Windows 7 System Restore help

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    DVD එකේ restore point නෑ බොල.. machine එකේ තියනවනම් ඒක restore කරන්න පුළුවන්.. DVD එකෙන් repair ගීහින්..
    මොකද්ද අවුල කියහන් හදන්න try කරමු.. :cool:
     
    • Like
    Reactions: markhaloce

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රෙපෙයාර් සීන් එක නම් දන්නවා
    බන් ඔය සීන් එක දන්නෑ බම්ප් :no:
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    awula nam com eka restart button eken restart kalama samahara softwares wada nathuwa yanawa :no: :no:
    meka keepa sarayakma wuna. restore kalama harigiya kalin.
    adath wuna. restore karanna yaddi restore point ekak naha :(
    repair wath kalla balanawa :(
    pen ekakin repair karanna godak wela yayida sinhalu ?
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    awula nam mokak hari hard ware awulak wenna one ban :(
    com eka restart button eken restart kalama samahara softwares wada nathuwa yanawa :no: :no:
    meka keepa sarayakma wuna. restore kalama harigiya kalin.
    adath wuna. restore karanna yaddi restore point ekak naha :(
    repair wath kalla balanawa :(
    pen ekakin repair karanna godak wela yayida sinhalu ?

    Windows logo එකට කලින්, Brand Logo එක ලග ඉදන් F8 key එක ඔබ ඔබ ඉදපන්.. (ඔබගෙන නෙවේ) menu එකක් එයි, එකෙන් Last Known good config. ගිහින් බලහං..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    command prompot 1 aran (as Admin)

    sfc/scannow

    kiyala diyan balanna. ahmanm
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    යාලුවනේ DVD එකෙන් රෙපයාර් කරන හැටිත් කියන්නකෝ, කොමාන්ඩ් ලය්න් එකෙන්ද කරන්න ඕනේ. මම කීප වතාවක් බැලුව හරිගියේ නේ.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    යාලුවනේ DVD එකෙන් රෙපයාර් කරන හැටිත් කියන්නකෝ, කොමාන්ඩ් ලය්න් එකෙන්ද කරන්න ඕනේ. මම කීප වතාවක් බැලුව හරිගියේ නේ.

    මොකද්ද අවුල ? :confused:
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    Machine එකේ windows corrupt උන වෙලාවට format කරලා windows දානවා වෙනුවට, කොහොමද DVD එකෙන් File ටික restore කරලා කරගන්නේ,XP වලදී නම් එකෙන් කරන්න පුළුවන්නේ.මම එහෙම කරලත් තියෙනවා.Windows 7 කොහොමද එක කරන්නේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ai uba Windows daapuwama System Image ekak hadala save kara gaththe nadda? :oo:
    Windows disk eke system image ekak naha. restore point ekakuth naha.
    Repair karanna puluwan.. karala balapan...
    samahara vita ube aula visadei. mama nam repair karalama naha.. :no: