උබ මොනවාද use කරපු windows phones
matath epa unaඋබ මොනවාද use කරපු windows phones???

mama use kale 625 
matath epa una
eka aththemama use kale 625
![]()

apinam eda idanma 920 

ahna ban muta mona device eka epa welada 6 Plus ekak ganna yanne baluweapinam eda idanma 920
![]()

matath epa una
eka aththemama use kale 625
![]()

na ban muta mona device eka epa welada 6 Plus ekak ganna yanne baluweapinam eda idanma 920
![]()

කුමා ඇයි බන් උබට එපා උනේ
තරහා නැතුව හේතුව කියපන්කො
මම wp & andr අතරමැද අතරමන්වෙලා ඉන්නේ
).උබේ බජට් එකට අනුව තියන andro & wp වලින් හොද එකක් සිලෙක්ට් කරගනින් මචන්.මමනම් දැන් අවරුදු දෙකක විතර ඉදන් ලුමියා 920 පාවිච්චි කරන්නේ ආසාවටවත් 4න් එක lag එහෙම වෙලානම් නෑ.
කුමා ඇයි බන් උබට එපා උනේ
තරහා නැතුව හේතුව කියපන්කො
මම wp & andr අතරමැද අතරමන්වෙලා ඉන්නේ
gaththa gaman alalla giya phone eken atha ganna hithune nae look ekatai smooth ekatai
tika dawasak use karala onna film ekak danna heduwa file manger ekak nae ekath dagena copy kala 600mb ekak eka weda nae ekath hadagena balanna awa sub weda nae eka hadagannanam bari una ita passe soft ekak open kaloth aye phone eka restart karannama ona una neththnam hariyanne nae , ita passe masa dekai use kale phone eka bimapta path una screen eka giya
hadanna dunna display denma ita passe power enne nae power awata passe software gahanna una eka ganneth nae bimata wetuna wele board ekata mokakkda welalu ita passe wena kadekata dunna same problem hadanna bae den peththakata visik karala thiyanawa 

hebei mama wireless charger ekak order kala ochcharai awul tikakkata une 2012 idan thawama use karanne s3 eka bima wetila athi ananthawathසමහර අය ඉන්නවා බන්.ජීවිතේට wp එකක් අල්ලලාවත් නෑ.ඒත් බොරුවට හොද නෑ කියලා කෑ ගහනවා(කුමාරයා ගැන නෙමෙයි).උබේ බජට් එකට අනුව තියන andro & wp වලින් හොද එකක් සිලෙක්ට් කරගනින් මචන්.මමනම් දැන් අවරුදු දෙකක විතර ඉදන් ලුමියා 920 පාවිච්චි කරන්නේ ආසාවටවත් 4න් එක lag එහෙම වෙලානම් නෑ.

මම දන්නවා බන්
එව්වා කතාකරලා වැඩක් නැහැ
මම මේ බලාගෙන ඉන්නේ win 10 update එකත් එක්ක තව phone එක user friendly වෙයිද කියලා බන් ..
එහෙම උනොත් අලුතෙන්ම ගහන high end microsoft ෆෝන් එක ගන්නවා
lumia 1520 ගන්නම ගියා බන් ලොකු වැඩි නිසයි නැවතුනේ .
ගානනම් මචෝ ලක්ෂයක් විතර තමයි හිතාගෙන ඉන්නේ
නැත්නම් htc ෆෝන් එකකට ආසයි ..htc m9+ එක ගන්න කියලයි හිතා හිටියේ
ඒත් ඒකට වැටෙන user comments එච්චර හොද නැහැ බන් ...
thanks මචෝ විස්තර කරාට ...
+19
android ganin![]()
mama 625 ekak gaththagaththa gaman alalla giya phone eken atha ganna hithune nae look ekatai smooth ekatai
tika dawasak use karala onna film ekak danna heduwa file manger ekak nae ekath dagena copy kala 600mb ekak eka weda nae ekath hadagena balanna awa sub weda nae eka hadagannanam bari una ita passe soft ekak open kaloth aye phone eka restart karannama ona una neththnam hariyanne nae , ita passe masa dekai use kale phone eka bimapta path una screen eka giya
hadanna dunna display denma ita passe power enne nae power awata passe software gahanna una eka ganneth nae bimata wetuna wele board ekata mokakkda welalu ita passe wena kadekata dunna same problem hadanna bae den peththakata visik karala thiyanawa
mama s3 eka use karanne 2012 idan display eka giya denma original ma eka ita passe charger port eka weda nethuwa giya ekath aminuwa eth den ganne mage thiyana cable eka vitharai wena ewa gehewwata weda naehebei mama wireless charger ekak order kala ochcharai awul tikakkata une 2012 idan thawama use karanne s3 eka bima wetila athi ananthawath

එල වේවා.KMC ගෙන් වගේ අහපන් ඌ wp10 Technical Preview එක දාලා ඇති.එකෙන් දල අදහසක් ගන්න පුළුවන් වෙයි.wp10 ගැන.