ඔයාව අමතක කරන්න....!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයාව අමතක කරන්න....!

    කදුළු බින්දු ගලායන්න..
    දෙනෙත් වලට කියා දෙන්න...
    උනුහුමේ සුසුම් හෙලන්න...
    හදට ඉතින් කියා දෙන්න...
    සදුත් ඔබයි හිරුත් ඔබයි...
    මගෙ ලෝකය බබලවන්න....
    කිව්ව ඔයා දුරක ගිහිං....
    මට බෑ හිත හදාගන්න.....!

    කදුළු බින්දු ගලායන්න..

    නිහඩ නිසල මේ රැය ලග...
    මගෙ තනියට ලගින් ඉන්න...
    මගෙ දුක සැප සමව බෙදා...
    ඔයත් එක්ක හිනා වෙන්න....
    පිනි වැස්සේ ඔයා එක්ක....
    දුර ඈතට ඇවිද යන්න.....
    මැව්ව හීන බොදව ගිහිං...
    පාළුයි බැහැ දරාගන්න......!

    කදුළු බින්දු ගලායන්න..

    සිහින වලට ආදරයෙන්...
    සිහින හිතේ තියා ගන්න....
    පැතුම් වලට හීන් සැරේ ...
    පිබිදෙන්නට ඉඩක් දෙන්න...
    ජීවිතයේ මං මාවත්....
    නිතැතින් මට කියාදුන්න...
    සුහදිනියේ කියා දෙන්න...
    ඔයාව අමතක කරන්න....! :(

    කදුළු බින්දු ගලායන්න..


    384448_ifLpg1om.jpg

     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කදුළු බින්දු ගලායන්න..
    දෙනෙත් වලට කියා දෙන්න...
    උනුහුමේ සුසුම් හෙලන්න...
    හදට ඉතින් කියා දෙන්න...
    සදුත් ඔබයි හිරුත් ඔබයි...
    මගෙ ලෝකය බබලවන්න....
    කිව්ව ඔයා දුරක ගිහිං....
    මට බෑ හිත හදාගන්න.....!

    කදුළු බින්දු ගලායන්න..

    නිහඩ නිසල මේ රැය ලග...
    මගෙ තනියට ලගින් ඉන්න...
    මගෙ දුක සැප සමව බෙදා...
    ඔයත් එක්ක හිනා වෙන්න....
    පිනි වැස්සේ ඔයා එක්ක....
    දුර ඈතට ඇවිද යන්න.....
    මැව්ව හීන බොදව ගිහිං...
    පාළුයි බැහැ දරාගන්න......!

    කදුළු බින්දු ගලායන්න..

    සිහින වලට ආදරයෙන්...
    සිහින හිතේ තියා ගන්න....
    පැතුම් වලට හීන් සැරේ ...
    පිබිදෙන්නට ඉඩක් දෙන්න...
    ජීවිතයේ මං මාවත්....
    නිතැතින් මට කියාදුන්න...
    සුහදිනියේ කියා දෙන්න...
    ඔයාව අමතක කරන්න....! :(

    කදුළු බින්දු ගලායන්න..



    +6 bump :dull: uya takgala cod reinstall karaganna.... :rolleyes: