Grand Theft Auto V

Soviet Union

Member
Mar 4, 2015
242
21
0
මම බාපු එක බාගෙට යද්දි කරප්ට් උනා රේඩියෝ ඇක්ටියු. මම දැන් ආයෙ බානව.
34 ගිග් ඩවුන් උනා.
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    DLL error eka mathaka nadda
    Microsoft visual C++ 2010 daalada thiyenne?

    2008 ද කොයිද තියෙන්නේ බන් ආයිත් දාන්න ඕනී මුල ඉඳන් බලමු ඔක්කොම දාල :)

    Machan uda run kale 3dm kiyala icon ekek thiyana launcher eka nemeda mAjIc hAt

    ඒකෙන් රන් කරද්දි තමා බන් ඇරෝ ටික අවේ ඩී එල් එල් වල පස්සේ ඔක්කොම ඩී එල් ෆයිල් ටික දැම්මාම අර බින්දු තියන ඇරෝ එක ආවේ බන් :nerd:

    ඕක net එකෙන් අරගෙන දාන්නත් පුලුවන් නමුත් ඒවා ෂූවර් නෑ, compatibility ප්‍රශ්ණ එන්න පුලුවන්, virus ප්‍රශ්ණ එන්න පුලුවන් ඉතින් හොදම වැඩේ Windows reinstall කරන එකයි.

    මට නම් ඒ වැඩේ අමාරු කරනවා බන් හාඩ් එකේ
    වින්ඩෝස් පාර්ශන් එකේ ඩේටා තියනවා ආයිත් ගහනකොට ඕවා දාන්න
    තැනකුත් නෑ ගන්න විදියකුත් නෑ ඒනිසා එහෙම නොකර වෙන
    විසඳුමක් බලනවා :)
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    registry වල මෙතනට ගිහින්..HKEY_LOCAL_MACHINE\SOFTWARE\Wow6432Node\­rockstar games\Grand Theft Auto V

    බලන්න language එක en-US ද කියලා.
    eka russian thibune bn,,mn change kra eka "en-US" ki,,,bt itapasse game eka gattama change wela na,,russian walinmai thiyene:oo::oo::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Radioactive කියපු පිළිවෙලටම ආයේ දාලා බැලුවා... ගේම් එක වැඩ කරා කියහන්කෝ... හැබැයි ආයේ ඕපන් කරද්දී වැඩ නොකර තියෙයිද දන්නේ නැ කලින් වගේ.. අර පොලිසියෙන් කාර් එක පන්නන තැනට වෙනකන් ගැහුවා ඊට පස්සේ නවත්තලා දැන් එළකිරි අවා.... ඒ ටික හරි ගහන්න හම්බුන එක ලොකු දෙයක් කාපු කට්ටේ හැටියට 21 ඉදන් මාර කට්ටක් කැවා මේක ගහන්න ... Radioactive සහෝදරයා නැත්නම් මෙහෙම වත් ගහන්න වෙන්නේ නැ.. ගොඩක් ස්තුති මචං.. ඒ වගේම උදව් කරපු හැමෝටම ස්තුති...
    :):):):):)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004

    අම්මෝ ඇති යන්තම් :baffled::baffled:
    එල එල දැන් ඉතින් නිදි මරාගන ගහපන් ඕක :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Radioactive කියපු පිළිවෙලටම ආයේ දාලා බැලුවා... ගේම් එක වැඩ කරා කියහන්කෝ... හැබැයි ආයේ ඕපන් කරද්දී වැඩ නොකර තියෙයිද දන්නේ නැ කලින් වගේ.. අර පොලිසියෙන් කාර් එක පන්නන තැනට වෙනකන් ගැහුවා ඊට පස්සේ නවත්තලා දැන් එළකිරි අවා.... ඒ ටික හරි ගහන්න හම්බුන එක ලොකු දෙයක් කාපු කට්ටේ හැටියට 21 ඉදන් මාර කට්ටක් කැවා මේක ගහන්න ... Radioactive සහෝදරයා නැත්නම් මෙහෙම වත් ගහන්න වෙන්නේ නැ.. ගොඩක් ස්තුති මචං.. ඒ වගේම උදව් කරපු හැමෝටම ස්තුති...
    :):):):):)

    heist mission එකේදි පොලිසියට වෙඩි තියන්න එපා, truck එක නිකම් එළවගෙන යන්න හයියෙන් location එකට එතකොට crash වෙන්නේ නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආයේ ගහන්න ගියහම වැඩ නැ කියහන්කෝ :(

    වැඩ නෑ කිව්වේ? මොකක්ද වුනේ? error message එක දාන්න, gta v folder එකේ screenshot එකක් දාන්න.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    heist mission එකේදි පොලිසියට වෙඩි තියන්න එපා, truck එක නිකම් එළවගෙන යන්න හයියෙන් location එකට එතකොට crash වෙන්නේ නෑ.

    ගේම් එක ගහද්දි ක්‍රෑෂ් වෙන්නේ නැ බං...මම ගේම් එකෙන් exit වෙලා දැන් එළකිරි ඇවිත් ආපහු ගහන්න ගත්තහම උනේ...ගේම්එක ඕපන් කරහම එන වින්ඩොව් එක ක්ලික් කරහම ක්‍රෑෂ් වෙන්නේ :(
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ඔක්කොම හරි යකෝ sound නැනේ :(:(:(:(:(

    කවුරු හරි කියනවද මේක හදාගන්න විදියක්
     
    Last edited: