isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මේ අනික..
    2006 ඉදං..:lol::lol::lol:
    මලිත්ට ගහද්දි මම චංචලාව දැක්කේ නෑනේ මචන්..:rofl:
    චංචලාත් අඩනවා ඒ ගමන..:rofl:

    අනුන්ට කියන උඹට එක රෙප් එකක්වත් තියනවද?:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෙද්දකින් :dull::dull:

    මම මොකටද බං මේකේ ඕක කියලා පොර වෙන්නේ. අර කලින් හිටපු උනුත් ත්‍රෙඩ් වල කියලා තිබ්බේ මල කරදරේ එක එකා ප්‍රශ්න කිය කියා PM දානවා කියලා. :rofl::rofl:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    හරි හරි දැන් ඇති කොණ්ද පණ තියෙන කෙනා දාපන්කෝ බං ස්ක්‍රීන් ශොට් එකක් ඔරිජිනල් එකේ හරි තියෙනම් නම මකලා. :rofl::rofl:

    ඔකේ ආයේ මොනවටද PM..
    පොස්ට් වල සිම් විකුණනවා ගගා PM වලින් මෙච්චර කල් උබේ පට්ටන්දරේ ප්‍රමෝට් කරපු එකේ දැන් ඉතින් ඕක මෙතනම කියල දාපන්..:lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරිපාල™ ඉන් ඇක්ශන්​

    LTQI24R.jpg
    ගාගෙන යන්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹේ ත්‍රෙඩ් වලට බල්ලෙක්වත් නැති නිසා අතන රඟලා රෙප් එකතුකරන්න ගියා නේද?:rofl: මදැයි අන්තිමට වෙච්ච දෙයක් :rofl: GTගෙන් අහලා බලපන් පරණ එකේ රෙප් ඕකට ඇඩ් කරගන්න පුලුවන්ද කියල :lol:

    පව් බං උඹ අනුන්ට කියනව එක රෙප් එකක්වත් නෑ නේද?:rofl:

    එයා කාලෙකට කලින් මේකේ රෙප් ගොඩක් තිබ්බ රෙපියුටඩ් මෙම්බර් නේ බං. රෙප් ටික විකුනන් ආප්ප කන්න බැරි වෙන දුකට දැන් නාහින් අඬනවා. :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    මේ අනික..
    2006 ඉදං..:lol::lol::lol:
    මලිත්ට ගහද්දි මම චංචලාව දැක්කේ නෑනේ මචන්..:rofl:
    චංචලාත් අඩනවා ඒ ගමන..:rofl:
    දැන් බලපන් පොර ටොක් දුන්නහ් උබටහ් අපේ රෙප් කොටු ගනින්නහ් උනානෙහ් ? බෙරෙන්නහ් වෙනහ් විදිහක් නැහැනෙහ් ?
    ගැනපාන් 1යි ... 2යි ... 3යි.... :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම මොකටද බං මේකේ ඕක කියලා පොර වෙන්නේ. අර කලින් හිටපු උනුත් ත්‍රෙඩ් වල කියලා තිබ්බේ මල කරදරේ එක එකා ප්‍රශ්න කිය කියා PM දානවා කියලා. :rofl::rofl:
    ඔව් බ0 එකනම් ඇත්ත :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔකේ ආයේ මොනවටද PM..
    පොස්ට් වල සිම් විකුණනවා ගගා PM වලින් මෙච්චර කල් උබේ පට්ටන්දරේ ප්‍රමෝට් කරපු එකේ දැන් ඉතින් ඕක මෙතනම කියල දාපන්..:lol::lol::lol:

    ආහ් ගයාන් කුවේට් . මොකෝ බං අර ෆේක් එකෙක්ගේන් රේප් වෙලා අඬ අඬ VM දැම්ම කතාව. දැන් රෙදි නැහැ නේද බං උඹේ මේකේ ආයේ ඒකෙන් ලොග් වෙන්නත් බැහැ නේද. කෝ කෝ කතාව ලිස්සලා යන්නේ නැතිව මම දාපු පුරා ජේරුව දාපන්කෝ ස්ක්‍රීන් ශොට් බං. :rofl::rofl:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    අනුන්ට කියන උඹට එක රෙප් එකක්වත් තියනවද?:rofl:

    නෑනේ මචන් මට රේප් නෑ..
    ඔයාට ගොඩක් තියෙනව නේ.:(
    අවුරුදු ගානට හම්බෙච්ච ටික විතරක්.:lol::lol::lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආහ් ගයාන් කුවේට් . මොකෝ බං අර ෆේක් එකෙක්ගේන් රේප් වෙලා අඬ අඬ VM දැම්ම කතාව. දැන් රෙදි නැහැ නේද බං උඹේ මේකේ ආයේ ඒකෙන් ලොග් වෙන්නත් බැහැ නේද. කෝ කෝ කතාව ලිස්සලා යන්නේ නැතිව මම දාපු පුරා ජේරුව දාපන්කෝ ස්ක්‍රීන් ශොට් බං. :rofl::rofl:

    hitback කියන එකාව පන්න පන්න ගියේ එයාමයි අන්තිමට උගෙන් රෙදි ගලවගත්ත :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑනේ මචන් මට රේප් නෑ..
    ඔයාට ගොඩක් තියෙනව නේ.:(
    අවුරුදු ගානට හම්බෙච්ච ටික විතරක්.:lol::lol::lol:

    අවරුදු ගණන් වලට රෙප් ලැබෙන්නේ නෑ පුටා :lol:
    එක රෙප් එකක්වත් නැති එකා අනුන්ගේ රෙප් ගැන කතා කරනවා :rofl:

    මේ කෝ ඉතින් අර screenshot?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hitback කියන එකාව පන්න පන්න ගියේ එයාමයි අන්තිමට උගෙන් රෙදි ගලවගත්ත :lol:

    මන් දැක්කා බං.කැම්පස් එකේ ෆයිනල් නිසා මාස 6 ක් මම ආවේ නැතිව ඉද්දි මම ආයෙ ලොග් උන දවසේම චරිය මට PM එකක් එවලා තිබ්බා මම මුලු ත්‍රෙඩ් එකම කියෙව්වා. ඊයෙත් ආයේ එකක් ආවා තව එකෙක්ගෙන්. මම පොලිටික්ස් වලට අකමැති නිසා ඒවලට හොට ඔබන්න ආවේ නෑ. පව් බං ඌත් මොකක් හරි ෆේක් එකක්. හැබැයි උගෙන් අනාතම වෙලා තිබ්බ දැක්කා ත්‍රෙඩ් එකේ. :rofl::rofl:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    දැන් බලපන් පොර ටොක් දුන්නහ් උබටහ් අපේ රෙප් කොටු ගනින්නහ් උනානෙහ් ? බෙරෙන්නහ් වෙනහ් විදිහක් නැහැනෙහ් ?
    ගැනපාන් 1යි ... 2යි ... 3යි.... :lol::lol::lol:

    ඔකේ ආයේ මොනවා ගනින්නද බන්..
    ගැනල බලන්න තරං කොටු තියෙනවද උබට.
    බාගෙට එකද කොහෙද වැඩි.:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔකේ ආයේ මොනවා ගනින්නද බන්..
    ගැනල බලන්න තරං කොටු තියෙනවද උබට.
    බාගෙට එකද කොහෙද වැඩි.:lol::lol::lol:

    උඹේ නම් තනි රතු කොටුව බොහොම පැහැදිලියි :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔකේ ආයේ මොනවා ගනින්නද බන්..
    ගැනල බලන්න තරං කොටු තියෙනවද උබට.
    බාගෙට එකද කොහෙද වැඩි.:lol::lol::lol:
    නෙද්දකින් මම හිතුවෙහ් නැහැහ් යකෝ තොපි ඇත්තටමහ් ගනි කියලාහ් :lol::lol::lol:
    මොනහ් සිගිති පොන්නයෙක්දහ් මෙහ් 2 ‍x 2 කියද කියපන් .. කොටු එකතු කරලා ඉවරනම්:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කිංබේ ව මාට්‍ටු නේද. ආයේ මෙයා අර 2010 පෝස්ට් 50 000 ක් තියෙනවා කියලා තිබ්බ එකෙන් ලොග් වෙච්ච දාකට මේක බම්ප් කරමු බං. අරුණ47 වගේම ඩයල් එකක් මචං මේ ශුවර්. අරුණත් කටින් පොර ටෝක් දුන්නු එකෙක්නේ බං මූත් ශුවර් එහෙමයි. පව්. :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෙද්දකින් මම හිතුවෙහ් නැහැහ් යකෝ තොපි ඇත්තටමහ් ගනි කියලාහ් :lol::lol::lol:
    මොනහ් සිගිති පොන්නයෙක්දහ් මෙහ් 2 ‍x 2 කියද කියපන් .. කොටු එකතු කරලා ඉවරනම්:lol::lol:

    පරණ එකවුන්ට් එකේ කොටු 11 මතක් වෙලා ඔය අඬන්නේ :rofl: