රුසියන් කාරයෝ දෙන්නෙක් ඉංගිරිසියෙන් කතා කරනවා දැකලා තියෙනවද ?
.
ජපන් කාරයෝ දෙන්නෙක් ඉංගිරිසියෙන් කතා කරනවා දැකලා තියෙනවද ?
.
ඉතාලි කාරයෝ දෙන්නෙක් ඉංගිරිසියෙන් කතා කරනවා දැකලා තියෙනවද ?
.
කොරියන් කාරයෝ දෙන්නෙක් ඉංගිරිසියෙන් කතා කරනවා දැකලා තියෙනවද ?
.
සිංහල මිනිස්සු දෙන්නෙක් ඉංගිරිසියෙන් කතා කරනවා දැකලා තියෙනවද ?
දැකලා නැත්නම් බම්බලපිටිය පැත්තේ ගිහින් බලහන්කො. කෙල්ලෝ කෙල්ලෝ ඉංගිරිසියෙන් කතා කර කර යන හැටි. උන් ඒ කතා කරන්නේ භාෂාවක් විදියට නෙමෙයි. ආභරණයක් විදියට. හරියට මිනිස්සු රත්තරං මාල, කරාබු දාන්නේ තමන්ගේ තත්වේ පෙන්නන්නේ. අන්න ඒ වගේ. කට්ටියගේ හිතේ ඉංගිරිසි කියන්නෙත් ආභරණයක් කියලා.
කවදාවත් සුද්දෙක් එක්ක English කතා කරද්දී වැරදුනොත් උ මොනවත් කියනවද ? උ අපිට හිනා වෙනද ? නෑ මොකද එක අපේ මව් භාෂාව නෙමෙයි.
එත් ලංකාවේ එකෙක් එක්ක කතා කරද්දී වැරදුනොත් බලපන්කො.
ගෙදර එනකොට මුළු ගමම දන්නවා.

...