මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔව් මම රිදිලා. ලොල් ඔප්පු කරලා පෙන්නපන්කෝ පොන්නයා. මොකෝ ගයාන් කුවේට් එකෙන් ලොග් වෙලා මේකේ උන්ට පොර ටෝක් බෙඳ බෙද ඉඳලා මගෙන් ඇරවගෙන අඬාගෙන දරුවොත් පල්ලා දිවුරන්නම් කියලා PM ගහලා කුජීත වෙලා ගිහින් දැන් මේකෙනුයි අනික් ෆේක් වලිනුයි ලොග් වෙන්නේ :lol:. ආයේ කාලෙකට ලොග් වෙන එකක් නෑ නේද gayankuwait eken. අරුණ වගේ මානසික පිස්ස්ක් ‍තෝත් පෝස්ට් 50000 ක් දැම්මා ගගා උඩු ගෙඩි දුන්නු අවජාතකයෙක්නේ පකෝ ‍තෝ. ‍තෝත් ජොබ්ලස් අනාත පොන්නයෙක්නේ බං මේකේ ෆේක් හදාගෙන රඟන්නේ. ගයාන් කුවේට් අනේ හුකේ. :rofl::lol:

    මේක දැක්කාම නම් ඔටුවාට රෙවනවා :lol: ඔටු මොල්ලි දෙක තියලා තමයි දුවන්නේ :lol::lol::rofl:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පව් බන් උබ. උබ බලාගෙන ඉදපන් උබේ යහපාලන ආණ්ඩුව ධාර්මිෂ්ටව සොරකමෙන් තොරව රට ගෙනියන හැටි.
    දින 100ක් යන්නත් කලින් බැදුම්කර ව0චා ඔප්පු වෙනකොට උඹ කෝමා එකකද හිටියෙ?...
    උඹලට මහින්දව හිරේ යවන එක තරම් දෙයක් නැහැ නේද? ඇයි ඒ මනුස්සය රට බේරග්ත්තු නිසාද?... මහින්ද හිරේ යනවනම් රනිල් ඇතුලු උගෙ ගෝල බාලයොත් හිරේ දන්න ඕනෙ 88-89 කාලෙ සින්හල කොල්ලො දහස් ගානක් මැරුවට.

    හා. අපි කැපුවත් කොළ නිල් රතු නෙමෙයි. මේ ආණ්ඩුවත් මේ වෙනකන් ලොකු දෙයක් කලේ නැහැ. ඒත් මහින්ද වගේ සක්කිලියෙක් එක්ක බලද්දි මේ ආණ්ඩුව අපිට 1000 න් සම්පතක්. මුනුත් හොරු තමයි ඒත් මහින්ද තරම් හොරෙක් නෙමෙයි.

    දැන් කියන්න එපා හොරා කාපුවා පෙන්නපන් කියලා. ඒ දවස් වලත් උඹලා ඔය කතාව කියද්දි මම කිව්වේ ඉවසන්න ටික කාලයක් කියලා. මොකද මහින්ද බල්ලා ජෙනරාල්ව දැම්මා වගේ ඒකාධිපතියෙක් වගේ හැසිරිලා වැරදි කරුවන්ට දඬුවම් කරන්න ඕනේ නෑනේ. දැන් හොරු අල්ලනවා කොළඹ කො‍ටුව ස්ටේශන් එකේ ඉස්සරහා බිම වාඩි වෙලා උපවාස කරන්න ලෑස්ති වෙලා හිටපල්ලා බල්ලව බලු කූඩුවේ දාන්න එපා කියලා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අමුතුවෙන් ජංගි ලොවන්න ඕනේ නෑ බං. මේ ගයාන්කුවේට් තමයි ෆේක් වලින් දැන් රඟන්නේ. ඔරිජිනල් එකෙන් එන්න බෑ නන්නත්තාර වෙලා බලු වෙලා PM ගැහුවා ළමයි පල්ලා දිවුරන්නම් අරවද මේවද ගගහා. ඌට ළමයි ඉන්න එකක්යෑ බං දිවුරන්න. සක්කිලියා. :lol::rofl:

