රම්බඩගල්ල_සමාධි_පිළිමය

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    රම්බඩගල්ල_සමාධි_පිළිමය

    රම්බඩගල්ල සමාධි පිළිමය, මම දන්න විදිහට මේ පිළිමය තමා ලොකුම සමාධි පිලිමය ගල් වලින් කරලා තියෙන. අඩි 67.5 ක් උසයි, ඉන්දියාවෙන් ආපු අර්ටිස්ට්ලා වගයක් තමා කරන්නෙ.

    IMAG0350.jpg


    මම මේ පොටෝස් අරන් තියෙන්නෙ 2013/05/25 ඒ කියන්නෙ අවුරුදු 2 කට කලින් වෙසක් බලන්න ගිහින් වෙන්න ඕනෙ මතක විදිහට. කට්ටිය සේරම වෑන් එකේ ගිහින් පුලුවන් විදිහට උදව්වක් දුන්නා මතකයි.

    මම මේ පොටොස් දෙක දාන්න හිටියෙ කලින් ඒත් අමතක උනා. ඔන්න මම අද දැක්කා ටීවි එකේ ඇඩ් එකක් යනවා 2015/04/30 මේ පිළිමය විව්‍රත්ත කරනවා කියලා. වෙසක් බලන්න කුරුණෑගල යන කට්ටියට මේ සැරේ ගිහින් වැදගෙන එන්න පුලුවන්.

    map.jpg


    HTML:
    https://goo.gl/maps/xkDWJ


    එතෙන්ට ගිහින්ම බලන්න ඕනෙ. මාර ෆීලින්ග් එක්ක් ආවෙ මිනිස්සුන්ගෙ වැඩ දකිනකොට. ලන්කාවෙ මේක තියෙන එක ගැන ආඩම්බරයක් එනගමන් ම පුන්චි දුකකට තියෙන්නෙ ඒ කාලෙ ගල් වලින් ලස්සන කැටයම් වැඩ දාල පිළිම, මාළිගා හදපු ලන්කාවෙ අපේ මිනිස්සුන්ට මොකද උනේ කියල හිතෙනකොට.
     
    Last edited: