ගෙස් කරල ගස් යන්න

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වයසයි මාමේ උඹ. තව එකයි ඕනේ. දෙකෙක් කියලා ඌ ෆේක් නෙමෙයි කියලා..

    සිරාවටම පොඩි සීන් එකක් තියෙනව වගේ වයසත් එක්කම..:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දේශාන් මාමා කෝ ?
    කෝ බෝලෙ?

    7c180edfdef0982506087bfcc737141e24ea91225a0972f25e9a9b8b36d5c6f5.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවටම පොඩි සීන් එකක් තියෙනව වගේ වයසත් එක්කම..:baffled:

    අද හෙටම දෙක සැට් කොරගත්තොත් මිසක් පස්සට පස්සට අමාරු වෙයි...
    රිදෙයි. මරු කියවයි. සමයං දොඩවයි. මට එක හදන්න කියයි.
    පලි - මම සංජියාට වඩා අවුරුදු 06කින් පමන බාලය.. :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද හෙටම දෙක සැට් කොරගත්තොත් මිසක් පස්සට පස්සට අමාරු වෙයි...
    රිදෙයි. මරු කියවයි. සමයං දොඩවයි. මට එක හදන්න කියයි.
    පලි - මම සංජියාට වඩා අවුරුදු 06කින් පමන බාලය.. :rofl:

    උඹ මගේ වයස ඒ කියන්නෙ.:)

    ඒක නෙමෙයි.. ඇයි අර පස්සට අමාරු වෙයි කිව්වෙ...
    :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ මගේ වයස ඒ කියන්නෙ.:)

    ඒක නෙමෙයි.. ඇයි අර පස්සට අමාරු වෙයි කිව්වෙ...
    :baffled:

    මම තව අවුරුදු 04ක් විතර කලින් උපන්නා නම් මමයි උඹයි එක වයසේ..
     
    • Like
    Reactions: deshanshashi

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මන් නං කියන්න තියෙන දේ කෙලින්ම කියනවා මේ අකව්න්ට් එකෙන්..

    මට වෙන අකව්න්ට් එකක් තිබුනා 2008 ද කොහෙද

    එක මේකේ හිටපු ලොන්ත බුවාල්ලට මඩ ගැහුවා කියලා බෑන් උනා කියාපන්කෝ

    හය්යෝ සල්ලි

    ඒ කාලේ හිටපු ඩයල් එකක් මාව එක්ස්පොස් කරත් එක්ක..දැන් නං කිසි ආබාදයක් නැහැ මේකේ ඉන්න ලොන්ත සොන්නලු ටික ඔක්කොම එෆ්බි එකෙත් ඉන්න නිසා

    :lol:






    මොනවා නැතත් කියන්නන ඕන එළකිරි වගේ යාළුවො සේටාර් එකක් සෙට් උනා




    මේ පෙරේදා තිබුනා මෙල්බන් අවරුදු උස්සවේ අපේ යුනි එකේ...


    දුලාන්ස් මතකද බොලාට...


    ඔන්න බුවා මාව දැකලා ඇවිත් කතා කරා..මට මුව අදුරගන්නත් බහ..