Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Mama win 8.1 64bit play karanne ban
3dm update 2 crack v3 thama damme.
kisi aulak nathiwa wada kala. Thama crash uneth na

වැඩ කරනවා නම් හොදයි Windows 8.1/8 එකට crack fix එක ආවත් Windows 7 වලට සාපේක්ෂව unstable.
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Mama win 8.1 64bit play karanne ban
    3dm update 2 crack v3 thama damme.
    kisi aulak nathiwa wada kala. Thama crash uneth na

    ගේම දාල ඉවරලා සෝශියල් ක්ලබ් මෙව්වා එකයි 3ඩී එම් එකයි දැම්මා ඇරෝ
    වගයක් එනවනේ බන් උඹ පැච් එකත් දැම්මද :oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    disable kare nam ne mchn

    antivirus ප්‍රශ්ණයක් නෙවෙයි, windows support නෑ කියලා කියන්නේ. උබට ෂුවර්ද හොද windows copy එකක් දැම්මේ කියලා?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    antivirus ප්‍රශ්ණයක් නෙවෙයි, windows support නෑ කියලා කියන්නේ. උබට ෂුවර්ද හොද windows copy එකක් දැම්මේ කියලා?

    windows 7 all in one iso එකක් දැම්මේ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    ගේම දාල ඉවරලා සෝශියල් ක්ලබ් මෙව්වා එකයි 3ඩී එම් එකයි දැම්මා ඇරෝ
    වගයක් එනවනේ බන් උඹ පැච් එකත් දැම්මද :oo:

    Game eka extraxt wela iwara una gaman social club kiyala ekak install una.
    itapasse 3dm update 2 crack v3 eka download kala
    eke update folder eke thibba okkoma copy kala.
    installer folder eke thibba social club eka aye install kala
    crack folder eke thibba okkoma copy kala
    echcharai ban
    elata wada kala
    habayi mama game eka play karanne internet disconnect karala thama
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    windows 7 all in one iso එකක් දැම්මේ

    1. උබේ game එකේ files ඔක්කොම හරි (ඒක check කරත් එක්ක නේ)
    2. Service Pack 1 දැම්මා.
    3 x64bit තියෙන්නේ.
    4. Update 2, Crack 3 දැම්මා
    5. Rockstar social club එක දැම්මා
    6. DirectX Install කරාද?
    7. graphic driver එක දාන්න බෑ නමුත් ඒක ඕනෙත් නෑ windows update කරන කොට, ඒකත් update කරනවා auto.
    8. Microsoft Visual C++ 2010 එක දැම්මද? (group එකේ 5 ඇති)
    9. system requirements වල හැටියට game එක 23fps+ වගේ වැඩ කරන්න ඕනේ Normal වගේ දාලා.

    මේවා ඔක්කොම කරලත් game එක crash වෙනවා නේ කිව්වේ? හ්ම්ම් ඒක නම් වෙන්න බැරි දෙයක්.

    game එක දැන් run කරලා, appcrash වුනාම More ගිහින් ඒකේ තියෙන ඔක්කොම copy කරලා මට එවන්න නැත්නම් screenshot එකක් හරි දාන්න ඒකේ තියෙන ඔක්කොම කොටස් පේන්න.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    meke language eka regedit eken wenas karata wenas wenne nahane bn..."en-US" kiyala dunnata apahu game eka gattama russian walin thiyenne,,regidi ekath wenas wela russian walata:no::no::no:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Game eka extraxt wela iwara una gaman social club kiyala ekak install una.
    itapasse 3dm update 2 crack v3 eka download kala
    eke update folder eke thibba okkoma copy kala.
    installer folder eke thibba social club eka aye install kala
    crack folder eke thibba okkoma copy kala
    echcharai ban
    elata wada kala
    habayi mama game eka play karanne internet disconnect karala thama

    මන්දා බන් උට්ට දාන්නවා දානවා ක්‍රැක් එකක් වත් හරි යන්නේ නෑනේ :frown:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    මන්දා බන් උට්ට දාන්නවා දානවා ක්‍රැක් එකක් වත් හරි යන්නේ නෑනේ :frown:

    Machan mama gaththa crack and update eke torrent file eka Mama passe balanakota delete karala site eken. Eth mama eka delete karanna kalin torrent ekata add karala thibbe. Eka mama down karagana damme
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Machan mama gaththa crack and update eke torrent file eka Mama passe balanakota delete karala site eken. Eth mama eka delete karanna kalin torrent ekata add karala thibbe. Eka mama down karagana damme

    ඩී එල් එල් ෆයිල් මිසින්ග් කතාව තමා අවුල බන් අනිත් ඔක්කොම උඹ කීපු විදියට කලා :(
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    ඩී එල් එල් ෆයිල් මිසින්ග් කතාව තමා අවුල බන් අනිත් ඔක්කොම උඹ කීපු විදියට කලා :(

    Mokakda file eke net eke hoyaganna nadda e file eka wenama
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Mokakda file eke net eke hoyaganna nadda e file eka wenama

    එහෙම ඩී එල් එල් ටික අරන් ඉන්ස්ට්‍රෝල් ෆයිල් එකට දැම්මා බන් දැන් මෙහෙම එනවා :nerd:

    213hite.png
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    එහෙම ඩී එල් එල් ටික අරන් ඉන්ස්ට්‍රෝල් ෆයිල් එකට දැම්මා බන් දැන් මෙහෙම එනවා :nerd:

    DLL error eka mathaka nadda
    Microsoft visual C++ 2010 daalada thiyenne?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක net එකෙන් අරගෙන දාන්නත් පුලුවන් නමුත් ඒවා ෂූවර් නෑ, compatibility ප්‍රශ්ණ එන්න පුලුවන්, virus ප්‍රශ්ණ එන්න පුලුවන් ඉතින් හොදම වැඩේ Windows reinstall කරන එකයි.