වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl::rofl:

    මන් උබට දෙයක් කියන්නම්. මචං රටට ආදරේ වෙන්න බෞද්ද හෝ සින්හල වෙන්න ඕනි නැහැ. කතෝලිකයෝ ඉන්නව රටට ආදරේ කරන දෙමල්ලු ඉන්නව. මුස්ලිම් උනුත් ඉන්න පුළුවන්. ඒ නිසා උබ උපන් ආගම අදහපන්. ක්ජේසු තුමාගේ දර්මය වැරදි දෙයක් නෙමයි. උබව කතෝලික කියල කවුරුත් කොන් කරන්නේ ට නැහැ

    නැහැ එහෙම එකක් නෙමේ. මම කතෝලික ආගම කොහොමත් අදහන්නෙ නැහැ. මම නන් ඉන්ග්රිසියෙන් කිව්වොත් Agnostic Atheist ගනනයට වැටෙන්නෙ. ඒකට සිංහල නමක් මම දන්නෙ නැහැ. ඒකයි අවුල.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ආගම ජාතිය එකක් මචන් රට තව එකක්. මහ රජාගේ උන් හදන්නේ ඔකq කලවම් කරලා මිනිස්සු කුලප්පු කරන්න. කතොලික මිනිහා ඉතාලිකාරයෙක්ද? ක්‍රිස්තියානි එකා එන්ගලන්තේ එකෙක්ද? මුස්ලිම් එකා අරාබියෙද? හින්දු එකා ඉන්දියාවෙද? නැනේ බන්.. ඒ ඔක්කොම ඉපදුන රට තමා තමන්ගේ රට. මන්දා මම නම් කොහේ පුරවැසිකම තිබුනත් මම ඉපදුන මගේ රට ශ්‍රී ලන්කාව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුස්ලිම් උන් හිජාබ් අදිනවට තියෙන්නෙ ඇදුමෙ ප්රස්නයක් නෙමේ. ආගමේ ප්රස්නයක්. අනික සිංහල උන් හිජා‍බ් අදින්න එපැයි කියල කියන්නෙත් නැහැ. ‍මොකද ඒක මුස්ලිම් උන්ගෙ තීරණයක් නිසා.

    උඹ හිතාගෙන ඉන්නෙ සිංහල උන් ජාතිබේද ඇති කරනව කියලද? සිංහල උන් අනිත් ජාතිවල ජාතිවාදයට ප්රතිචාරයක් දක්වනව විතරයි. උඹ කියන්නෙ අනිත් ජාති අහින්සකයි කියලද?

    උබ සිංහල උනත් බෞද්ද නෙමයිනේ මචං. ඒ නිසා උබව නියම සිංහලයෙක් විදියට ගණන් ගැනෙන්නේ නැහැ. :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද බන්. වැනෙන්නේ නැතුව කියකො.. ඉදලා හිටලා වැස්ලියන් පල්ලිත් යනවා ඒ උනාට හැමදාම අගහරුවාදට සදා සරනේ නුවානේටත් යනවද? එක මතයක හිටහන්කො.. සහජීවනේ කියන්නේ ඔක නෙමෙයි.. ආගම් නැත්තම් ඒක අවුලක් නැ..

    වැනේනන දෙයක් නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැහැ එහෙම එකක් නෙමේ. මම කතෝලික ආගම කොහොමත් අදහන්නෙ නැහැ. මම නන් ඉන්ග්රිසියෙන් කිව්වොත් Agnostic Atheist ගනනයට වැටෙන්නෙ. ඒකට සිංහල නමක් මම දන්නෙ නැහැ. ඒකයි අවුල.

    බෞද්දත් නෙමයි නේද ??

    Agnostic Atheist කියන එකේ තරුම = මහින්ද ??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ සිංහල උනත් බෞද්ද නෙමයිනේ මචං. ඒ නිසා උබව නියම සිංහලයෙක් විදියට ගණන් ගැනෙන්නේ නැහැ. :rolleyes:

    ඒ උඹ කියන එකක්නෙ. උඹේ මතය වැදගත් නැහැ. මම සිංහල නෙමේ නන් එස්. එල් ගුණසේකරත් සිංහල නෙමේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොද උනා වැඩි නෙමයි. මහින්ද කර ඇරියා. කරන්නේ නැතුව. එත් දැන් ඇවිත් තියන ආණ්ඩුව මහින්දලා හෝ බැසිල් ලා වරදක් තියනවනම් එකට නිත්‍යානුකුලව දඩුවම් දෙනවා නම් උබට එකට එපා කියන්න බැහැ. අනේ අපි දුන්නෙත් නැහැ ඔයාලට අඩුවම් ඒ නිසා අපිට දෙන්නත් එපා වගේ කතාවක් නේ උබ කියන්නේ

    ඔවු වැරදි කරලා තියෙනවානන් දඩුවම් දෙන්න ඔිනි. ඒ උනත් අපි සලකලා බලන්න ඔිනි දඩුවම් දෙන්න ඔිනි මහින්දටද, රනිල්ටද කියල මුලින්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආගම ජාතිය එකක් මචන් රට තව එකක්. මහ රජාගේ උන් හදන්නේ ඔකq කලවම් කරලා මිනිස්සු කුලප්පු කරන්න. කතොලික මිනිහා ඉතාලිකාරයෙක්ද? ක්‍රිස්තියානි එකා එන්ගලන්තේ එකෙක්ද? මුස්ලිම් එකා අරාබියෙද? හින්දු එකා ඉන්දියාවෙද? නැනේ බන්.. ඒ ඔක්කොම ඉපදුන රට තමා තමන්ගේ රට. මන්දා මම නම් කොහේ පුරවැසිකම තිබුනත් මම ඉපදුන මගේ රට ශ්‍රී ලන්කාව.

    ජාතියක් නැත්තන් එතන රටකුත් නැහැ. ඒක තමයි මූලධර්මය. ඔය මල්ටි කල්චරලිස්ම් කියන එකට පදනමක් නැහැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැහැ එහෙම එකක් නෙමේ. මම කතෝලික ආගම කොහොමත් අදහන්නෙ නැහැ. මම නන් ඉන්ග්රිසියෙන් කිව්වොත් Agnostic Atheist ගනනයට වැටෙන්නෙ. ඒකට සිංහල නමක් මම දන්නෙ නැහැ. ඒකයි අවුල.
    Agnostic Atheist

    පොඩ්ඩක් දන්න එකාට දෙයක් කියලා දුන්නැකි.. පරතරයට දැනගත්ත එකාගෙන් දෙයක් ඉගෙන ගත්තැකි.. දන්නෙත් නැති නොදන්නෙත් නැති එකාට ඉගෙන ගන්නත් බැ, උගන්නත් බැ. දැන්ගන්න කැමතිත් නැ. දැනගන්න ඔනේකමකුත් නැ. දැනගත්තත් වැඩකුත් නැ..

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Agnostic Atheist

    පොඩ්ඩක් දන්න එකාට දෙයක් කියලා දුන්නැකි.. පරතරයට දැනගත්ත එකාගෙන් දෙයක් ඉගෙන ගත්තැකි.. දන්නෙත් නැති නොදන්නෙත් නැති එකාට ඉගෙන ගන්නත් බැ, උගන්නත් බැ. දැන්ගන්න කැමතිත් නැ. දැනගන්න ඔනේකමකුත් නැ. දැනගත්තත් වැඩකුත් නැ..

    ඇයි මොකක්ද දැන් ප්රස්යන.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජාතියක් නැත්තන් එතන රටකුත් නැහැ. ඒක තමයි මූලධර්මය. ඔය මල්ටි කල්චරලිස්ම් කියන එකට පදනමක් නැහැ.

    මොකක්ද කියපන් ඒ පදනම. ජාතියක් නැති රටවල් කොච්චර තියනවද? ඔස්ට්‍රිලියන් කාරයා ඔස්ට්‍රිලියාවට ආවට පස්සේ ඔස්ට්‍රිලියන් උනා.. ඊට කලින් ඌ එන්ගලන්තකාරයා.. කො ඌට අවුලක් උනාද? ඇමරිකන්කාරයා ඇමෙරිකාවට එන්න කලින් ඌ එන්ගලන්තකාරයා. දැන් ඇමෙරිකාවේ ඉන්නවා ඇමරිකන් කියලා කියන්න පුලුවන්. සුදු මිනිස්සු. ඉන්දියානුවො, කලු අප්‍රිකානුවො.. අරාබි මුස්ලිම් උන්. සින්හලයො.. ඔන්න මම දැන් නියම පොයින්ට් එකට එන්නයි යන්නේ. උබ කියනව නම් පදනමක් නැ කියලා ගොටාබය සින්හලද? බැසිල් සින්හලද? සින්හල නම් උන් ලාන්කිකද? ඇමෙරිකන් පුරවැසි සින්හලයො ඉන්න පුලුවන් නම්.. දෙමල කතා කරන, අරාබි කතා කරන ලාන්කිකයො නැති වෙයිද? උබේ රටයි ජාතියෙයි පදනම තියරිය කැඩුවා නේද බිජ්ජො උබේ මහ එකාම..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ උඹ කියන එකක්නෙ. උඹේ මතය වැදගත් නැහැ. මම සිංහල නෙමේ නන් එස්. එල් ගුණසේකරත් සිංහල නෙමේ.

    උබ සිංහල බෞද්ද නෙමයි........ එස් එල් ගුන්සේකරත් එහෙම වෙන්න ඇති. අපි සිංහල බුද්ද උබලට මේ රට අයිති නැහැ. අර මුස්ලිම් උන් වගේ උබත් මේ රටේ බලෙන් ඉන්නේ :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු වැරදි කරලා තියෙනවානන් දඩුවම් දෙන්න ඔිනි. ඒ උනත් අපි සලකලා බලන්න ඔිනි දඩුවම් දෙන්න ඔිනි මහින්දටද, රනිල්ටද කියල මුලින්.

    එහෙම එකක් නැහැ මචන්. වැරදි කරලා තියනවනම් අපේ තාත්තට උනත් දඩුවම් දෙන්න ඕනි. බලය කියන්නේ කවදාවත් වැරදි කරන්න තියන ආයුදයක් නෙමයි. වැරැද්ද තියනවනම් සාක්කි තියනවනම් ඔප්පු කරන්න පුලුවන්නම් ෂොට් එක දෙන්න ඕනි වහාම.

    මන් හිතන්නේ රවීගේ වැරදි මහින්දට බරපතල නැහැ. පොන්සේකාගේ වැරදි තමයි බරපතල:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කො.. ගුනේ.... කියපන්කො.. බැසිල්ට රටක් නැද්ද නැත්තම් ජාතියක් නැද්ද? ගොටට රටක් නැද්ද නැත්තම් ජාතියක් නැද්ද? උබේ තියරිය... මගේ ප්‍රශ්නය..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද කියපන් ඒ පදනම. ජාතියක් නැති රටවල් කොච්චර තියනවද? ඔස්ට්‍රිලියන් කාරයා ඔස්ට්‍රිලියාවට ආවට පස්සේ ඔස්ට්‍රිලියන් උනා.. ඊට කලින් ඌ එන්ගලන්තකාරයා.. කො ඌට අවුලක් උනාද? ඇමරිකන්කාරයා ඇමෙරිකාවට එන්න කලින් ඌ එන්ගලන්තකාරයා. දැන් ඇමෙරිකාවේ ඉන්නවා ඇමරිකන් කියලා කියන්න පුලුවන්. සුදු මිනිස්සු. ඉන්දියානුවො, කලු අප්‍රිකානුවො.. අරාබි මුස්ලිම් උන්. සින්හලයො.. ඔන්න මම දැන් නියම පොයින්ට් එකට එන්නයි යන්නේ. උබ කියනව නම් පදනමක් නැ කියලා ගොටාබය සින්හලද? බැසිල් සින්හලද? සින්හල නම් උන් ලාන්කිකද? ඇමෙරිකන් පුරවැසි සින්හලයො ඉන්න පුලුවන් නම්.. දෙමල කතා කරන, අරාබි කතා කරන ලාන්කිකයො නැති වෙයිද? උබේ රටයි ජාතියෙයි පදනම තියරිය කැඩුවා නේද බිජ්ජො උබේ මහ එකාම..

    ජාතියක් නැති රටවල් නැහැ බන් කොහෙවත්. සමහර රටවල් තමන්ගෙ ජාතිකත්වය ගැන ආඩම්බර වෙනවා. සමහරක් රටවල් තමන්ගෙ ජාතිකත්වය හංගගන්න හදනවා. ඒකයි වෙනස.

    ඔස්ට්රේලියාටයි, ඇමරිකාවටයි මුලින්ම එන්නෙ එන්ගලන්ත කාරයො උන් ඔස්ට්‍රිලියන් වත් ඇමරිකන් වත් නෙමෙයි. පසුකාලීනව තමන්ගෙම අනන්‍යතාවයක් හදාගත්තාට පස්සෙ තමයි ඔස්ට්රේලියාවයි, ඇමරිකාවෙයි මිනිස්සු තමන් ඔස්ට්‍රිලියන්, ඇමරිකන් කියන්න පටන් ගත්තෙ. නැත්තන් උන් තාමන් එන්ගලන්තකාරයෝ තමයි.

    ඔය ඇමරිකාවට එන කලු, සුදු, දුඹුරැ මිනිස්සු තමන් ඇමරිකන් කියල කියා ගන්නෙ ඇයි? උන් ඇමරිකන් අනන්‍යතාවයට හැඩගැහුනු නිසා. ඒක තමන්ගෙම කොටසක් කර ගත්ත නිසා. එහෙම නොවු‍නා නන් ඇමරිකාවට එන එක එක උන් උන්ටම කියල වෙන වෙන රටවල් ඉල්ලන්න යයි ලන්කාවෙ දෙමලු ඉල්ලනව වගේ.

    ලන්කාවෙ දෙමලු‍ත් ලාන්කීය කියන අනන්‍යතාවය වැලද ගන්න කැමති නැහැ. ඒකයි උන් වෙනම රටක් ඉල්ලනනෙ නැතුව වෙන දේකට නෙමේ.

    ‍ගෝ‍ටාභය, බැසිල් උපතින් ලන්කාවේ පුරවැසියො. ඉතින් උන් සිංහල තමයි. ඇමරිකාවට ගිහින් ඇමරිකාවෙ පුරවැසිභාවය ගත්තට උන්ගෙ සිංහල කම යන්නෙ නැහැනෙ.

    මන් කලිනුත් කිව්වා වගේ දෙමළ කතා කරන අරාබි කතා කරන ලාන්කිකයො ඉන්න පුලුවන්. හැබැයි ඒ ලාන්කීක කියන අනන්‍යතාවය වැලද ගත්තොත් විතරයි. නැත්තන් උන් ලාන්කීක නෙමෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ සිංහල බෞද්ද නෙමයි........ එස් එල් ගුන්සේකරත් එහෙම වෙන්න ඇති. අපි සිංහල බුද්ද උබලට මේ රට අයිති නැහැ. අර මුස්ලිම් උන් වගේ උබත් මේ රටේ බලෙන් ඉන්නේ :rofl:

    සිංහල බවුද්ධයන්ට විතරක් මේ රට අයිති නන් ඉතින් පණ්ඩුකාභයත් සිංහල නෙමේ වෙන්න ඇති. පළමුවෙනි රාජසිංහත් සිංහල නෙමේ වෙන්න ඇති.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මාත් බෞද්ධ සින්හල බොලව්. එත් මේ කෙහෙල්මල් ජාත්වාද තියනකම් අපි එතනමයි. හිතපියව් හැමෝම ශ්‍රී ලාංකිකයො විදියට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහල බවුද්ධයන්ට විතරක් මේ රට අයිති නන් ඉතින් පණ්ඩුකාභයත් සිංහල නෙමේ වෙන්න ඇති. පළමුවෙනි රාජසිංහත් සිංහල නෙමේ වෙන්න ඇති.

    සිංහල තමයි. එත් මේ රටේ නිඅම උරුමක්කාරයෝ බෞද්ද සිංහලයෝ. මම නෙමයි යකෝ මෙහෙම් කියනේ. රංග ජයවර්දන. :rofl:.