-->Book Help එකක් !!!!!

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
120 route ake gamini hall halt ake parana book shop wagayak tynwa awage balanna. thawa kotuweth place thibuna.

:yes: mama me kiyanna haduwa witharai..ethanath naththan hitha ganna ba kohenda ganna puluwan kiyala..habai mata mehema karanna puluwan.mama library giya welawaka ethana kenekgen ahala kiyannan wisthara..:)
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    ඒවගේ බලලා ගොඩක් කල්.. එයාල ළඟ පොත් නැහැ.. ගොඩක්ම දැන් ඒවගේ තියෙන්නේ ඉංග්‍රීසි පොත් ..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒවගේ බලලා ගොඩක් කල්.. එයාල ළඟ පොත් නැහැ.. ගොඩක්ම දැන් ඒවගේ තියෙන්නේ ඉංග්‍රීසි පොත් ..:)

    Ohh...:sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    1491.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බදුල්ල එක්ස්ප්‍රස්..
    ජේමිස් බන්ඩා...
    තව ඩොලර් කීපයක් සඳහා....

    සුපිරියි ආ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම බලඥ්ඥං මහ ගෙදර මගේ පොත් ගොඩේ......
    පොත් 15-20 අතර ගානක් තිබුණා මතකයි. මම ඩීමංයියා ගැන එච්චර ඉන්ට්‍රස්ට් නෑ.......

    ඇත්ත කියපිය තෝ මේව හොයන්නේ රීප්‍රින්ට් කොරල විකුනන්න නේහ්...??????
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    fb එකේ මෙන්න මෙහෙම group එකක් තියෙනවා දැක්කා පොත් ගැන කතා කරන. ඒකෙත් පොස්ට් එකක් දාලා බලන්න
    https://www.facebook.com/groups/sinhalareaders/

    මන් ඒ group එකේ ඉන්නවා මචන්.. ඒකෙත් දැම්මා... වැඩේ සාර්ථක නැහැ :dull: