king bee

Banned
Feb 20, 2015
129
11
0
නෑ නෑ බං සුනිමල් අකවුන්ට් එක ගැන කිව්වේ. ඒක උගේම තමයි කියලා මේකේ ඇඩ්මින් කෙනෙක්ගේ ලඟම හිතවතෙක් මට කිව්වා ගිය අවුරුද්දේ දවසක. :rofl::rofl:

ඇයි උබ ඔය කියන ඇඩ්මින් ගේ හිතවතාවත් PM එකක් දැම්මද මම ඩොක්ටර් කියල.:lol::lol::lol:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    PM දොස්තරටත් මිනිස්සු සර් කියනවද බන්.:lol::lol::lol:
    ඔව් දැකලා නැද්ද ? :yes: බෙහෙතකවත් ඩොකෙක් ගාවට ගිහිල්ලා නැද්ද පොන්සි ?
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    ඉස්සර දෙපැත්ත කොටෝලා, එක එකාව අවුස්සලා ආතල් ගත්තු එකෙක් අද හැමෝගෙම ප්‍රජා බඩුවක් වෙලා අප්පා. ෆේක් එවුන්ගෙනුත් රේප් වෙලා ආයේ ආයේ රේප් වෙනවා. අනේ කාලය මැව් වෙනසක අරුමේහ්. :rofl::rofl:

    ඉස්සර බලු ගණන් ගත්තේ නැති එක දැන් හැමෝටම පොර වෙන්න මම දොස්තර මම දොස්තර ගගා යනවා..:lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පාට දෙකෙන්ම කෙල පැමිණි බුවෙක්නේ :rofl:
    ඒකයි මේ අපේ කොටු ගණන් කරන්නේ :rofl:

    ඔව් බං එලකිරියේ අනාතයෙක්. එලකිරිය නැත්නම් ආතමයක් නෑ. ඒ අතින් ස්කර්වි රත්තරන් මනුස්සයෙක් බං. කො‍ටු ගණන් කරන්නේ දුකට දැන්. ආයේ අරකෙන් ලොග් උනත් ආත්මයක් නෑ. දැන්ම ලොග් වෙන එකකුත් නැහැ. :rofl:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    ඔව් දැකලා නැද්ද ? :yes: බෙහෙතකවත් ඩොකෙක් ගාවට ගිහිල්ලා නැද්ද පොන්සි ?

    නෑ බන් මම බෙහෙත් ගන්න PM දොස්තරලා ලගට ගිහිල්ල නෑ.:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි උබ ඔය කියන ඇඩ්මින් ගේ හිතවතාවත් PM එකක් දැම්මද මම ඩොක්ටර් කියල.:lol::lol::lol:

    කෝ කෝ දාපන්කෝ screen shots කෝ කෝ දාපන් කෝ.. ෆේක් වලින් රේප් උනා නේද කො‍ටු 11 පෝස්ට් 50 00 අකවුන්ට් එක. පව් බං උඹ. :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්සර බලු ගණන් ගත්තේ නැති එක දැන් හැමෝටම පොර වෙන්න මම දොස්තර මම දොස්තර ගගා යනවා..:lol::lol::lol:

    පව් නේහ් ඉස්සර කිරියේ ගනන ගත්තු අකවුන්ට් එකට දැන් රෙදි නැති උනා නේදහ්. :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නෑ බන් මම බෙහෙත් ගන්න PM දොස්තරලා ලගට ගිහිල්ල නෑ.:rofl:
    එල බ0 අම්මව මතක් කරා කියපන් ම0 කොටු 13 පුරොගෙනහ් එනවාහ් :rofl: නාවලා තියපන්
    පරනහ් හැල්ලමහ් ගහන්නහ් එපා අලුත් එකක් කියපන් ඇහ් .... :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉස්සර බලු ගණන් ගත්තේ නැති එක දැන් හැමෝටම පොර වෙන්න මම දොස්තර මම දොස්තර ගගා යනවා..:lol::lol::lol:

    ඉස්සර කිව්වේ 2015 පෙබරවාරිද?:rofl:
    ෆේක් පුටා අතේ මාට්ටු නේද?:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉස්සර කිව්වේ 2015 පෙබරවාරිද?:rofl:
    ෆේක් පුටා අතේ මාට්ටු නේද?:lol:
    ෆෙක් පොන්නයෙක්නෙහ් බ0 අපිට කොටු ගැනහ් කියලා දෙන්නහ් යන්නෙහ් :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්සර කිව්වේ 2015 පෙබරවාරිද?:rofl:
    ෆේක් පුටා අතේ මාට්ටු නේද?:lol:

    ආයේ කො‍ටු 11 න් සහ පෝස්ට් 50 000 න් ලොග් උනත් රෙදි නෑ බං. මූ ගැන ලොකුවට හිතන් ඉන්න උන්ට පව් ඉතින්. බොරුව සදා කාලික නෑ කියන්නේ ඕක තමයි. දේශපාලනයක් කරපු හරියක්. කිව්වත් වගේ අර මහින්ද මහත්තයා පැරදුනාට පස්සේ බුවාට පිස්සු හැදිලද කොහෙද බං. :rofl::rofl:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    එල බ0 අම්මව මතක් කරා කියපන් ම0 කොටු 13 පුරොගෙනහ් එනවාහ් :rofl: නාවලා තියපන්
    පරනහ් හැල්ලමහ් ගහන්නහ් එපා අලුත් එකක් කියපන් ඇහ් .... :rofl::rofl:

    උබනේ බන් එකම හෑල්ල කියවන්නේ අම්ම අම්මා ගානවයි වටේ ගියයි ගානවයි එච්චරද දන්නේ උබ. ගෙදර නිතර දෙවේලේ දකින එක මෙතන කියන්න එපා මචන් එක හරිනෑනේ කොච්චර උනත් ඔයාගේ අම්මට.:lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆෙක් පොන්නයෙක්නෙහ් බ0 අපිට කොටු ගැනහ් කියලා දෙන්නහ් යන්නෙහ් :rofl::rofl::rofl:

    නෑ නෑ බං දුකට. බඩියට කලියෙන් කිරියේ හිටපු රෙපියුටඩ්ම මෙම්බර්. වෙන වැඩක් නැති නිසා 2010 ඉඳන් පෝස්ට් දාලා රෑ නිදි මරාගෙන 50000ක් ගහපු අකවුන්ට් එකේ රෙදි ගැලවුනු දුකට සහ රතු කො‍ටු 11 අකවුන්ට් එකේ දුකට කො‍ටු ගණිනවා. කොහෙන් ගැන්නත් 11 යි නේහ් බං. කො‍ටු ලොකුයි කියලා හිතන් ඉන්නේ ඒකයි බං.

    පච ගහලා, පොර ටෝක් දීලා දෙපැත්ත් කොටවලා ගත්තුරෙප් ටික අයියෝ සංසාරේහ්. :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබනේ බන් එකම හෑල්ල කියවන්නේ අම්ම අම්මා ගානවයි වටේ ගියයි ගානවයි එච්චරද දන්නේ උබ. ගෙදර නිතර දෙවේලේ දකින එක මෙතන කියන්න එපා මචන් එක හරිනෑනේ කොච්චර උනත් ඔයාගේ අම්මට.:lol::lol::lol:
    රිපොස්ට් බ0 :dull:
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    ඉස්සර කිව්වේ 2015 පෙබරවාරිද?:rofl:
    ෆේක් පුටා අතේ මාට්ටු නේද?:lol:

    එකනේ බන් දැන් ඔය හැමතැනම දොස්තර පට්ටමක් ගැන කියව කියව යන්නේ.
    මේ මාසෙක දෙකක ඉදන් මම දැක්කෙම ඕක..
    එළකිරියේ තව දොස්තරලා ඉන්නේ බන් උන් ඔහොම PM දදා හෑලි කියෝනවද මම දොස්තර මම දොස්තර ගගා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නෑ නෑ බං දුකට. බඩියට කලියෙන් කිරියේ හිටපු රෙපියුටඩ්ම මෙම්බර්. වෙන වැඩක් නැති නිසා 2010 ඉඳන් පෝස්ට් දාලා රෑ නිදි මරාගෙන 50000ක් ගහපු අකවුන්ට් එකේ රෙදි ගැලවුනු දුකට සහ රතු කො‍ටු 11 අකවුන්ට් එකේ දුකට කො‍ටු ගණිනවා. කොහෙන් ගැන්නත් 11 යි නේහ් බං. කො‍ටු ලොකුයි කියලා හිතන් ඉන්නේ ඒකයි බං.

    පච ගහලා, පොර ටෝක් දීලා දෙපැත්ත් කොටවලා ගත්තුරෙප් ටික අයියෝ සංසාරේහ්. :rofl::rofl:
    පොර ටෝක් දීලා දෙපැත්ත් කොටවලා + වැල දාලා ... :rofl::rofl:
    මුල්මහ් කාලේ වැල දෙන්නම් රෙප් දිලා පිඑම් කරන්නහ් කියපු එකෙක් බ0 ඔකා :lol::lol::lol:
    ඇඩ්මින් හිටු කියලාහ් ඩිලිට් කරාහ්... ත්‍රිඩ් එකක් දෙකක් තියෙනවාහ් බම්ප් කරොත් හත්පොලේ ගු තමාහ් :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකනේ බන් දැන් ඔය හැමතැනම දොස්තර පට්ටමක් ගැන කියව කියව යන්නේ.
    මේ මාසෙක දෙකක ඉදන් මම දැක්කෙම ඕක..
    එළකිරියේ තව දොස්තරලා ඉන්නේ බන් උන් ඔහොම PM දදා හෑලි කියෝනවද මම දොස්තර මම දොස්තර ගගා.

    හ්හ් හා එහෙම එක PM එකක් හරි තියෙනම් screen shots දාපන්කෝ බං කෝ කෝ.දාපන්කෝ බං. ගයාන් කුවේට්, සුනිමල්, ටිටී, තර්ඩ් අයි, ශීන්10, කිම්බා. තව මොනාද බං උඹට ෆේක් තියෙන්නේ? ඇමසින් තව හොඳයි නේ බං.
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    Ridila™;182549[SIZE="3" said:
    [/SIZE]19]නෑ නෑ බං දුකට. බඩියට කලියෙන් කිරියේ හිටපු රෙපියුටඩ්ම මෙම්බර්. වෙන වැඩක් නැති නිසා 2010 ඉඳන් පෝස්ට් දාලා රෑ නිදි මරාගෙන 50000ක් ගහපු අකවුන්ට් එකේ රෙදි ගැලවුනු දුකට සහ රතු කො‍ටු 11 අකවුන්ට් එකේ දුකට කො‍ටු ගණිනවා. කොහෙන් ගැන්නත් 11 යි නේහ් බං. කො‍ටු ලොකුයි කියලා හිතන් ඉන්නේ ඒකයි බං.

    පච ගහලා, පොර ටෝක් දීලා දෙපැත්ත් කොටවලා ගත්තුරෙප් ටික අයියෝ සංසාරේහ්. :rofl::rofl:

    PM දාල, දොස්තර කියල පොර ටෝක් දීල ගත්ත රෙප් ටිකක් හරි උබේ තියනවනේ.
    සන්තෝසයි උබ ගැන.​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොර ටෝක් දීලා දෙපැත්ත් කොටවලා + වැල දාලා ... :rofl::rofl:
    මුල්මහ් කාලේ වැල දෙන්නම් රෙප් දිලා පිඑම් කරන්නහ් කියපු එකෙක් බ0 ඔකා :lol::lol::lol:
    ඇඩ්මින් හිටු කියලාහ් ඩිලිට් කරාහ්... ත්‍රිඩ් එකක් දෙකක් තියෙනවාහ් බම්ප් කරොත් හත්පොලේ ගු තමාහ් :lol::lol:

    හප්පට සිරි ඇත්තද බං. හහ් හහ් හාආආඅ... එච්චර අනාත හිඟන්නෙක්ද බං මේ පොර වගේ හිටියේ කො‍ටු 11 යි පෝස්ට් 50 000 යි දාගෙන කිරියේ. ලොල්. :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකනේ බන් දැන් ඔය හැමතැනම දොස්තර පට්ටමක් ගැන කියව කියව යන්නේ.
    මේ මාසෙක දෙකක ඉදන් මම දැක්කෙම ඕක..
    එළකිරියේ තව දොස්තරලා ඉන්නේ බන් උන් ඔහොම PM දදා හෑලි කියෝනවද මම දොස්තර මම දොස්තර ගගා.

    කෝ ඉතින් කියෙව්වා කියෙව්වා ගානවා මිසක් PM වල screenshot නෑනේ?:rofl: