Grand Theft Auto V

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචන්ලා කාටහරි පුලුවන් නම් මේ සේව් ෆයිල් එක ලෝඩ් කරලා ඔය මිශන් එක ඉවර කරලා මට සේව් ෆයිල් එක එවපන්කෝ :dull:

    http://www.mediafire.com/download/3em10xhx24o6g9p/gtavsave.rar


    ඔය මිශන් එක ගහලා දෙන්න බැරිද ? :P

    මගේ මිශන් එක අන්තිම හරියේ ලෝඩ් වෙද්දි අවුලක් එනවා ඒකයි...
    කෝල් එකක් අවිත් මාරු වෙද්දි සීන් එක වෙන්නේ.... :angry:
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Onna mama dan thama install karala iwara kale.
    Update 2 and crack v3 eka damme
    first mission eka witharai iwara kale
    heta thama balanna wenne anith ewa
    habayi elata wada kala
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඔය මිශන් එක ගහලා දෙන්න බැරිද ? :P

    මගේ මිශන් එක අන්තිම හරියේ ලෝඩ් වෙද්දි අවුලක් එනවා ඒකයි...
    කෝල් එකක් අවිත් මාරු වෙද්දි සීන් එක වෙන්නේ.... :angry:
    :rolleyes:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    ඔය මිශන් එක ගහලා දෙන්න බැරිද ? :P

    මගේ මිශන් එක අන්තිම හරියේ ලෝඩ් වෙද්දි අවුලක් එනවා ඒකයි...
    කෝල් එකක් අවිත් මාරු වෙද්දි සීන් එක වෙන්නේ.... :angry:
    itin bn ekama mission eka 3 times fail wunoth skip karanna denawa. so muladima fail weyan
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    මොකෝ බන්? :P

    itin bn ekama mission eka 3 times fail wunoth skip karanna denawa. so muladima fail weyan

    එහෙමත් සීන් එකක්ද... ඒ මිශන් එක තුන් පාරක් ෆේල් වෙලා නෑ බන්...
    මිශන් එකේ සේරම ඉවර කරලා කෝල් එකක් ඇවිත් අනිත් යුසර් කෙනෙක්ට මාරුවෙන්න හදද්දි තමයි කේස් එක වෙන්නේ...

    කාටහරි පුලුවන් නම් ඕක ගහලා සේව් ෆයිල් එක එවපන් :P
     

    dean.lk

    Member
    Apr 17, 2015
    76
    3
    0
    හෙල්ප්

    මට කවුරු හරි gta v play කරන්න අවශය crack ටිකයි update ටිකයි දෙනවද?
    මන්ගාව තියෙන්නෙ මේ ටික විතරයි.crack කරන හැටිත් කියන්න

    Screenshot_41.png


    Screenshot_40.png
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    repack එක ඉන්ස්ටෝල් වෙන්න හාඩ් එකේ ඉඩ මදි උන නිසා...මම හෙන කට්ටක් කාලා GTA v හොයන් ඇවිත් ඉන්ස්ටෝල් කරා.. පස්සේ game has stopped working කියලා එකක් error අවා... පස්සේ


    1.Update 1 + Crack V2
    2.Update 2 + Crack V3

    ඔය ක්‍රැක් දාලා බැලුවා එත් හරි ගියේ නැ..

    ඊට පස්සේ

    3.Update 3 + Crack V4

    දාලා බැලුවා... ගේම් එක නියමෙට වැඩ කරා.. හැබැයි ෆුල් ස්ක්‍රීන් නෙමෙයි වින්ඩොව් එකක ඕපන් වෙලා තිබ්බේ ගේම් එක.. ගේම් එක ෆුල් ස්ක්‍රීන් දාලා ආයේ ගහන්න හදද්දී ආයෙමත් එක එනවා.... මොකක්ද මේකට කරන්නේ දැන් නම් එපා වෙලා ඉන්නේ... හෙන කට්ටක් කැවා මේක ගහන්න.. තාම බැරි උනා
    :(:(:(
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    DELL ස්යිට් එකේ තියෙන වීඩියෝ ඩ්‍රයිවර් අප්ඩේට් එක 480MB.
    ඒත් AMD සයිට් එකෙන් 280MB. ඒ මොකෝ බාන්? :oo:
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    Main Story එකෙන් පස්සේ කරන්න තියන දේවල් මොනවද :confused:​? අන්තිමට තියන්නේ trevor මරන්නනේ. ඌවත් මැරුවා. දැන් මොනවද කරන්න තියන්නේ :oo:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    Main Story එකෙන් පස්සේ කරන්න තියන දේවල් මොනවද :confused:​? අන්තිමට තියන්නේ xxx මරන්නනේ. ඌවත් මැරුවා. දැන් මොනවද කරන්න තියන්නේ :oo:

    yako owa daanna epa yako api iwara karala nane
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    umba 6 years bala indala film ekak balanna 50,000k witara wiyadam karala bala bala indeddi #$%$%k film eka iwara wena widiha kiwwama kohoma denei da
    grrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචන්ලා අර වෙස්මුනු තුනක් දාන් වාහනයකට වැඩේ දෙන්න යන්නේ කුනු ලොරියකින්...
    එතනට එන පොලිසියෙ උන්ව මරලා ලොරිය අරන් ගිහින් පිපිරුවා... ඉටපස්සේ කාර් එකේ යද්දි කෝල් එකක් ඇවිත් අපේ වෙන එකෙක්ව ලෝඩ් වෙන්න හදනවා... එතන හිරවෙනවනෙ බන් ගේම් එක... මන් තුන් පාරක් ට්‍රයි කලා... 3DMGAME-Grand.Theft.Auto.V.Update.2.and.Crack.v3-3DM ක්‍රැක් එකත් දාලා බැලුවා ඒත් එහෙමමයි... මේකට මොකද කරන්නේ?
    :dull:


    මන් වෙන එකෙක්ගේ පීසී එකටත් සේව් ෆයිල්ස් දාලා ගහලා බැලුවා...
    ඒත් හරිගියේ නෑ බන්... කව්ද බන් මේ මිශන් එක ගහපු එකෙක්ට මෙකේ ඉන්නේ?
    එහෙම ඉන්නවනම් මගේ සේව් ෆයිල්ස් දාලා මිශන් එක ගහලා සේව් ෆයිල් එවපන්කෝ... :P

    http://www.mediafire.com/download/3e...p/gtavsave.rar
     
    Last edited:

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    මන් වෙන එකෙක්ගේ පීසී එකටත් සේව් ෆයිල්ස් දාලා ගහලා බැලුවා...
    ඒත් හරිගියේ නෑ බන්... කව්ද බන් මේ මිශන් එක ගහපු එකෙක්ට මෙකේ ඉන්නේ?
    එහෙම ඉන්නවනම් මගේ සේව් ෆයිල්ස් දාලා මිශන් එක ගහලා සේව් ෆයිල් එවපන්කෝ... :P

    http://www.mediafire.com/download/3e...p/gtavsave.rar

    Settings wala directx 10 walata dala try karanna.. crash wena than godak ewa harigiya mage. ehema naththam ithin eka skip karanna.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    PM කරපු හැමෝටම උත්තර දුන්නා, group එක update කරා. දැන් අළුත් links ඇති, direct link එකකුත් තියෙනවා.
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මන් වෙන එකෙක්ගේ පීසී එකටත් සේව් ෆයිල්ස් දාලා ගහලා බැලුවා...
    ඒත් හරිගියේ නෑ බන්... කව්ද බන් මේ මිශන් එක ගහපු එකෙක්ට මෙකේ ඉන්නේ?
    එහෙම ඉන්නවනම් මගේ සේව් ෆයිල්ස් දාලා මිශන් එක ගහලා සේව් ෆයිල් එවපන්කෝ... :P

    http://www.mediafire.com/download/3e...p/gtavsave.rar

    oka skip karanna thamai wenna trash truck eka destroy nokara uba mariyan 3n parak ethakota mission eke e part eka skip karanna puluwan :( othanin ehata godak mission waladi crash una switch weddi :( :(