සෙල්ෆි රැප් සිංහලු..
මේ කුමන පයන්නක්ද?
දොට්ට පිලට ගිය විනාඩියට සභා සම්මත වෙලත් ඉවරයි...
මෙන්න මගේ බෝලේ දේසාන් මාමිට..
ඌ ලොවෙත් ෆේක් නොවේ...

සෙල්ෆි රැප් සිංහලු..
මේ කුමන පයන්නක්ද?
දොට්ට පිලට ගිය විනාඩියට සභා සම්මත වෙලත් ඉවරයි...
මෙන්න මගේ බෝලේ දේසාන් මාමිට..
ඌ ලොවෙත් ෆේක් නොවේ...

කෝ? බෝලෙ පාස් කරන්න කලින් ඔයා ෆේක් නෙමෙයි කියල 3 දෙනෙක් කියන්න ඕනි. තාම 2 යි.![]()

සෙල්ෆි රැප් සිංහලු..
මේ කුමන පයන්නක්ද?
දොට්ට පිලට ගිය විනාඩියට සභා සම්මත වෙලත් ඉවරයි...
මෙන්න මගේ බෝලේ දේසාන් මාමිට..
ඌ ලොවෙත් ෆේක් නොවේ...
උයා ඉතින් ඔය නානවනේ මාමේ..... මායි කුමායි කියලා තියෙන්නේ........ තව එකෙක් හොයාගනින් ජාමේ බේරගන්න.....

අෆ්ෆටසිරි දේශාන් මාමි ද...... දේශාන් මාමි පට්ට හැන්ඩ්සම් කොල්ලා ඔහොම හිටියට හරිය.....
දේසාන් මාමි ෆේක්ද ? රියල් ද?
කෝ දන්න අය
අෆ්ෆටසිරි දේශාන් මාමි ද...... දේශාන් මාමි පට්ට හැන්ඩ්සම් කොල්ලා ඔහොම හිටියට හරිය.....
Ayeshlive. me mage 2nd account eka. kalin thibuna 2009 account eke email address eka mathaka na.

දේශාන් අන්කල් මාව ගලවා ගත් බැවින් පොර එල අන්කල් කෙනෙකි.