sᴉɹɐ;18254153 said:http://www.skidrowgames.net/grand-theft-auto-v-full-unlocked-sg.html
oken update 1i crack 1i dekama thiyena 1 ganna
thanks machan

sᴉɹɐ;18254153 said:http://www.skidrowgames.net/grand-theft-auto-v-full-unlocked-sg.html
oken update 1i crack 1i dekama thiyena 1 ganna

මචන්ලා කාටහරි පුලුවන් නම් මේ සේව් ෆයිල් එක ලෝඩ් කරලා ඔය මිශන් එක ඉවර කරලා මට සේව් ෆයිල් එක එවපන්කෝ
http://www.mediafire.com/download/3em10xhx24o6g9p/gtavsave.rar

ඔය මිශන් එක ගහලා දෙන්න බැරිද ?
මගේ මිශන් එක අන්තිම හරියේ ලෝඩ් වෙද්දි අවුලක් එනවා ඒකයි...
කෝල් එකක් අවිත් මාරු වෙද්දි සීන් එක වෙන්නේ....![]()

mama daval vela okktama reply dannam, mata thava tikakain gamanak yannath thiyenava.itin bn ekama mission eka 3 times fail wunoth skip karanna denawa. so muladima fail weyanඔය මිශන් එක ගහලා දෙන්න බැරිද ?
මගේ මිශන් එක අන්තිම හරියේ ලෝඩ් වෙද්දි අවුලක් එනවා ඒකයි...
කෝල් එකක් අවිත් මාරු වෙද්දි සීන් එක වෙන්නේ....![]()

itin bn ekama mission eka 3 times fail wunoth skip karanna denawa. so muladima fail weyan

? අන්තිමට තියන්නේ trevor මරන්නනේ. ඌවත් මැරුවා. දැන් මොනවද කරන්න තියන්නේ 
Main Story එකෙන් පස්සේ කරන්න තියන දේවල් මොනවද? අන්තිමට තියන්නේ xxx මරන්නනේ. ඌවත් මැරුවා. දැන් මොනවද කරන්න තියන්නේ
![]()

මචන්ලා අර වෙස්මුනු තුනක් දාන් වාහනයකට වැඩේ දෙන්න යන්නේ කුනු ලොරියකින්...
එතනට එන පොලිසියෙ උන්ව මරලා ලොරිය අරන් ගිහින් පිපිරුවා... ඉටපස්සේ කාර් එකේ යද්දි කෝල් එකක් ඇවිත් අපේ වෙන එකෙක්ව ලෝඩ් වෙන්න හදනවා... එතන හිරවෙනවනෙ බන් ගේම් එක... මන් තුන් පාරක් ට්රයි කලා... 3DMGAME-Grand.Theft.Auto.V.Update.2.and.Crack.v3-3DM ක්රැක් එකත් දාලා බැලුවා ඒත් එහෙමමයි... මේකට මොකද කරන්නේ?![]()

මන් වෙන එකෙක්ගේ පීසී එකටත් සේව් ෆයිල්ස් දාලා ගහලා බැලුවා...
ඒත් හරිගියේ නෑ බන්... කව්ද බන් මේ මිශන් එක ගහපු එකෙක්ට මෙකේ ඉන්නේ?
එහෙම ඉන්නවනම් මගේ සේව් ෆයිල්ස් දාලා මිශන් එක ගහලා සේව් ෆයිල් එවපන්කෝ...
http://www.mediafire.com/download/3e...p/gtavsave.rar

othanin ehata godak mission waladi crash una switch weddi