Honda_බෙට්ටක්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඩ දාල තියෙනෙ පින්තූරෙ පාටත් එක්ක නමත් නියමෙට ගැලපෙනවා..:lol:

    කාලයක් යද්දි ලංකාවෙ උන් ඔය නමත් ලස්සනට රෙජිස්ටර් කරයි
    "Honda බෙට්ට මොඩල්" කියලා...:rofl:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    රත්තරං;18266533 said:
    ඉස්සෙල්ලම කියපන්කෝ ඕකට 4 දෙනෙක් දැම්මහැකිද? අපේ සයිස් එකේ හතරක් දැම්මොත් 4 දෙනා එකපාර හුස්ම ගත්තොත් ඕක ඇකිලිලා පිම්බෙයි:oo::oo:
    :lol::lol::lol::lol: atta kiyahan ubata podi car penna bari ubata podi car wala wadi wenna bari nisa neda,uba ali mahata ekek wenna oni :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol: atta kiyahan ubata podi car penna bari ubata podi car wala wadi wenna bari nisa neda,uba ali mahata ekek wenna oni :P

    මාත් රත්තරන් කියලා මවාගෙන ඉන්නේ හෙන බඩ තියන තඩි අන්කලෙක්ව :lol:

    පට්ට මහත නෙමේ බන්.. උරහිස් එහෙම පලලයි..වගකීමෙන් කියන්නේ බඩනම් නෑ:yes::yes:. උසේ ගානට සාපේක්ශව ටිකක් මහතයි.. නිකන් කිරෙන් බාලවෙච්ච ඇට ලුක් එකකට වඩා ඇගපත තියෙන එක ආඩම්බරයක්.:lol::lol:

    වාඩිවෙනනම් අව්ලක් නෑ. හැබැයි ඉතින් ඔටුවා කූඩාරමට රිංගුවා වගේ තමා.:lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;18269683 said:
    පට්ට මහත නෙමේ බන්.. උරහිස් එහෙම පලලයි..වගකීමෙන් කියන්නේ බඩනම් නෑ:yes::yes:. උසේ ගානට සාපේක්ශව ටිකක් මහතයි.. නිකන් කිරෙන් බාලවෙච්ච ඇට ලුක් එකකට වඩා ඇගපත තියෙන එක ආඩම්බරයක්.:lol::lol:

    වාඩිවෙනනම් අව්ලක් නෑ. හැබැයි ඉතින් ඔටුවා කූඩාරමට රිංගුවා වගේ තමා.:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    රත්තරං;18269683 said:
    පට්ට මහත නෙමේ බන්.. උරහිස් එහෙම පලලයි..වගකීමෙන් කියන්නේ බඩනම් නෑ:yes::yes:. උසේ ගානට සාපේක්ශව ටිකක් මහතයි.. නිකන් කිරෙන් බාලවෙච්ච ඇට ලුක් එකකට වඩා ඇගපත තියෙන එක ආඩම්බරයක්.:lol::lol:

    වාඩිවෙනනම් අව්ලක් නෑ. හැබැයි ඉතින් ඔටුවා කූඩාරමට රිංගුවා වගේ තමා.:lol::lol:

    :lol: කොහෙන්ද බන් අයියේ ඔය උපහැරණ සෙට් වෙන්නේ.. වාහනවලට දෙන ටෝක්ස් ඇහුවම සමහර ආස වාහන එපාම වෙලා යනවා.. බලපුවත් නැති වාහන ගැන හොයල බලල අරගෙනත් තියනවා