නේපාල පොලව කම්පා වුනේ මේ ඝාතනයෙන්ද?

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    නේපාල පොලව කම්පා වුනේ මේ ඝාතනයෙන්ද?

    පසුගිය සෙනසුරාදා නේපාලයේ බටහිර ප්‍රදේශයේ ඇති භුමි කම්පාවකින් සිදුවූ ජීවිත හානිය මේවනවිට 3000 කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර දේපල වලට හා රටේ සම්පත්වලටද බරපතල ලෙස හානි වී තිබුණි. මෙම ව්‍යවසනය මෙසේ තිබියදී අන්තර්ජාලය තුල මේවනවිට කතාබහට ලක්වන්නේ නේපාලයේ "ගොධිමාල්" බිලි පූජාව පිලිබඳවය.

    මෙම බිලි පූජාවේදී ගවයන් 250,000 කට අධික පිරිසක් දෙවින් උදෙසා නේපාල වැසියන් විසින් බිලිදෙනු ලබයි. ගොධිමාල් දෙවොලේ පැවැත්වෙන මෙම බිලි පූජාවෙන් ගවයන්ට අමතරව එළුවන් හා පරෙවියන්ද මරාදමනු ලබයි.


    nethfm.com-natali-anderson000015.jpg

    nethfm.com-natali-anderson000025.jpg

    nethfm.com-natali-anderson000035.jpg

    nethfm.com-natali-anderson000044.jpg

    nethfm.com-natali-anderson000054.jpg

    nethfm.com-natali-anderson000083.jpg

    nethfm.com-natali-anderson000093.jpg

    nethfm.com-natali-anderson000103.jpg

    nethfm.com-natali-anderson000112.jpg

    nethfm.com-natali-anderson000132.jpg

    nethfm.com-natali-anderson000152.jpg

    nethfm.com-natali-anderson000162.jpg

    nethfm.com-natali-anderson000172.jpg

    nethfm.com-natali-anderson000182.jpg

    nethfm.com-natali-anderson000192.jpg

    nethfm.com-natali-anderson000202.jpg

    nethfm.com-natali-anderson000242.jpg

    nethfm.com-natali-anderson000262.jpg

    nethfm.com-natali-anderson000272.jpg

    nethfm.com-natali-anderson000322.jpg

    nethfm.com-natali-anderson000332.jpg
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මැරුනෙත් ඔය බිලි පූජාවට සෙට් වෙච්ච එවුන්ද? මුන්ගෙ ටිකක් ඉන්දියන් ගතියක් තියෙනව. ශුවර්ද මේ නේපාලේ එවුන් කියලා???
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Kalakanni ballo tikak karapu me maha aparade nisa thama anik hamotamath ekka daduwam labune...
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    අහිංසක සත්තු මරණ මේ වගේ උන්ට හෙනම ගහපිය ..මුන්ට තව තවත් භූ චලන ඇවිත් මේ පාපකර්මයට වන්දි ගෙවන්න සිදු වේවා මේ බිලි පුජාවේ ආනිසංස තේරුම් යනකම් ..:angry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මුන්ට දෙයියෝ බලලද කොහෙද මේ කරලා තියන අපරදේට
    (අපේ GOD නෙවෙයි)