රම්බඩගල්ල_සමාධි_පිළිමය
රම්බඩගල්ල සමාධි පිළිමය, මම දන්න විදිහට මේ පිළිමය තමා ලොකුම සමාධි පිලිමය ගල් වලින් කරලා තියෙන. අඩි 67.5 ක් උසයි, ඉන්දියාවෙන් ආපු අර්ටිස්ට්ලා වගයක් තමා කරන්නෙ.
මම මේ පොටෝස් අරන් තියෙන්නෙ 2013/05/25 ඒ කියන්නෙ අවුරුදු 2 කට කලින් වෙසක් බලන්න ගිහින් වෙන්න ඕනෙ මතක විදිහට. කට්ටිය සේරම වෑන් එකේ ගිහින් පුලුවන් විදිහට උදව්වක් දුන්නා මතකයි.
මම මේ පොටොස් දෙක දාන්න හිටියෙ කලින් ඒත් අමතක උනා. ඔන්න මම අද දැක්කා ටීවි එකේ ඇඩ් එකක් යනවා 2015/04/30 මේ පිළිමය විව්රත්ත කරනවා කියලා. වෙසක් බලන්න කුරුණෑගල යන කට්ටියට මේ සැරේ ගිහින් වැදගෙන එන්න පුලුවන්.
එතෙන්ට ගිහින්ම බලන්න ඕනෙ. මාර ෆීලින්ග් එක්ක් ආවෙ මිනිස්සුන්ගෙ වැඩ දකිනකොට. ලන්කාවෙ මේක තියෙන එක ගැන ආඩම්බරයක් එනගමන් ම පුන්චි දුකකට තියෙන්නෙ ඒ කාලෙ ගල් වලින් ලස්සන කැටයම් වැඩ දාල පිළිම, මාළිගා හදපු ලන්කාවෙ අපේ මිනිස්සුන්ට මොකද උනේ කියල හිතෙනකොට.

HTML:
https://goo.gl/maps/xkDWJ

Last edited: