Paypal - Cannot make withdrawals to HNB debit cards.

kupadiya

Member
Oct 4, 2011
18
0
0
Hi Machan,
Mama two years withara dan HNB debit card use karanawa money withdraw karanna paypal walin.
April month ekee indan error message ekak enawa machanla "We're sorry. There's been an intermittent communication problem. Please try again later." Kiyala. :angry:
Samahara aya kiyanawa Central bank eken HNB walata paypal block karala kiyala. :baffled:

Langadi HNB walata paypal money withdraw karapu aya innawada?
Nathnam meeka wena awlakda?

Help me please? Loku udawwak.

Thanks!
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය කඩප්පුලි හැටන් නැශනල් එකට දාන්න එපා බන්. කොමර්ශල් දාපන් දවස් හතරෙන් සල්ලි.. ඊබේ එකෙන් බඩුවක් ගන්නවා උනත් HNB යූස් කරන්න එපා.. බැරිවෙලාවත් refund කරගන්න උනොත් පු?&* දෙන්න වෙනවා දවස් 14ක්.. ඒත් කොමර්ශල් එකේ දවස් හතරෙන් ක්‍රෙඩිට් කරනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Seylan Debit card ekata puluwanda? Kawuruhari use karana keknek innawada?
    ඉන්ටනෙට් පර්චේස් කරන්න පුලුවන් ඔනැම කාඩ් එකක් ලින්ක් කරන්න පුලුවන්.. සේලාන් කාඩ් එකෙන් ඉන්ටනෙට් ගෙවීම් කල හැකිද?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,433
    2,074
    113
    Hi Machan,
    Mama two years withara dan HNB debit card use karanawa money withdraw karanna paypal walin.
    April month ekee indan error message ekak enawa machanla "We're sorry. There's been an intermittent communication problem. Please try again later." Kiyala. :angry:
    Samahara aya kiyanawa Central bank eken HNB walata paypal block karala kiyala. :baffled:

    Langadi HNB walata paypal money withdraw karapu aya innawada?
    Nathnam meeka wena awlakda?

    Help me please? Loku udawwak.

    Thanks!
    Oya error eka matath enawa paypal ekata link karala thiyenne HNB card eka eken pay karanna giyama error eka enawa. m berima thena card eken direct pay kala. Ethkota $1 kepena wedi pura. Kawuruwath dannawada e mokada kiyala
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,433
    2,074
    113
    HNB nawathala ban maha ankuwen nawathanna kiyala

    E kiyanne bank account ekata withdraw wenne nedda. mage refund ekak seller demma. eka thama bank account ekaata awith naha. eka account ekata ena ekak nethi weida :no::no:
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    Machanla Help Ekak Deepalla...Mala Reddai..HNB Acoount Ekata Salli Refun Kale oo..Dan Mama Kohomada Bun Salli Ganne??? Paypal Refund Ekak Bunzzz Kawruhari Hanika Kiyapalla..Natnam Badu Banis..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Machanla Help Ekak Deepalla...Mala Reddai..HNB Acoount Ekata Salli Refun Kale oo..Dan Mama Kohomada Bun Salli Ganne??? Paypal Refund Ekak Bunzzz Kawruhari Hanika Kiyapalla..Natnam Badu Banis..
    පිස්සු උකන්නේ නැතුව ඉදහන්.. රිෆන්ඩ් එනවා. මම කමර්ශල් එකටත් ගත්තා. එහෙම කිසි කේස් එකක් නැ.
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    උබ කාඩ් එකෙන් කරපු එකක්ද? බය වෙන්න එපා බන් ගත්තැකි.. මගේ ඊයෙත් ආවා.. නො ප්‍රොබ්ලම්..

    ඔව් බන් HNB කාඩ් එකෙන් කලේ දැන් දවස් 4 ක් වෙනව පෙපැල් එකට REFUND කරල​..
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    පිස්සු උකන්නේ නැතුව ඉදහන්.. රිෆන්ඩ් එනවා. මම කමර්ශල් එකටත් ගත්තා. එහෙම කිසි කේස් එකක් නැ.

    අම්මෝ බන් දැනුඉ අැගට ලේ ටිකක් ඉනුවෙ බන්...දවස් කියකින් එනවද බන්
     
    manula123

    Member
    Jan 2, 2009
    9
    0
    0
    [FONT=&quot]දිනපතා කිසිම වැඩක් නොකර නිකරුනේ මුදල් ලබා ගන්න.[/FONT][FONT=&quot][/FONT]​

    • [FONT=&quot]මුදල් ආයෝජනය කිරීම [/FONT][FONT=&quot], Ads click ,task, [/FONT][FONT=&quot]කිසිවක් කිරීමට අවශ්‍ය නැත.[/FONT][FONT=&quot][/FONT]
    • [FONT=&quot]ඔබට[/FONT][FONT=&quot] අවශ්‍ය එකම දෙය මුදල් ලබා ගතහැකි [/FONT][FONT=&quot]Paypal [/FONT][FONT=&quot]ගිණුමක් පමණි.[/FONT][FONT=&quot][/FONT]
    • [FONT=&quot]මුදල් ලබා ගැනීමේ අවම සීමාවක් නැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]no minimum payout)[/FONT]
    • [FONT=&quot] [/FONT][FONT=&quot]දිනකට [/FONT][FONT=&quot]$0.02-$0.20 අතර මුදලක් ඔබට ලැබේ.[/FONT][FONT=&quot][/FONT]
    • [FONT=&quot] දින පතා ඔබට ලැබී ඇති මුදල [/FONT][FONT=&quot]Automatically Paypal [/FONT][FONT=&quot]ගිණුමට ලැබෙනවා ස්තීරයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පිවිසෙන්න[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]http://worldemoney.blogspot.com/[/FONT][FONT=&quot]2015/04/[/FONT][FONT=&quot]make-money-without-any-work.html[/FONT]