Condostera mata rs 100 wediyen dunna mata bayawela!

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අයියෝ ගෝඩ් බස් එකේද යන්නෙ ? :rolleyes: :rolleyes:
අපේ ගෙවල් පැත්තෙ ඉන්නව තට්ට ඩග්ලස් අයිය කෙනෙක් උටත් කාර් එකක් තියෙනව :baffled: :baffled:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකො ත්‍රීවීල් බුවා තොව එක්ක යන්න බැ කිව්වද? මොකො බස් එකේ..
    මූ ගදයි කියල දැන් වීල් කාරයෝ මූව එක්කං යන්නේ නෑ බං.......
    මූ ආවාම පලාතම ගදයි කියල වීල් පොරක්මයි කියල තියෙන්නේ මේකේ එකෙක් එක්ක.......

    ගද දෙයියා!:rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචන් වලතර දැන් වත් මනුස්සයෙක් වෙන්න බලපන්...
    අපි කාගේ අතිනුත් වැරදි වෙනවා... ඒවා හදාගෙන ඉදිරියට යමු...
    උබ ගෙවන ජීවිතේ කිසිම තේරුමක් නෑ බන්...
    උබ ත්‍රේඩ් දදා ආතල් දීපන් ඒකේ කිසිම අවුලක් නෑ...
    ඒත් මචන් උබේ සැබෑ ජීවිතේ හදාගනින්...
    උබට අපි සහයෝගය දෙනවා අනිවා...
    හැදෙන්න කැමතිනම් ඕනදෙයක් අපිට කියපන්... අපිට පුලුවන් දෙයක් උබ වෙනුවෙන් කරන්නම්....