    ඔව් මම රිදිලා. ලොල් ඔප්පු කරලා පෙන්නපන්කෝ පොන්නයා. මොකෝ ගයාන් කුවේට් එකෙන් ලොග් වෙලා මේකේ උන්ට පොර ටෝක් බෙඳ බෙද ඉඳලා මගෙන් ඇරවගෙන අඬාගෙන දරුවොත් පල්ලා දිවුරන්නම් කියලා PM ගහලා කුජීත වෙලා ගිහින් දැන් මේකෙනුයි අනික් ෆේක් වලිනුයි ලොග් වෙන්නේ :lol:. ආයේ කාලෙකට ලොග් වෙන එකක් නෑ නේද gayankuwait eken. අරුණ වගේ මානසික පිස්ස්ක් ‍තෝත් පෝස්ට් 50000 ක් දැම්මා ගගා උඩු ගෙඩි දුන්නු අවජාතකයෙක්නේ පකෝ ‍තෝ. ‍තෝත් ජොබ්ලස් අනාත පොන්නයෙක්නේ බං මේකේ ෆේක් හදාගෙන රඟන්නේ. ගයාන් කුවේට් අනේ හුකේ. :rofl::lol:
    :lol::rofl::rofl: අහෝ ඔටුවටහ් වෙච්ච හරියක් මෙකෙහ් දේශපාලනෙහ් කරන්නහ් ඇවිත් ඇරො ගත්තනෙහ්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔටුවා පට්ට බලු පච පොන්ස් කෙනෙක් නේ බලාගෙන ගිහාම ..
    මහින්දගේ වහල් ඔටුවා 50000 + පොස්ට් ඔටු නැට්ට උස්සලා දුම්මල පාරක් ඇරලා තමයි පන්න ගත්තේ ..:lol::rofl:
    මු තවමත් අතහැරලා නැ මහින්දගේ පක්කිලි කම් කරන එක .. :(

    ඔව් අර ත්‍රෙඩ් එකක මරාගෙන ඌ හැමෝටම VM දදා අඬලා ඌ ගැන දෙයක් ප්‍රකාශ කරන්න වෙලාව මේක කියලා. ඌත් අරුණ වගේ මේකේ උන්ට ලොකුවට තෙල ගහලා තියෙන්නේ ඔරිජිනල් එකෙන්. හැබැයි අරුණ47 මහේශ් කෝසළ උනා වගේ උගේ ඔරිජිනල් එකෙන් තව ටික කාලයක් දෙපැත්ත කොටව කොටව උන්නනම් ඇත්ත මිනිහා මාට්‍ටු වෙනවා. මොකද ඌ දිදී හිටි ගේම කට්ටියට පස්සේ ටික ටික මීටර් වෙන්න ගත්තා බං. අනික බලන් යද්දි ඌ මේකේ හැමෝගෙම ෆේක් දන්නවනේ බං. මට රිදිලලු, කාලෙකට කලින් වෙන ෆේක් එකකින් ඇවිත් මට deanxxx කිව්වා බන්. උඹට PUMB ලූ. :lol::rofl:
     
    • Like
    Reactions: KaalaGola

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: hitback

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කවුද පොන්නලයෙක්ට හොඳටම රිදිලා! :lol:

    (පොන්න කමෙන් අනූන සින්හලයා = පොන්නලයා --- © shenic :P)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඊයේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය හුදෙක් දේශපාලන වේදිකාවක කතාවක ස්වරූපයෙන් විය.

    එහි මූලික අභිමතාර්ථය කුමක් වුවත් අසන්නාට ගම්‍ය වූ දෙය නම් අමුඩය කඩා මුහුණ වසා ගැනීමට තැත්කල අසාර්ථක උත්සහයක් බවය.

    ඔහු ප්‍රකාශ කල ප්‍රධාන කරුණු කීපයක් විමසා බැලීම වටී.

    -ජාත්‍යන්තරය සහ බටහිර රටවල් වල හිතවත්කම දිනා ගැනීම.
    විශේෂයෙන් බටහිර රටවල් වල හිතවත් කම රදා පවතින්නේ ඔවුන්ගේ දේශපාලන සහ බලය පැතිරවීමේ යටි අරමුණ සාක්ශාත් කරගැනීමට උපකාරීවන මට්ටම අනුවය. ඔවුන්ට නැවෙන, ඔවුන්ගේ බලපෑමට යටත්වන හීලෑ පාලකයින් හා ඔවුන් බොහෝ මිත්‍රශීලීය. එය ඉතිහාසයේ මෙන්ම ඇස්පනාපිටම දකින්නට ඇති දෙයකි. ඔවුන්ගේ සියලු අධාර උපකාර සමග කොන්දේසි මල්ලක් හැම විටම ගටගසා එයි. එහි ඇත්තේ ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ හා න්‍යාය පත්‍රයන්ය.

    -වහල් උදාහරණය.
    රටේ නායකත්වයට යම් තරමක වහල්බවක් පෙන්වීම මානව ඉතිහාසය පුරාම පැවත එන්නකි. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා යැයි කියන බටහිර රටවල පවා රාජාණ්ඩු පැවති සමය එලෙස විය. 30ස් වසරක් පැවති යුද්ධයකින් රට මුදාගැනීමට දේශපාලන නායකත්වය දුන් නායකයෙකුට යුද්ධයෙන් බැටකෑ මිනිසුන් වහල් වීම අරුමයක් නොවේ. 30ස් වසරක් පුරා මෙරට ජනතාව වහල් වී සිටියේ එල්ටීටීයට හා බටහිර බලපෑම් වලටය. දැන් යළිත් ඉන්දියාවට හා බටහිරට වහල්වී නැති යැයි සිතෙන්දෙ?

    -දූෂණය මැඩලීමට පියවර ගැනීම.
    දූෂණ හා අක්‍රමිකතා කල අයට දඩුවම් දීම යනුවෙන් අද කෙරෙන්නේ අග්‍රාමාත්‍ය වරයාගේ හිතවතියක අල්ලස් හා දූෂණ කොමිසමට පත්කර ඒ හරහා කෙරෙන දේශපාලන දඩයමකි.
    ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය අක්‍රමිකතාවය සිදුකල මහබැංකු අධිපති වරයා අද යළි රාජකාරියට පැමිණ ඇත. විමර්ශණ කොමිසම කියන පරිදි මෙතරම් විශාල මූල්‍ය ගණදෙණුවකට ඔහු සෘජුව සම්බන්ධ නැතිනම් මහබැංකුවට අධිපති පතිවරයෙක් අවශ්‍ය නොවනු ඇත.
    ඒ වෙනුවට රජය දූෂකයන් ලෙස අල්ලාගනු ලබන්නේ වීරවංශයේ බිරිදය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වන විට ජනපතිවරයා අමුඩුය කඩා මුහුණ වසා ගෑනිමට තැත්කරන ලද බවක් පෙනේ.

    -සුලු ජාතීන්ගේ අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය.
    අන්ත ජාතිවාදී මනෝ ගනේශන් හා අසාද් සාලී ජනමාධ්‍ය හමු පවත්වමින් සිංහල නායකයින් සහ දේශපාලකයින් අපහාසයට පත්කරමින් කරන විට මේ රටේ බහුතර ජනතාවට නැට්ට දෙපරැන්ද අස්සේ ගහගෙන නිහඩව සිටින්නට වීමෙන්ම තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය හා පුලුල් අයිතිවාසිකම් ලැබීම මොනෙවට ප්‍රදර්ශණය වෙයි.

    -දුරකතන ටැප් කිරීම .
    තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අපට ඉගැන්වීමට එන ඇමරිකාව පවා දුරකතන ටැප් කිරීම පමණක් නොව අනෙකුත් විද්‍යූත් දත්ත පවා ලබා ගැනීම හොදය. ඔවුන් කියන්නේ එය ජාතික ආරක්ෂාවට බවය. එසේ නම් අපට කියා ජාතික ආරක්ෂාවක් නැද්ද? අවැසි සමහර දුරකතන ටැප් කිරීම ඕනෙම රටක ආරක්ෂාවට කළයුතු දෙයකි. ජාතික ආරක්ෂාව බල්ලට දැමූ කල ඒ සියල්ල නවතා දැමිය හැකිය.

