Vahanayak Ganna

kschaminda

Member
Apr 17, 2012
18
1
3
panagoda
Machanla,,,,

loku udauwak, 300,000/- kata ho... adu ganakata ganna puluwan leda nati vahanak (car) tibeida?... (homagama, malabe, battaramulla, kaduwela). leasing epo...
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ ගානට ගන්නවානම් කබල් car කට්ටක් තමයි බන් ගන්න වෙන්නේ. ඊට පස්සේ garage එකේ තමයි ඉන්න වෙන්නේ, හොඳ තත්වයේ 3-wheel එකක් ගනින්කෝ බන්....
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    corolla dx wagon ke72 wage ekak nam ganna Puluwan wei,Eth 3.75/= Wath yai,hodata hoyala balala ganna magulak ganin,owa dan leda godawal,

    CS00004811DN05RKKG8X.jpg


    281472.jpg

    609158.jpg

     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    leda nathi wahananam ganna ba. leda adu wahanayak nam ganna bari kamak na. 3 wage tiyenne ithin parana badu thama. hoda ekak balala ganin hadissi wenne nathuwa.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Nissan Sunny B11
    14 වගේ නම්බර් එකක් ගන්න පුලුවන්, 320 කට වගෛ්. හොද වාහනයක් හොදට තෙල් කරනවා.

    Lanser Box
    මේකත් හොද වාහනයක් ඔය ගනං වලට යනවා.

    Toyota KE 72
    මේකක් 4 කට අඩුවෙන් හොයාගන්න පුලුවන්

    Toyota KE 20
    2.25 ට අඩුවෙන් තියනවා

    අන්තිම එක නම් ටිකක් පරණ වැඩී. අනිත් ඒවත් පරණයි තමයි ඒත් දුවන්න පුලුවන්. ඕවගේ තියන්නේ ගොඩක් යාන්ත්‍රික කොටස් ඒවා ලියවල හරි දාන්න පුලුවන්. අනිත් එක ඔය මොඩ්ල් අපේ රටේ ගොඩක් බහුලව තිබුන ඒවා. ඒ නිසා පාට්ස් හොයා ගනන් පුලුවන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    uba USA wage hitiyanan hodama ekak ganna tibba, but lankawe :(

    ~3000$ vehicles for sale
    ඇඩෙනවා කුකුලොහ්

    1998 montero sports - 3000$ :sorry:
    01111_jQr94apXowB_600x450.jpg



    2002 Honda Civic - 2900$ :cool::sorry:

    00s0s_12U8o8N869X_600x450.jpg



    2005 Honda Accord - 3000$ :baffled:

    01414_bUSOxnWoz7j_600x450.jpg



    2010 Honda Insight Hybrid - 11500$ :growl::rofl:

    00j0j_crcE8NoNSja_600x450.jpg



    2002 Toyota Tundra - 7500$ :shocked:

    00k0k_aZSj13oWkUw_600x450.jpg



    1997 toyota landcruiser 4x4 - 3000$ :shocked::shocked:

    00101_fTBJ5M8GAaj_600x450.jpg


    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ~3000$ vehicles for sale
    ඇඩෙනවා කුකුලොහ්

    1998 montero sports - 3000$ :sorry:
    01111_jQr94apXowB_600x450.jpg



    2002 Honda Civic - 2900$ :cool::sorry:

    00s0s_12U8o8N869X_600x450.jpg



    2005 Honda Accord - 3000$ :baffled:

    01414_bUSOxnWoz7j_600x450.jpg



    2010 Honda Insight Hybrid - 11500$ :growl::rofl:

    00j0j_crcE8NoNSja_600x450.jpg



    2002 Toyota Tundra - 7500$ :shocked:

    00k0k_aZSj13oWkUw_600x450.jpg



    1997 toyota landcruiser 4x4 - 3000$ :shocked::shocked:

    00101_fTBJ5M8GAaj_600x450.jpg


    :(:(:(:(:(:(:(:(:(:(:(
    කැරකිල්ල වගේ:no::no::no:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    corolla dx wagon ke72 wage ekak nam ganna Puluwan wei,Eth 3.75/= Wath yai,hodata hoyala balala ganna magulak ganin,owa dan leda godawal,

    CS00004811DN05RKKG8X.jpg


    281472.jpg

    609158.jpg


    3,75ta thiyena ekak aran rasa balapallako. owage dashboard yatin wathura enawa, windscreen eka aina digata wathura enawa eka wikaarayay. hondata hadapu ekak 5n eha.

    sakanam ape Uraj mamagen ahala balanna