Grand Theft Auto V

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉස්සෙල්ලා checkup වල හැටියට උබේ files ඔක්කොම හරි. ලෙඩේ තියෙන්නේ මම හිතන්නේ උබ කරපු විදියේයි.

    මෙන්න මේ විදියටම හරියටම කරන්න.

    1.ආයි game එක uninstall කරන්න, ඔක්කොම files delete කරන්න.
    2.game එක install කරන්න.
    3.antivirus guard එක disable කරන්න මොකද නැත්නම් එකෙන් crack files delete කරනවා.
    4.මෙන්න මේ file එක download කරන්න.
    http://pan.baidu.com/s/1bcBU2
    ඒකේ installer folder එකේ තියෙන rockstar social club එක install කරන්න.
    ඒකේ update එකේ තියෙන files GTA V install කරපු folder එකට දාන්න. (මොකුත් click කරන්න එපා)
    ඒකේ crack එකේ තියෙන files gta v install කරපු folder එකට දාන්න.
    ඊට පස්සේ launcher එකෙන් run කරන්න.

    මතක ඇතුව මේකේ 5 වැනි කොටසේ තියෙන files ඔක්කොමත් install කරන්න.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&group=&discussionid=2206

    මම කියපු මේ විදියටම කරන්න. පොඩ්ඩක් වත් වෙනස් කරන්න එපා.

    ok බොස්... මේ කිව්වා විදිහට ඉන්ස්ටෝල් කරන ගමන් :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    install karanna nadda game eka..extract karanna witharak thienne Steam version eka.....UNLOCKDED eka ekanam thiyenne ubage gawa.maara prashnayak ubage eke ohoma wena eka :(

    අහ්හ් ඒ කියන්නේ steam වර්ෂන් එක මන් ගාව තින්නේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Machn pc specs monawada ?
    Windows dammada aluthen

    core i3 3110
    4GB ram
    Intel HD 4000

    ගේම් එක වැඩ කරා බං.. අර හොස්ටෙජ්ලා කට්ටියක් තියන් ඉන්න හරියට වෙනකන් වැඩ කරා... ග්‍රැෆික් සෙටින්ග් වෙනස් කරන්න ගිහින් කෙල උනේ... ඊට පස්සේ වින්ඩොව්ස් දාලා ආයේ ඉන්ස්ටෝල් කරා තාමත් අවුල එහෙම්මමයි :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    Machan graphic card eka upadate karalada thiyenne?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    core i3 3110
    4GB ram
    Intel HD 4000

    ගේම් එක වැඩ කරා බං.. අර හොස්ටෙජ්ලා කට්ටියක් තියන් ඉන්න හරියට වෙනකන් වැඩ කරා... ග්‍රැෆික් සෙටින්ග් වෙනස් කරන්න ගිහින් කෙල උනේ... ඊට පස්සේ වින්ඩොව්ස් දාලා ආයේ ඉන්ස්ටෝල් කරා තාමත් අවුල එහෙම්මමයි :(

    Ube lag wenne nadda drive karanakota. Mage graphic aulak na drive karaddi lag
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම කියපු මේ විදියටම කරන්න. පොඩ්ඩක් වත් වෙනස් කරන්න එපා.

    මචන් අර 5 කොටසේ තින ඒවා ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැනේ :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    GTA V එකේ හැම Mission එකක්ම Crash වෙන්නේ නෑ නේද බන්? ඔය එක Mission එකක් නේ Crash වෙන්නේ :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    GTA V එකේ හැම Mission එකක්ම Crash වෙන්නේ නෑ නේද බන්? ඔය එක Mission එකක් නේ Crash වෙන්නේ :dull:

    Ehema crash wenne na ban... godak dura inna characters maru wenakota thama..
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ah wedak ne oka gahana mage hard ekee ida ne LOL man hardline banawa

    xHkz4Tu.jpg