යකෝව්.. තොපි දන්නෙ නැහැ මගේ ගැන.. මෙන්න සෙල්ෆි රැප් එකකින්ම දැනගනිව් මම කව්ද කියල
කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය
සෙල්ෆි රැප් සිංහලු![]()
![]()
![]()
යකෝව්.. තොපි දන්නෙ නැහැ මගේ ගැන.. මෙන්න සෙල්ෆි රැප් එකකින්ම දැනගනිව් මම කව්ද කියල
කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය
සෙල්ෆි රැප් සිංහලු![]()
![]()
![]()
ශ්රී ලන්කන් එකේලු බන් වැඩ කරන්නෙ. අපි දැකල නැහැ ඕව

බොලාගේ ඩොටේ ඉන්නවද බං ශ්රී ලංකන් කෑලි..![]()

යකෝව්.. බොලාගේ පුද්ගලික දේවල් එලකිරියේ පොදු ත්රෙඩ් වල සාකච්චා නොකරන් සිංහලු.. 

පුද්ගලික දේවල් එලකිරියේ පොදු ත්රෙඩ් වල සාකච්චා නොකරන්න.
![]()
යකෝව්.. බොලාගේ පුද්ගලික දේවල් එලකිරියේ පොදු ත්රෙඩ් වල සාකච්චා නොකරන් සිංහලු..
![]()






පෙරා ඩිලිට කියපන් නන්ගිට කෝල් එකක් දීල හිත පොඩ්ඩක් හදන්න කියල. පවු අහින්සකියකෝව්.. තොපි දන්නෙ නැහැ මගේ ගැන.. මෙන්න සෙල්ෆි රැප් එකකින්ම දැනගනිව් මම කව්ද කියල
මගෙ නම කුමාර -හතර පහ හය
මගෙ ළග නැහැනෙ -ෆේක් පහ හය
මැෂින් එකේ එක පාර නැහැ - බ්රෝසර් පහ හය
ෆේක් වලින් රගන්නෙ නැහැ - චරිත පහ හය
මගෙ නම කුමාර මම ඩිසයින් කරේ..
ඩිසයින් වලිනුත් මම ගොඩ ගියේ
අදුරන උන් හට අඩුවට වැඩ කරේ
එලකිරි උන් හට නැත අය කරේ
එලකිරි උන් ඇත ලක්ෂ පහ හය
බොක්කල ඉන්නව සීමිත පහ හය
චීත්ත කෑලි ඉන්නවා සීයට පහ හය
දුෂ්ටයො ඉන්නව සවලට පහ හය
දවසට කිරියෙ ඉන්නව මම පැය පහ හය
සතියට දානව එලකිරි ත්රෙඩ් පහ හය
සට සට ගාලා වැටෙනව රෙප් පහ හය
කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය
සෙල්ෆි රැප් සිංහලු![]()
![]()
![]()







පෙරා ඩිලිට කියපන් නන්ගිට කෝල් එකක් දීල හිත පොඩ්ඩක් හදන්න කියල. පවු අහින්සකි
![]()

මේ මම!!!kauda kibula kiyanne
මම ඉතිං කියන්නේ නෑ කුකුලෝහ්......සමයම ඇවිත් සමයං කියනවන කිව්වේ මේකට තමයි..![]()


මම ඉතිං කියන්නේ නෑ කුකුලෝහ්......
හිටපිය කෝ තෙගේ බත් කාඩ් එක කෑන්සල් කරවන්න නංගිට ගින්න දීලා...
තෝ මේකේ පෙරන පෙරිලි එහෙම කියලා.....![]()

මේ මම!!!
මම ඉතිං කියන්නේ නෑ කුකුලෝහ්......
හිටපිය කෝ තෙගේ බත් කාඩ් එක කෑන්සල් කරවන්න නංගිට ගින්න දීලා...
තෝ මේකේ පෙරන පෙරිලි එහෙම කියලා.....![]()

යකෝව්.. බොලාගේ පුද්ගලික දේවල් එලකිරියේ පොදු ත්රෙඩ් වල සාකච්චා නොකරන් සිංහලු..
![]()
ඇයි බන් මේ යන හැම තැනින්ම එලවන්නෙ අපිව![]()
මම දාපු ත්රෙඩ් එකේ මට කැමති දෙයක් කතා කරන්න නිදහස නැත්ත..
කෝ බොල අවුරුදු කුමාරි![]()
කොහොම හිටිය එකාද බං මේ... වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න නාකයි..![]()
April is a fucked up month..life sucks when you have to tally tax reports![]()

Kaalagola, We love maithri, Maxboysl, Beedi Kota, Markholoe, dathkibula, Srilankan 1, Ashmi![]()
