දේව පූජාවකට සත්තු ලක්ෂ 3ක් මරලා.....

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    දේව පූජාවකට සත්තු ලක්ෂ 3ක් මරලා.....

    භුමි කම්පාව ඇති වීමට පෙර සිදු වූ සිද්ධියක් පිලිබදව විදෙස් මාධ්‍ය පවා අවධානය යොමු කර හමාරය.

    25 වන සෙනසුරාදා නේපාලයේ බටහිර ප්‍රදේශයේ ඇති වූ තද බල භුමි කම්පාවකින් ජීවිත හානි, ගොඩනැගිලි වලට අලාභානි සිදූවීම් සහ පුද්ගලයන්ට තුවාල සිදුවීම් පිලිබඳ වාර්තා වුනා.

    භූ චලන මාපකයේ 7.9 ක අගයක් වාර්තා කළ මෙම චලනය සිදුවී ඇත්තේ අග නගරය වන කත්මන්ඩු සහ පොක්හාරා (Pokhara) නගරය අතරයි.

    මේ චලනය සහ පසුව ඇතිවූ පසුකම්පන හේතුවෙන් පුද්ගලයන් 3200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 6500 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. තවමත් සුන්බුන් අතර මළසිරුරු සොයා මෙහෙයුම් සිදු කරන අතර, මිය ගිය ගණන 3200ටත් වඩා ඉහල යා හැකි බවයි විදෙස් වාර්තා සදහන් කලේ.

    මේ පුවත ලෝකයක්ම දන්නා පුවත උවත් බොහෝ දෙනෙක් නොදන්නා පුවත මෙසේයි.

    භුමි කම්පාව ඇති වීමට පෙර නේපාලයේ ඉන්දීය දේශ සීමාව අසල ප්‍රදේශයකදී පැවැත් වූ දේව පූජාවේදී, - මී හරක්,එළුවන් සහ විවිධ වර්ගයේ කුරුල්ලන් ලක්ෂ 3 කට අධික ගණනක් මරා දමා තිබෙන්නේ දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට කියමින්. එහි මී හරක් පමණක් 5000 කට වඩා ප්‍රමාණයක් සිට තිබෙනවා. මෙම පූජාව මීට පෙර පවත්වා ඇත්තේ 2009 වසරේදී වන අතර 2009 වසරේදී දෙලක්ෂ පනස් දහසකට වඩා සතුන් මරා දමා තිබෙනවා.

    භුමි කම්පාව ඇති වීමට පෙර විශාල බිමකට මෙම අහිංසක සතුන් "තුන් ලක්ෂයම" ගාල් කර සියලු සතුන් මරා දමා ඇත.

    Source - sha fm news

    :shocked::shocked::shocked: MUNTA hENA gAHANNA oNE :shocked::shocked::shocked:

    23908DC900000578-2852739-image-29_1417181832992.jpg
    23908DCD00000578-2852739-image-28_1417181829307.jpg
    23908DD500000578-2852739-image-44_1417193879746.jpg
    23908DD900000578-2852739-image-35_1417181868822.jpg
    23929F8D00000578-2852739-image-24_1417181813096.jpg
    2392A54900000578-2852739-image-21_1417181809226.jpg
    2392A84C00000578-2852739-image-26_1417181822955.jpg
    2392A9EA00000578-2852739-image-47_1417182752855.jpg
    2392AAE300000578-2852739-image-32_1417193743716.jpg
    2392AAE300000578-2852739-image-49_1417193907883.jpg
    2392AB2F00000578-2852739-image-36_1417193774937.jpg
    2392ADA300000578-2852739-image-41_1417193805578.jpg
    2392AF3A00000578-2852739-image-60_1417194584477.jpg
    2392B57600000578-2852739-image-52_1417193934277.jpg
    2392B57B00000578-2852739-image-43_1417182687297.jpg
    2392B58300000578-2852739-image-39_1417182365765.jpg
    2392B66200000578-2852739-image-45_1417182691230.jpg
    2392C4F900000578-2852739-image-43_1417193876247.jpg
    2392E4C200000578-2852739-image-51_1417193924036.jpg
    2392E69800000578-2852739-image-34_1417193761087.jpg
    2392E72D00000578-2852739-image-53_1417184902123.jpg
    2392E74200000578-2852739-image-39_1417193792538.jpg
    2392E74C00000578-2852739-image-59_1417184925885.jpg
    2392E75D00000578-2852739-image-54_1417184907455.jpg
    2392E81800000578-2852739-image-56_1417184918941.jpg
    2393920900000578-2852739-image-6_1417203538550.jpg
    2393923C00000578-2852739-image-3_1417210845991.jpg
    2393B6AA00000578-2852739-image-6_1417203981266.jpg
    2393B6EC00000578-2852739-image-9_1417204055027.jpg
    2393CC8F00000578-2852739-image-18_1417205465163.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්පා ඇයි බන් මේ මුන්ට මක්කක්
    වෙලාද මෙහෙම සත්තු මරලා දාන්නේ :(
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    තිරිසන් ගෝත්‍රිකයෝ ටිකක් නේ, මිනිස්සු වෙලත් මුන්ට මොලයක් ලැබිල නැහැ
    පවු අහිංසක සත්තු ටික මුන් වගේ මිනිස්සු නම් මැරිලා යන එකමයි හොඳ ඒත් ඒ අතරේ මේවට අකමැති මිනිස්සුත් ඉන්නවා ඇති ඒ ගැන දුකයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    නැකැත් රාල;18264872 said:
    හින්දු අය හරක් මරන්නේ නැ බන්. මේ වෙන සින් එකක් එක්කෝ මොකෙක් හරි යකෙක් අදහන සෙට් එකක්.

    ඒ උනාට රට සෞභාග්‍ය වෙන්න කියලා උන් සත්තු බිලි දෙනවලු හැම අවුරුදු පහකටම සැරයක්.

    http://cnsnews.com/news/article/rescuers-struggle-reach-many-nepal-quake-fear-worst


    http://www.presstv.ir/detail/2014/11/28/387886/hindu-ritual-in-nepal-kills-animals/

    Devotees believe slaughtering animals in the name of the Hindu goddess, Gadhimai, will end evil and grant their wishes.

    In 2009, an estimated five million people visited the Gadhimai festival where more than 200,000 animals were killed.

    The event is held every five years, though critics decry it as barbaric.
     

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    හුරේ උන්ට භුමිකම්පාවක් ඇවිල්ලා හැ*** ගියා....

    දැන් ආශිර්වදේ ලැබුණෘ.......
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ උනාට රට සෞභාග්‍ය වෙන්න කියලා උන් සත්තු බිලි දෙනවලු හැම අවුරුදු පහකටම සැරයක්.

    http://cnsnews.com/news/article/rescuers-struggle-reach-many-nepal-quake-fear-worst


    http://www.presstv.ir/detail/2014/11/28/387886/hindu-ritual-in-nepal-kills-animals/

    Devotees believe slaughtering animals in the name of the Hindu goddess, Gadhimai, will end evil and grant their wishes.

    In 2009, an estimated five million people visited the Gadhimai festival where more than 200,000 animals were killed.

    The event is held every five years, though critics decry it as barbaric.

    ඒ මරන්නේ එළුවෝ :(.. ඔය සින් එක හින්දු උන් කරන එකක් නෙමෙයි...
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    ඔය වැඩ කරපු එවුන් ටික මැරිලා හොද එවුන් ටික තමයි ඉතුරු වෙන්න ඇත්තේ
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හින්දු අයද බන් මෙහෙම මරන්නේ?

    මේක ඉන්දියාවෙ ඉස්සර ඉඳල තියෙන පූජාවක් , අර කොසොල් රජ්ජුරුවොත් ඔහොම එකක් කරන්න ඉඳල තියනව , සුපින 16 දැක්කට පස්සෙ,:baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    මේක ඉන්දියාවෙ ඉස්සර ඉඳල තියෙන පූජාවක් , අර කොසොල් රජ්ජුරුවොත් ඔහොම එකක් කරන්න ඉඳල තියනව , සුපින 16 දැක්කට පස්සෙ,:baffled:

    ඔව්.
    නේපාලේ බෞද්ධ රටක් කිව්වට 9% බෞද්දයෝ ඉන්නේ. බිලි පූජාව කරේ හින්දු කට්ටිට්ය වෙන්න ඇති.

    http://en.wikipedia.org/wiki/Religion_in_Nepal