windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඇයි උබට 930 එකක් තියෙන්නේ?
    බූල් බල්ලෝ මොකටද උබට ජර්මන් ශෙපෙට් එකෙක් ඉද්දි?

    930 එක තිබුනට තාම GDR 2 එකත් නෑ. වින්ඩෝස් 10 ප්රීවීව් එකත් නෑනේ මචන්. :(:(:(:(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :no::(
    මට ඔය ප්‍රශ්න තවම නැහැ තුසිත ,,,
    මේ එකක් මගේ තියෙන්නේ

    130-classifieds-hc130252181744.jpg

    nokia-1202.jpg

    lOl 70i ekenma ow matath oka thiyanakam kisi prashnayak thibun ne. 18,000 wiyadam karala thama nathi prashna hada gatte :baffled::rofl::rofl:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    535 users help me plz! :)

    1. windows 10 update එක එනව නේද 535 එකට ??
    2. audio play (MP3) quality එක කොහොමද , Hands-free ???
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    535 users help me plz! :)

    1. windows 10 update එක එනව නේද 535 එකට ??
    2. audio play (MP3) quality එක කොහොමද , Hands-free ???

    1.ow
    2.eka ithn handsfree eka anuwath wenas wenawa neh bn.mata nam awlak naha.sounds hodai.ubama check krla blpn
     
    • Like
    Reactions: genius_EK

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 users help me plz! :)

    1. windows 10 update එක එනව නේද 535 එකට ??
    2. audio play (MP3) quality එක කොහොමද , Hands-free ???

    වින්ඩෝස් 10 එක ලුමියා 535 එකට තියනවා ඒත් දැන්ම දාන්න යන්න එපා ස්ලො ගතියක් තියන නිසා.

    ඩිෆෝල්ට් එන හෙඩ්සෙට් එක හොදයි උබ අහන සින්දු කොලිටි ඒවානම්.
     
    • Like
    Reactions: genius_EK

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    1.ow
    2.eka ithn handsfree eka anuwath wenas wenawa neh bn.mata nam awlak naha.sounds hodai.ubama check krla blpn
    thanks machan! :)
    වින්ඩෝස් 10 එක ලුමියා 535 එකට තියනවා ඒත් දැන්ම දාන්න යන්න එපා ස්ලො ගතියක් තියන නිසා.

    ඩිෆෝල්ට් එන හෙඩ්සෙට් එක හොදයි උබ අහන සින්දු කොලිටි ඒවානම්.
    Official update ekak thama na neda:nerd:
    thanks machan!
     
    Status
    Not open for further replies.