසා ගිහින් DIYASENA KUMARAYA ta ඉල්ලපන් කො! ඊලඟ මැතිවරනෙට! :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඉජු ඉජු PBUM :lol::lol: :rofl::rofl:
    මහින්ද ඇරලා වල බොර වෙලා මෙතන පුක උල් කරාට වැඩක් නැ ..
    කුණු පුක උස්සගෙන දුවපං ..:shocked:

    ඔටුවාට ගහනකොට ච්න්චලා වැලපෙන්නේ කිමද ?:lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    7. දළදා මැදුර අසළ පාර අරියි, වාහන ඝෝෂාවෙන් දළදා මැදුර දෙදරයි.

    මචන්... මමත් ඉන්නේ නුවර. මේ පාර වැහුවේ කොටි දළදා මාලිගාවට ගැහුවට පස්සේ ඉඳන්,,,,... ඊට කලිනුත් මේ පාරෙන් තමයි කුණ්ඩසාලේ/මහියංගනේ/වලපනේ බස් , වාහන ගියේ... මේ පාර වහපු දවසේ ඉඳන් මුළු නුවරම.. (පේරාදෙණිය පාර ඇතුළුව) බ්ලොක් වෙනවා...

    නුවර ඉන්න අයගේ වැඩි මතය මේ පාර අරින්න ඕනේ කියන එක... දැන් තියෙන බස් වලට වඩා වැඩි සද්දේ තිබුන බස් තමයි ඒ කාලේ ඔය පාරෙන් ගියේ....
     
    Last edited:

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    පල වහල් පොන්ස් ...:lol::lol:

    මයිත්‍රී ජන්දෙට එනකොට කිව්වා යකෝ රනිල්ට අගමැතිකම දෙනවා කියලා .
    දින 100යෙ වැඩ සටහනේත් එක තියෙනවා ..
    යකෝ මිනිස්සු එක පිළිගත්ත නිසා තමයි ජන්දේ දුන්නේ ..
    උබ නිකන් සුවාදින පු* උල් කරන්න එපා උබේ අභිලාශය සාටකේ :yes:..
    සාටක වහල්ලු :lol: ..

    Sira Kathawa lokka ....
    Umbanum niyama Gas Pons kenek wage...
    Umbalath ekka katha karala gu gannawata wada hondai.....