ගෙස් කරල ගස් යන්න

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද හෙටම දෙක සැට් කොරගත්තොත් මිසක් පස්සට පස්සට අමාරු වෙයි...
    රිදෙයි. මරු කියවයි. සමයං දොඩවයි. මට එක හදන්න කියයි.
    පලි - මම සංජියාට වඩා අවුරුදු 06කින් පමන බාලය.. :rofl:

    නෙද්දකින්...... බාලයෝ ආස්සරේ කරලා අහගන්න මෙව්වා අපිට හොඳ පාඩම්..... :oo::baffled::frown:

    පස්සට පස්සට අමාරු වෙයි...... ඈ ඔටුවෝ ඉස්සරහා සුපිරියට තියෙද්දී ආයේ අහවල් දේකටද පස්ස..... :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම තව අවුරුදු 04ක් විතර කලින් උපන්නා නම් මමයි උඹයි එක වයසේ..

    කෝ අරූ ලිදේ වැටෙයි වගේ. පොර රියල් කියල ඔප්පු කරන්න ඩයල් නැහැ. මායි උඹයි විතරයි. තව එකෙක් ඕනි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෙද්දකින්...... බාලයෝ ආස්සරේ කරලා අහගන්න මෙව්වා අපිට හොඳ පාඩම්..... :oo::baffled::frown:

    පස්සට පස්සට අමාරු වෙයි...... ඈ ඔටුවෝ %$%$&^%&^%&%^&..... :lol::lol:

    කුප්ප මෝඩ් ඕෆ් කරාම මෙහෙම පේන්නෙ ඇයි බන් ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    JesonRulez ෆේක් :lol:
    දන්න දවසේ ඉඳං කුප්ප කතා කිය කියා මේක අස්සේ රිංගන් ඉන්නවා.. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් නං කියන්න තියෙන දේ කෙලින්ම කියනවා මේ අකව්න්ට් එකෙන්..

    මට වෙන අකව්න්ට් එකක් තිබුනා 2008 ද කොහෙද

    එක මේකේ හිටපු ලොන්ත බුවාල්ලට මඩ ගැහුවා කියලා බෑන් උනා කියාපන්කෝ

    හය්යෝ සල්ලි

    ඒ කාලේ හිටපු ඩයල් එකක් මාව එක්ස්පොස් කරත් එක්ක..දැන් නං කිසි ආබාදයක් නැහැ මේකේ ඉන්න ලොන්ත සොන්නලු ටික ඔක්කොම එෆ්බි එකෙත් ඉන්න නිසා

    :lol:






    මොනවා නැතත් කියන්නන ඕන එළකිරි වගේ යාළුවො සේටාර් එකක් සෙට් උනා




    මේ පෙරේදා තිබුනා මෙල්බන් අවරුදු උස්සවේ අපේ යුනි එකේ...


    දුලාන්ස් මතකද බොලාට...


    ඔන්න බුවා මාව දැකලා ඇවිත් කතා කරා..මට මුව අදුරගන්නත් බහ..


    :rolleyes:
    අහ්.. මලේ... ලිඳේ ඔබන්නමයි හිතෙන්නේ.. ඕනේ නෑ. වෙසක් සතියනේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෙද්දකින්...... බාලයෝ ආස්සරේ කරලා අහගන්න මෙව්වා අපිට හොඳ පාඩම්..... :oo::baffled::frown:

    පස්සට පස්සට අමාරු වෙයි...... ඈ ඔටුවෝ ඉස්සරහා සුපිරියට තියෙද්දී ආයේ අහවල් දේකටද පස්ස..... :lol::lol:

    :dull: කුප්ප ඔෆ්.. පස්සට පස්සට කිව්වේ පසු කාලීනව..
    :P අපි කාමසුත්තර ෆලෝ කරන්නේ. වෙස්ටර්න් මල ජරාව එපා..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කුප්ප ඔෆ්.. පස්සට පස්සට කිව්වේ පසු කාලීනව..
    :P අපි කාමසුත්තර ෆලෝ කරන්නේ. වෙස්ටර්න් මල ජරාව එපා..

    මමනම් ෆලෝ කරන එක නැවැත්තුවා.... කාලෙන් කාලෙට එන කොන්දේ අමාරුව එක්ක ඔය දහන්ගැට දාන්න බෑ....... :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිච්චි කොල්ලා :growl:

    තඩි නාකි කුකුලෙක්ට හිච්චි කොල්ලා කියන්න සිදිලා... කොල්ලා වටසින් හිච්චි උනාට අනිත් ඒවා ලොකුයි..