    -හිතවතුන්ට තනතුරු දීම.
    එය දැන් නැද්ද? හොදම උදාහරණය අර්ජුන් මහේන්ද්‍රන්ය.ඒ වගේම අගමැතිම කී පරිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරිය. ඒ එකකි දෙකකි. 90%ක්ම කල පත්වීම් නෑදෑ -හිතවතුන්ට නොවේ
    යැයි කිව හැකිද? රතන හිමිගේ රියදුරුට පවා ජනාධිපති අරමුදලේ ලැබුණ ඉහළ තනතුරක් නැද්ද?

    -රටේ දේශපාලන ස්ථාවරභාවය.
    දින සීය තුල බිංදුවට වැටුන රටේ දේශපාලන ස්ථාවරභාවය අමතක වීම පුදුමයට කරුණක් නොවේ.

    -නායකත්වය පණ මදි යැයි සමහරු කියනවාලු.
    රාජ්‍ය නායකත්වය යනු තමා සතු විධායක බලය වර්ජනය කරමින් අනුන් අතට ගැනීමට ඉඩහැර නිවටව සිටීම යැයි අපි අසා නැත. මහබැංකු මූල්‍ය අක්‍රමිකතාවයේදී අගමැතිට රිසි පරිදි තම හිතවතුන් ලවාම තම හිතවතාගේ විමර්ෂණ කටයුතු කරවා ගැනීමට ඉඩහැර නොදන්නා සේ සිටීමට නම් නායකයෙකු උවමනාද යැයි සිතේ.

    මෙලෙස තව බොහෝ දේ කිව හැකිය. විශේෂ ප්‍රකාශය කෙසේ වෙතත් මේ සිදුවෙමින් පවතින දිය යට ගින්දර ගෙන යෑම් මෙන්ම දේශපාලන අස්ථාවරබාවයද ඔහුට පාලන කළ නොහැකි බල කොල්ලයද ඔහුගේ වික්ෂිප්ත භාවයෙන් ප්‍රකට විය.

    "අමුඩය කඩා මුහුණ වසා ගත්තා" යැයි කීවේ මේ නිසාය.
    :yes::yes::yes::yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේක දැක්කාම නම් ඔටුවාට රෙවනවා :lol: ඔටු මොල්ලි දෙක තියලා තමයි දුවන්නේ :lol::lol::rofl:

    ඔරිජිනල් එකෙන් හොඳ මූණ පෙන්නගෙන ඉඳලා ෆේක් වලින් ලොග් වෙලා අරින්න එනවා. :rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්දගේ පුක් සෙන්ටර් එකෙන් එලියට වැටුණු වහල් බයියෙක්ගේ විලාපය ..:(

    අම්මටසිරි පහුගිය දවස් ටිකේ ඇයි බන් මේකෙන් එන්නේ නැතුව ෆේක් ටික බස්සලා පුක් සෙන්ටර් එක වෙස කර කර හිටියේ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔව් අර ත්‍රෙඩ් එකක මරාගෙන ඌ හැමෝටම VM දදා අඬලා ඌ ගැන දෙයක් ප්‍රකාශ කරන්න වෙලාව මේක කියලා. ඌත් අරුණ වගේ මේකේ උන්ට ලොකුවට තෙල ගහලා තියෙන්නේ ඔරිජිනල් එකෙන්. හැබැයි අරුණ47 මහේශ් කෝසළ උනා වගේ උගේ ඔරිජිනල් එකෙන් තව ටික කාලයක් දෙපැත්ත කොටව කොටව උන්නනම් ඇත්ත මිනිහා මාට්‍ටු වෙනවා. මොකද ඌ දිදී හිටි ගේම කට්ටියට පස්සේ ටික ටික මීටර් වෙන්න ගත්තා බං. අනික බලන් යද්දි ඌ මේකේ හැමෝගෙම ෆේක් දන්නවනේ බං. මට රිදිලලු, කාලෙකට කලින් වෙන ෆේක් එකකින් ඇවිත් මට deanxxx කිව්වා බන්. උඹට PUMB ලූ. :lol::rofl:
    ඕකා එකට ඉදගෙන වටේටම කොටවනවා ..
    ඌගේ මතයට පිටන් යන හැමෝටම වගේ ඌ ෆේක් කැල්ලක් එල්ලනවා ..
    ඌ හිතන්නේ ෆේක් ෆේක් කිව්වම සේරම හරි ඌ කියන ඒවා මුළු කිරියම පිළිඅරගෙන මහින්දට කඩේ යයි කියලා අමන පොන්ස් කෙනෙක් :lol:..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    29 වතාවක් පැරදිච්ච රනිල් වගේ ගොනෙක් ආයෙත් දිනන්න UNP එක හීනෙන් තමා, හුටං ට පිං සිද්ධ වෙන්න රනිල්ට නොමිලේ අගමැතිකම ලැබුනට UNP එකට ජනතාවගේ ඡන්දේ අරං කවදාවත් බෑ ආණ්ඩු පිහිටුවන්න.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    29 වතාවක් පැරදිච්ච රනිල් වගේ ගොනෙක් ආයෙත් දිනන්න UNP එක හීනෙන් තමා, හුටං ට පිං සිද්ධ වෙන්න රනිල්ට නොමිලේ අගමැතිකම ලැබුනට UNP එකට ජනතාවගේ ඡන්දේ අරං කවදාවත් බෑ ආණ්ඩු පිහිටුවන්න.

