AC Noice...

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මචන්ලා මගේ කාර් එකේ ac දැම්මම kreeeeee ගලා සද්දයක් එනවා ac compressor clutch එක ගිහින් මගේ හිතේ.

    සාමාන්‍යයෙන් අයි එහෙම සද්ද එන්නේ ?

    ඕකට compressor එකේ clutch එක විතරක් repair කරන්න පුලුවන්ද නැත්නම් comprssor එකම තියන්න ප්ලුවන්ද ?
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    වාහනේ ඇතුලෙන්ද සද්දේ එන්නේ එහෙනම් බ්ලොවරේ කොලකෑලි මොනවා හරි පැටලිලා
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඇතුලට වරෙන්කෝ

    මචන්ලා මගේ කාර් එකේ ac දැම්මම kreeeeee ගලා සද්දයක් එනවා ac compressor clutch එක ගිහින් මගේ හිතේ.

    සාමාන්‍යයෙන් අයි එහෙම සද්ද එන්නේ ?

    ඕකට compressor එකේ clutch එක විතරක් repair කරන්න පුලුවන්ද නැත්නම් comprssor එකම තියන්න ප්ලුවන්ද ?

    කාර් එක නිසාන් නේද?​
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    machan mama hithannee A/C fan eke racer eka kiyala. fan eke lagata kana thiyala balanna.

    Eekennam enne godak aya fan ekama maru karanna kiyanawa.

    EE unata poddak dagaluwoth hari adurana garage ekak thiyanawanam racer eka maaru karaganna puluwan.:)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ඒසී බෙල්ට් එකට වතුර ටිකක් දාලා බලපන් හරි යනවද කියලා.
    හරි යනවා නම් බෙල්ට් එක මාරු කරන්න කාලෙ හරි
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ඒසී බෙල්ට් එකට වතුර ටිකක් දාලා බලපන් හරි යනවද කියලා.
    හරි යනවා නම් බෙල්ට් එක මාරු කරන්න කාලෙ හරි

    ඔව්ව් බන් හරි යනවා වතුර දැම්මම. car එක හෙමින් යද්දී විතරයි සද්දේ එන්නේ ටිකක් වේගෙන් යද්දී සද්දයක් නැහැ .

    car එක mazda bhalp .. කියක් විතර වෙනවද බන් ඔය බෙල්ට් එක

    DSC_0157.jpg
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බෙල්ට් ඒකට වතුර දාල බලන්න (ස්ටාර්ට් එකේදී). සද්දේ හරි නම් ඒ කියන්නේ බෙල්ට් එකේ අවුලක්. එහෙම නම් Belt conditioner දාල බලන්න පුළුවන්. කොහොමට ඕක ගෙවිලද කියල බලව ගන්න.

    වතුර දම්මමත් සද්දේ එනවනම්, ඒ කියන්නේ කම්ප්රෙසර් එකේ අවුලක්. එහෙනම් හදන එක පාඩුයි.