windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ubatath ehemada ban :(
    :no::(
    මට ඔය ප්‍රශ්න තවම නැහැ තුසිත ,,,
    මේ එකක් මගේ තියෙන්නේ

    130-classifieds-hc130252181744.jpg

    nokia-1202.jpg
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    wp10TP slow nan thamai ....525 eke nan touch keys tika awul..2,3parak touch kranna ooni home ekata yanna... >.< anikwagenan awulk na.san\mahara apps wada karanne na hariyata.
    age of sparta game eka ghannath ba.base eka swipe karala navigate karanna ba..aye thawa internet sharing awul.tikakin disconnect wenawa connected device eka.tile tranceparacy ekath full na.batteryath awul wage.
    official update eka enakan inna eka hodai kattiya :p
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan mage 920 ada watila display eka crack una
    warrnty na
    meka hadaganna puluwan hoda thanak koheda colombo?
    kiyak withara yai da wade ta?
    softlogic ekata cal karanma un 30.000/= kiyanwa
    ebay nam thiyanwa aduwata
    ewa sure karanna puluwan da?
     
    GreenApple

    Banned
    Jun 24, 2014
    54
    3
    0
    machan mage 920 ada watila display eka crack una
    warrnty na
    meka hadaganna puluwan hoda thanak koheda colombo?
    kiyak withara yai da wade ta?
    softlogic ekata cal karanma un 30.000/= kiyanwa
    ebay nam thiyanwa aduwata
    ewa sure karanna puluwan da?

    aduwata onenam ebay eken dapan touch eke nam parana widiytama tiyenne naha podi awl enawa...
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    machan mage 920 ada watila display eka crack una
    warrnty na
    meka hadaganna puluwan hoda thanak koheda colombo?
    kiyak withara yai da wade ta?
    softlogic ekata cal karanma un 30.000/= kiyanwa
    ebay nam thiyanwa aduwata
    ewa sure karanna puluwan da?

    mageth 920 crack una ban
    but touch wada nisa use karanawa.. hadanna 15k yanawa kiwa ahapu tanin..
    boru wadak aay hadanne.. mehema use karanawa tika kalayak. then new version ekakata yana eka tama hoda mama hitana widiyata.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම අද Win 10 අප්ඩේට් එක දා ගත්තා. අවුලක් නෑ වගේ.. ෆෝන් එක් හොදටම වැඩ(920)
    ෆොන්ට් එක නං ටිකක් පොඩියි.. වෙනාටිෆිකේශන් බට්න් ගාන වැඩි වෙලා... සෙටිංස් ටික ගානට මැනේජ් කරලා තියෙනවා..
    මියුසික් ලයිබ්‍රි එකත් පට්ට.. කැමරා ඇප් එකත් වෙනස් වෙලා.. තව වෙනස්කම් ගොඩයි..
    Static IP නං ඇවිත් නෑ .. මං හිතන්නේ තව අප්ඩේට් ගොඩක් එයි ඉස්සරහට..
    වෙනසකටත් එක්ක මේක පට්ට ! :D :D
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම අද Win 10 අප්ඩේට් එක දා ගත්තා. අවුලක් නෑ වගේ.. ෆෝන් එක් හොදටම වැඩ(920)
    ෆොන්ට් එක නං ටිකක් පොඩියි.. වෙනාටිෆිකේශන් බට්න් ගාන වැඩි වෙලා... සෙටිංස් ටික ගානට මැනේජ් කරලා තියෙනවා..
    මියුසික් ලයිබ්‍රි එකත් පට්ට.. කැමරා ඇප් එකත් වෙනස් වෙලා.. තව වෙනස්කම් ගොඩයි..
    Static IP නං ඇවිත් නෑ .. මං හිතන්නේ තව අප්ඩේට් ගොඩක් එයි ඉස්සරහට..
    වෙනසකටත් එක්ක මේක පට්ට ! :D :D

    camera app eka wenas wela? :frown:
    photo quality wala awulaknane?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    camera app eka wenas wela? :frown:
    photo quality wala awulaknane?
    ඒවායේ වෙනසක් නෑ.. කැමරා බට්න් එක ලෝන්ග් ප්‍රෙස් කලාම HQ video වලට ඉබේම ස්විච් වෙනවා..
    පොඩ්ඩක් ui වෙනස් වෙලා තියෙනවා..
    මරු... දාලාම බලපං :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒවායේ වෙනසක් නෑ.. කැමරා බට්න් එක ලෝන්ග් ප්‍රෙස් කලාම HQ video වලට ඉබේම ස්විච් වෙනවා..
    පොඩ්ඩක් ui වෙනස් වෙලා තියෙනවා..
    මරු... දාලාම බලපං :)

    machan mage 920 ekata update nehe kiyalane pennanne..
    umba kohomada demme?
    phone update ekenda?
     
    • Like
    Reactions: Dinushasankalpa
    Status
    Not open for further replies.