    attachment.php
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol::rofl::rofl: අහෝ ඔටුවටහ් වෙච්ච හරියක් මෙකෙහ් දේශපාලනෙහ් කරන්නහ් ඇවිත් ඇරො ගත්තනෙහ්

    වලියක් කොහෙද උඹ එතන නේද. :lol::rofl:

    නෑ බං එහෙම කලාට කමක් නැහැ. ඒත් මූ මුගේ මතේට විරුද්ධ අලුත් හැම එකාම ෆේක්. හැබැයි මහින්ද බල්ලට කඩේ යන අලුත් ඒවා ජෙනුවින්. අපි උන්ට මොනා හරි කිව්වම බුරාගෙන කන්න පනිනවා, උන් අපිට අනම් මනම් කියද්දි උන් අපිට පිරිත් කියනවා. ඌට කෙළවන්නේ ඕනේ එකෙක් ඉන්නවනම් ඔරිජිනල් එකෙන් බැරිනම් ෆේක් වලින් ගේම දෙන්න බලන්නේ. ඔය දැන් මෙතන බුරපු 3rdEye ලොල්ලත් උගේ ෆේක් තමයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :lol::rofl::rofl: අහෝ ඔටුවටහ් වෙච්ච හරියක් මෙකෙහ් දේශපාලනෙහ් කරන්නහ් ඇවිත් ඇරො ගත්තනෙහ්

    දේශපාලනය නිසා බැන ගන්න දේවල් සීරියස් අරගෙන ..ඔටුවා රෙවාගෙන ඉන්නේ ..:lol:

    ඔරිජිනල් එකෙන් හොඳ මූණ පෙන්නගෙන ඉඳලා ෆේක් වලින් ලොග් වෙලා අරින්න එනවා. :rofl:
    :yes::yes::yes: ඌගේ ක්‍රමය ඒකතමයි .. කියන්නේ නම් " අනේ බන් මම ඕවා ගන්ගන්නේ නැ ":rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    මෙච්චර දවස් කොහෙද බන් හිටියේ

    වැඩ තිබ්බා කට කට මට්ටමට අවුරුද්දට පෙර සහ පසු. එපා වෙනවා ඔය වගේ ඒවා එද්දි. අවුරුද්දයි නත්තලුයි නම් කුජීතයි . තොපි ඉතින් ස්ක්‍රිප්ට් කියෝ කියෝ ඉන්නවනේ තුන් තිස් පැයම මේකට වෙලා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඕකා එකට ඉදගෙන වටේටම කොටවනවා ..
    ඌගේ මතයට පිටන් යන හැමෝටම වගේ ඌ ෆේක් කැල්ලක් එල්ලනවා ..
    ඌ හිතන්නේ ෆේක් ෆේක් කිව්වම සේරම හරි ඌ කියන ඒවා මුළු කිරියම පිළිඅරගෙන මහින්දට කඩේ යයි කියලා අමන පොන්ස් කෙනෙක් :lol:..

    ජන්ම ගති බං. මේවා දැකලත් හුඹහින් එලියට ආවොත් හොඳා පරණ එක ස්ටාර්ට් කරගෙන. :lol: