Most disgusting EK member

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;18260532 said:
    හෙන "ගොන් පන්ඩිත" ගෑනියෙක් බන්,... බැන්ද මිනිහනම් කවද හරි එක්කෝ ඕකිට වහ කවනවා නැත්නම් ඌ වහ කනවා
    අයේශා ඇලෙක්සැන්ඩර්
    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ගේ පව්ලේ එකෙක්..:lol::lol::lol::lol::lol: ඇහුවහම කියන්නේ අපි සිංහල කියලා

    කියල වැඩක් නැහැ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;18260606 said:
    මම කිව්ව කියල කියන්න එපා... :P:P

    කිඹුල බනිස් වගේ අපි තව කෑමක් නම් කරමු.
    කිඹුල ආස්මි

    මේක දැක්කොත් රිදිල සමයං කියවයි කිඹුල් තඩියා:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ ඒකෙ පට්ට ගණන්නෙ .. එපා යකූ..
    ඇවරේජ් 12 ට යන්නෙ ගාන
    11.9 ට මෙහෙ තියෙනවා.
    HTML:
    http://celltronics.lk/shop/nokia-lumia-530/

    උඹට කීයටද සෙට් වෙන්නෙ ඩිස්කවුන්ට් එක්ක?

    මට තනි සිම් 535 මොඩ්ල් එකක ගන්න තැනක් කියහන්කෝ.........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට තනි සිම් 535 මොඩ්ල් එකක ගන්න තැනක් කියහන්කෝ.........

    ඩබල් සිම් අරගෙන සිම් එකක් නොදා එක සිම් එකෙන් පාවිච්චි කරපන්. සිම්පල් ප්ලෑන්. අනිත් එක කවදා හෝ ඕනි වුනොත් පාවිච්චි කරපන් :P
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,727
    2,585
    113
    Kadawatha, Sri Lanka
    revolting, repellent, repulsive, sickening, nauseating, stomach-churning, stomach-turning, off-putting, unpalatable, distasteful, foul, nasty, vomitous, yucky, icky, gross :baffled:
    In view, a humble vaudevillian veteran, cast vicariously as both victim and villain by the vicissitudes of Fate. This visage, no mere veneer of vanity, is a vestige of the vox populi, now vacant, vanished. However, this valorous visitation of a by-gone vexation, stands vivified and has vowed to vanquish these venal and virulent vermin vanguarding vice and vouchsafing the violently vicious and voracious violation of volition.
    :baffled::baffled::baffled::rofl::rofl::rofl::P:P:P:baffled::baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩබල් සිම් අරගෙන සිම් එකක් නොදා එක සිම් එකෙන් පාවිච්චි කරපන්. සිම්පල් ප්ලෑන්. අනිත් එක කවදා හෝ ඕනි වුනොත් පාවිච්චි කරපන් :P

    එතකොට අර උඩින් එනවා බං සෙකන්ඩ් සිම් එක නෑ කියලා නොටිෆිකේෂන් එකක්..... එක දකිද්දී අවුල් වගේ...... අනික ඩයල් පෑඩ් එකෙත් සිම් 1 සිම් 2 කතන්දරේ තියෙනවනේ....
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    In view, a humble vaudevillian veteran, cast vicariously as both victim and villain by the vicissitudes of Fate. This visage, no mere veneer of vanity, is a vestige of the vox populi, now vacant, vanished. However, this valorous visitation of a by-gone vexation, stands vivified and has vowed to vanquish these venal and virulent vermin vanguarding vice and vouchsafing the violently vicious and voracious violation of volition.
    :baffled::baffled::baffled::rofl::rofl::rofl::P:P:P:baffled::baffled::baffled:

    speak sinhala ffs