අද හෙටම දෙක සැට් කොරගත්තොත් මිසක් පස්සට පස්සට අමාරු වෙයි...
රිදෙයි. මරු කියවයි. සමයං දොඩවයි. මට එක හදන්න කියයි.
පලි - මම සංජියාට වඩා අවුරුදු 06කින් පමන බාලය..![]()
නෙද්දකින්...... බාලයෝ ආස්සරේ කරලා අහගන්න මෙව්වා අපිට හොඳ පාඩම්.....



පස්සට පස්සට අමාරු වෙයි...... ඈ ඔටුවෝ ඉස්සරහා සුපිරියට තියෙද්දී ආයේ අහවල් දේකටද පස්ස.....



කුප්ප ඔෆ්.. පස්සට පස්සට කිව්වේ පසු කාලීනව..
