Brro..we ded not ment to insalt that parsan..it wos jast a jok..u no?
got it +Brro..we ded not ment to insalt that parsan..it wos jast a jok..u no?
got it +100% persentage ture brow. love u![]()
What are you talking about bro? We are spkin in englis here can't you see you bstrd!be serious, I don't like lame replies, Eng Iliyan was the younger brother of Titus de Silva Thotawattha, Giant of SLRC, as we all know during the colonial periods majority of the Sinhalese parents used to name their children with biblical names or names that sounds so,that's an issue with their parents ne. later with the revival movement of Kumarathunga Munidasa and Anagarika Dharmapala people used to name their children with Sinhala names and older trends got lost in the mists of time,read your history,so then you will get to know these facts..
අයියෝ ඕක මොකක්ද බං..
මං දවසක් පොලොන්නරුව පැත්තෙ ගියා යාළුවො සෙට් එකක් එක්ක..උන්ට හොඳට ඉන්ග්රීසි පුළුවන්
එකෙක්ගෙ ගෙදර තිබ්බෙ ඒ කිට්ටුවමයි.. ඉතිං ඌ බැහැල යද්දි ඌ මට විහිළුවක් කලා මං ඌ බැස්සාම ජැනේලෙන් පක් යූ කිව්ව
එදා රෑ මං ගෙදර එද්දි පාන්දර එකට වගේ ඇති.. යකෝ වෙන්දට ගමම නිදි, අද පාර දිගේම උන් මං එනකං ඇහැරං බලං ඉඳල යද්දි මට කියනව පක් යූ නෙමේ ෆක් යූ කියල![]()
![]()
ඕං බලාං ගම් වල මිනිස්සුන්ගෙ හැටි
මං අහරෙ ෆ ප වරද්දපු එක ගෙදර එන්නත් කලින් මුන් දන්නව..
දන්නවනං කමක් නෑ, ඒකට විහිළු කරන්න මුන් පාන්දර දෙගොඩහරි ජාමෙ මං එනකං නිදි නැතුව බලං ඉන්නව![]()

ඕං එවෙලෙම සාං බලාං සල සලාං කියලා සද්දයක් ආවා.... 

මම දැකා නංගීගේ මූනේ තිබ්බ විස්මය...
මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා.,...මම දැක්කා නංගී නිර්වස්තරෙන්ම කාඹරේට දුවනවා.... 

මයේ කෙල්ල මට නැති උනෙත් මේ කරුම කඩ්ඩ හින්දා බං...
සිද්දිය මෙහෙමයි...මම දවසක් 8.30 ට විතර කෙල්ලගේ ගෙදර ගියා එහාට ගෙනාපු අලුත් බලු කුක්කව බලන්න...ගෙදර කවුරුත් හිටියේ නැ මම කෙල්ලගේ ෆොන් එකට මැසේජෙකක් දැම්ම කෙල්ල රිප්ලයි කලා මම එලියට ගිය පොඩ්ඩක් නංගී ඇති මම එද්දි නනා හිටියේ ඔයා පොඩ්ඩක් ඉන්න මම එනකන් කියලා ඉතින් මමත් කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා....
විනාඩි 5ක් යන්න ඇති ඉන්ටර්වීව් එකකකට කෝල් එකක් ඇවිත්..... මම කාර් සම්බන්ද රස්සාවක් කරන්නේ ඉතින් උන් එහෙන් මෙහෙන් ෆීල්ඩ් එක ගැන ප්රශ්න වගයක් ඇහුවා මට කියවුනා ඉන්දියන් කාර් නෝ කොම්පටබල් ජපන් කාර් ගුඩ් කියලා....ඕං එවෙලෙම සාං බලාං සල සලාං කියලා සද්දයක් ආවා....
බලද්දි කෙල්ලගේ නංගී නාලා එලියට ඇවිත් ඇන්ගේ නූල් පොටක්වත් නැතුව මම කතා කරන ඒවා අහන් ඉඳලා.....මේකි හොරෙන් අහන් ඉද්දි පිත්තල මල් වාසෙකක් බිමට වැටිලා....
දැන් නංගී අමු හෙලුවෙන් මගේ ඉස්සරහ...මම දැකා නංගීගේ මූනේ තිබ්බ විස්මය...

ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ල අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා....මම දැක්කා කෙල්ලගේ මූනෙ තිබ්බ තරහ....මගෙන් මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන....කඩ්ඩෙන්....
මට ඒකට උත්තරයක් දෙන්න වචන ගැට ගහ ගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ....මම බය වෙලා හිටියේ.... මගේ කඩ්ඩ අවුල් කියලා නංගී ඒ ටිකට කෙල්ලට කියන බව මගේ අක්මාවට වැටහිලා තිබ්බේ.....
මම එහෙම්ම කෙල්ලගේ මූනවත් නොබලා ගෙදර ආවා....එදා හවස කෙල්ල කඩ්ඩෙන් මැසේජ් එකක් දාල තිබ්බා අපේ සම්බන්දේ ඉවරයි කියලා.....

මං ඉතිං උන් මාව නිවැරදි කල නිසා උන්ට ෆක් යූ කියල එන්න ආව![]()

සිරා කතාව බං.. බමබලපිටියේ තූටි කොට ගව්ම් අදන් යන අක්කිලා නම් හලි හොදයි එව්නාට![]()